කිලිනොච්චිය අංගම්පොර ගම්මානය විවෘත කිරී&

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම දන්න තරමෙන් Mohowk සහෝ කියපු විදියට ඔය සාස්තර දෙවියන්ගෙන් ලැබුන කියන කතාව මමත් පිලිගන්නව. දෙවියන්ගෙන් කියන එකට මම පොඩි වෙනස් කමක් කරන්නම් ඉශිවරුන්ගෙන් ලැබුන කියල. අපි හැමදේම අන්තිමට යනකම් හොයන් ගියා කියමු. සිංහල වෙදකම, අංගම් වගේ දේවල්ම කියමුකො. අපි අවසානෙට ගිහින් ගිහින් හිරවෙන තැනදි අපට උත්තරයක් නැති වෙනවා. නමුත් ඒ උත්තරේ හම්බුනොත් අපි "පරමසත්‍යය" හොයාගත්ත වෙනවා. ඇත්තටම ඒක තමා පරම සත්‍යය. මම තේරෙන්න පොඩි උදාහරණයක් කියන්නම් අපි හිතමු කකුලෙ අමාරුවකට සිංහල වෙදකමේ කියනව දඹ පොතු කොටල බඳින්න කියල. ඒත් කව්ද ඕක හරියටම හොයගත්තෙ. මොකද ලංකාවේ ගස් වර්ග කීයක් තියනවද? ලෙඩ වර්ග කීයක් තියනවද? බෙහෙත් බදින විදි කීයක් තියනවද? ඕකට ගැලපෙන හරිම බෙහෙත එක්ස්පෙරිමෙන්ට් කරලා හොයාගත්ත වෙන්න බෑ.ඒ දේවල් අපේ මුතුන් මිත්තන්ට ලැබුනෙ ඉශිවරුන්ගෙන් ඒ වගේම දෙවියන්ගෙන් කීවත් නිවැරදියි මොකද මම දන්න දේවාලයක් කරන වෙදමහත්තයෙක් ඉන්නවා එයාට සියලුම යන්තමින් මන්ත්‍ර ලැබෙන්න අදුනෙන් පරම්පරාවෙන් නෙවේ. ඉතින් අපට පිලිගන්න වෙනවා ඒ දේවල් බොරු නෙවේ කියල.


    rukshan0000
    අපේ කරුමෙක මහත තමා. තාමත් මේව සංරක්ෂණය කරන්න මම දන්න තරමින් මේ අමුතු ඇටේනම් කිසිම වැඩ පිලිවෙලක් නෑ.

    asylum
    දැන් ඉන්න පරම්පරාවට මේව ලැබුනනම් හොඳ අතට වගේම නරක අතටත් මේවා වෙනස් වෙන්න තිබුනා. එහෙමයි කියලා කිසිම සටහනක් නොකර ඒ මනුස්සයෝ ඒවත් එක්කම වැලලුන එක ඒ මනුස්සයන්ගෙත් වරදක් කියල මට හිතෙන්නෙ සහෝ.

    මන් කීවෙ
    රිෂිවරු දැනුම ලබා ගන්නෙ දෙවිවරුන්ගෙන් :yes:
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    මන් කීවෙ
    රිෂිවරු දැනුම ලබා ගන්නෙ දෙවිවරුන්ගෙන් :yes:

    ඔයා දන්න කියන මොකක් හරි සෝස් එකක් තියනවද සහෝ මේ දේවල් ගැන ගැන කියවන්න, බලන්න, තේරුම්ගන්න පුලුවන් විදියෙ?
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔයා දන්න කියන මොකක් හරි සෝස් එකක් තියනවද සහෝ මේ දේවල් ගැන ගැන කියවන්න, බලන්න, තේරුම්ගන්න පුලුවන් විදියෙ?

    සොස් හොයන්න යන්න එපා බන්
    ගොඩක් උන්ගෙ පොයිය විතරයි
    අර රාවනා සිල්වා වගෙ උන් ඉන්නෙ බහුතරය
    උඹ පුලුවන්නම් කදූබොඩ තියෙන භාවනා මධ්‍යස්ථානෙට ගිහින් භාවනාව ගැන දන්න හොද කෙනෙනකංගෙන් විස්තර අහපන්:yes:
    මන් උදුරන් ඕකට ගිය ඇන්ටි කෙනෙක් කීව ධ්‍යාන වලට සමවැදිලා මනොකායෙන් එහෙමෙහෙ යන්න පුලුවන් අය ඕකෙ ඉන්නව කියල
    :baffled:
    ගියොත් මට පීම් එකක් දාපන් අහ්
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    සොස් හොයන්න යන්න එපා බන්
    ගොඩක් උන්ගෙ පොයිය විතරයි
    අර රාවනා සිල්වා වගෙ උන් ඉන්නෙ බහුතරය
    උඹ පුලුවන්නම් කදූබොඩ තියෙන භාවනා මධ්‍යස්ථානෙට ගිහින් භාවනාව ගැන දන්න හොද කෙනෙනකංගෙන් විස්තර අහපන්:yes:
    මන් උදුරන් ඕකට ගිය ඇන්ටි කෙනෙක් කීව ධ්‍යාන වලට සමවැදිලා මනොකායෙන් එහෙමෙහෙ යන්න පුලුවන් අය ඕකෙ ඉන්නව කියල
    :baffled:
    ගියොත් මට පීම් එකක් දාපන් අහ්

    විස්තරයක් හොයාගත්තොත්, හම්බ උනොත් අනිවා මම උබට කියන්නම් සහෝ. ජය.!
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    විස්තරයක් හොයාගත්තොත්, හම්බ උනොත් අනිවා මම උබට කියන්නම් සහෝ. ජය.!

    ඔතන ඉන්නෙ සබ්ජෙක්ට් එක දන්න අය
    පොත්, බ්ලොග් කියවල ඔලුව අවුල් ඛරගන්න එපා
    එතකොට තමන් වැටුන වල මොකද්ද කියල තෙරුම් යද්දී වෙන්න ඕන දෙයක් වෙලා ඉවරයි. මට ඕන උන් හන්දයි මන් කියන්නෙ :dull:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,949
    113
    Nawala
    [QUOTE=rukshan0000;24665702]මෙහෙම කිවාට තරහා වෙන්න එපා
    උඹලා අපි මේ දකින බඩ තඩි උට්ටිගේ පුතාලා කරන අංගම් නම් නියම අංගම් නෙමේ යාළුවෝ
    උඹලා දැකලා ඇති චයිනා ෆිල්ම් වල පට්ට ස්පීඩ් මූවූමන්ට් පෙන්නනවා. නිල වලට ඇටැක් කරනවා. එක ෂොට් එකෙන්ඩවුන් කරනවා අනික් එකාව.
    විශ්වාස කරනවා නම් කරපල්ලා අංගම් වල මන් කියන්නේ ඇත්ත අංගම් වල ඔවා තියෙනවා.

    අපේ මේ දැන් ඉන්න පැන්ඩලා වගේ උන් ඇවිත් ලී කෑලි හොල්ල හොල්ල නටලා ස්ලෝමෝෂන් ගහන විදියට ගහන දේවල් අංගම් වල නෑ බන්ස්.
    අනික හරියට ඒක පුහුණු කළ එකෙක්ගේ ඔය කැඳ බඩවලුත් නෑ

    සාස්තරේට අපහස කරන්න එපා යාළුවා
    එච්චරයි කියන්න තියෙන්නේ[/QUOTE]


    මමත් කියන්න හදපු දේ උබ කලිම කියල තියනවා දැක්කා..:rofl: මිනිස්සුන්ට විහිළු සපයනවා ..එච්චරයි. ඔය සාස්තරය දන්නා පවුල්වල අවසාන පුරුක් අතලොස්සක් තවමත් ලංකාවේ හැංගිලා ඉන්නව. පුලුවන්නම් ඒ මිනිස්සු හොයාගන හිහින් ඒක මතුකරගන්න බලපල්ලා .. කෑගල්ල දිස්ත්‍රික්කේ ඈත ගම්මානයක තවමත් එහෙම පවුල් කිහිපයක් ඉතුරුවෙලා ඉන්නව කියලා අහල තියනවා

     

    Ciga boy

    Member
    Jan 5, 2019
    126
    14
    0
    Hamoma ahala thiyanawa, dekala thiyanwa, karala thiyanawa, issara idala thiyanawa, deiyo deela thiyanawa...... Ochara thami anthimata. Habei akektawath logic widiyata oppukaranna be. Shaolin nam you tube video pawa thiyanawa pennanna. Aduma gane hoda matireal art unama aka aka art athara chalellenge karala gaha ganna hari one. Eth angampora ahema thiyanwada balapan. Na ne. Ubala ahala thiyanwa, dekala thiyanwa kiya kiya kitapan. Man nam ahala dekala thiyanawa aurudu 12k pissuwen wage hobbyta karala. Ritigala pawa giya puke amaruwata angam igena ganna. Man dekapu lankawe melo wedak nathi art aka. Thani kara show witharai.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    සොස් හොයන්න යන්න එපා බන්
    ගොඩක් උන්ගෙ පොයිය විතරයි
    අර රාවනා සිල්වා වගෙ උන් ඉන්නෙ බහුතරය
    උඹ පුලුවන්නම් කදූබොඩ තියෙන භාවනා මධ්‍යස්ථානෙට ගිහින් භාවනාව ගැන දන්න හොද කෙනෙනකංගෙන් විස්තර අහපන්:yes:
    මන් උදුරන් ඕකට ගිය ඇන්ටි කෙනෙක් කීව ධ්‍යාන වලට සමවැදිලා මනොකායෙන් එහෙමෙහෙ යන්න පුලුවන් අය ඕකෙ ඉන්නව කියල
    :baffled:
    ගියොත් මට පීම් එකක් දාපන් අහ්

    Kaduboda pansala gana vistara kiyapnko
     
    • Like
    Reactions: Mohowk

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    අංගම්පොර වලට වඩා ක්‍රව් මාග කියලා එකක් යනවා නේද these days ? එක කාලෙට එනවා යනවා...
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    අංගම්පොර වලට වඩා ක්‍රව් මාග කියලා එකක් යනවා නේද these days ? එක කාලෙට එනවා යනවා...

    ahala pahala thiyana badumuttu use karala attack karana sceen eka neda?