දැන් ප්රාණජීව කැප්ෂූල්ස් තියෙනවා....
ekanam patta ganan athi neda bn...?දැන් ප්රාණජීව කැප්ෂූල්ස් තියෙනවා....

දැන් ප්රාණජීව කැප්ෂූල්ස් තියෙනවා....
කැප්ෂුල්ස් 80ක් 2000/-යි. බොනකොට තිබුණු අපහසුතාවයන් වලට පිලිතුරක්.
BUMP!
ප්රනජීව බීල කොලෙස්ටරෝල් චෙක් කරපු එකෙක් ඉන්නවද ? මට තාම චෙක් කරන්න උන් නැ මචන් ලා.. පොඩ්ඩක් දන්නා කෙනෙක් කියන්න කෝ...
සෙත්සුව ප්රාණජීව කොලෙස්ටරෝල් ..හදවත් රෝග වලට පාවිචි කරපු ය ඉන්නවද ?
මම සැහෙන්න කලකට කලින් මගේ බඩෙ කේස් එකකට (IBS - Irritate bowel syndrome ) ප්රානජීව ගත්ත ඒ ක ගොඩ ගියා මිරකල් එකක් වගෙය්...මොකද මම නවලොකෙ දොස්තරලා 4ක් consult කරලත් වැඩෙ හරිගියේ නැ ..මේකට ගොඩ ගියා.....(plus there is no cure for IBS )
BUMP!
ප්රනජීව බීල කොලෙස්ටරෝල් චෙක් කරපු එකෙක් ඉන්නවද ? මට තාම චෙක් කරන්න උන් නැ මචන් ලා.. පොඩ්ඩක් දන්නා කෙනෙක් කියන්න කෝ...
uba den goda dawaSAKA INDAN BONAWA NEDA? IKMANATA BALALA KIYAPAN


උඹ බොනවද. අපේ තාත්තට කොලෙස්ටරෝල් තියනවා. මම ඕක ගෙනත් දෙන්නද කියලා හිත හිත හිටියේ.