මම දන්න තරමෙන් Mohowk සහෝ කියපු විදියට ඔය සාස්තර දෙවියන්ගෙන් ලැබුන කියන කතාව මමත් පිලිගන්නව. දෙවියන්ගෙන් කියන එකට මම පොඩි වෙනස් කමක් කරන්නම් ඉශිවරුන්ගෙන් ලැබුන කියල. අපි හැමදේම අන්තිමට යනකම් හොයන් ගියා කියමු. සිංහල වෙදකම, අංගම් වගේ දේවල්ම කියමුකො. අපි අවසානෙට ගිහින් ගිහින් හිරවෙන තැනදි අපට උත්තරයක් නැති වෙනවා. නමුත් ඒ උත්තරේ හම්බුනොත් අපි "පරමසත්‍යය" හොයාගත්ත වෙනවා. ඇත්තටම ඒක තමා පරම සත්‍යය. මම තේරෙන්න පොඩි උදාහරණයක් කියන්නම් අපි හිතමු කකුලෙ අමාරුවකට සිංහල වෙදකමේ කියනව දඹ පොතු කොටල බඳින්න කියල. ඒත් කව්ද ඕක හරියටම හොයගත්තෙ. මොකද ලංකාවේ ගස් වර්ග කීයක් තියනවද? ලෙඩ වර්ග කීයක් තියනවද? බෙහෙත් බදින විදි කීයක් තියනවද? ඕකට ගැලපෙන හරිම බෙහෙත එක්ස්පෙරිමෙන්ට් කරලා හොයාගත්ත වෙන්න බෑ.ඒ දේවල් අපේ මුතුන් මිත්තන්ට ලැබුනෙ ඉශිවරුන්ගෙන් ඒ වගේම දෙවියන්ගෙන් කීවත් නිවැරදියි මොකද මම දන්න දේවාලයක් කරන වෙදමහත්තයෙක් ඉන්නවා එයාට සියලුම යන්තමින් මන්ත්‍ර ලැබෙන්න අදුනෙන් පරම්පරාවෙන් නෙවේ. ඉතින් අපට පිලිගන්න වෙනවා ඒ දේවල් බොරු නෙවේ කියල.
rukshan0000
අපේ කරුමෙක මහත තමා. තාමත් මේව සංරක්ෂණය කරන්න මම දන්න තරමින් මේ අමුතු ඇටේනම් කිසිම වැඩ පිලිවෙලක් නෑ.
asylum
දැන් ඉන්න පරම්පරාවට මේව ලැබුනනම් හොඳ අතට වගේම නරක අතටත් මේවා වෙනස් වෙන්න තිබුනා. එහෙමයි කියලා කිසිම සටහනක් නොකර ඒ මනුස්සයෝ ඒවත් එක්කම වැලලුන එක ඒ මනුස්සයන්ගෙත් වරදක් කියල මට හිතෙන්නෙ සහෝ.
මන් කීවෙ
රිෂිවරු දැනුම ලබා ගන්නෙ දෙවිවරුන්ගෙන්



මිනිස්සුන්ට විහිළු සපයනවා ..එච්චරයි. ඔය සාස්තරය දන්නා පවුල්වල අවසාන පුරුක් අතලොස්සක් තවමත් ලංකාවේ හැංගිලා ඉන්නව. පුලුවන්නම් ඒ මිනිස්සු හොයාගන හිහින් ඒක මතුකරගන්න බලපල්ලා .. කෑගල්ල දිස්ත්‍රික්කේ ඈත ගම්මානයක තවමත් එහෙම පවුල් කිහිපයක් ඉතුරුවෙලා ඉන්නව කියලා අහල තියනවා 