credit card help

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,752
    11,387
    113
    Seylan freedom card gatta un kawuda inne?
    Masekata rs10000 wiyadam karanawanan kiyakwath geeanna one na. Nattan rs500k kapenawa. Annual & joining fee na
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    Mage nan wade hari
    Card1 nama waraddala gahala man kiwwa mata hariyata gahala ewanna kiyala thawa 2 weeks yanawa kiwwa
    Ada credit card statement 1 awa

    avatar496236_6.gif
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    යකෝ ගෙදරට ලියුම ඇවිල්ලා මට කිව්වෙත් නෑ..
    දැන් තමයි ලියම් දෙකක් ගැන කිව්වේ..
    බලද්දි HSBC එකෙන්..පින් දෙකක් ඇවිල්ලා..
    කාඩ් එක යතා කාලයේදී එවන්නම්ලු...
    යකෝ මට ඊමෙල් එකකවත් කෝල් එකකවත් ආවේ නෑනේ...ඕ.කේ කියලා
    :lol:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,752
    11,387
    113
    යකෝ ගෙදරට ලියුම ඇවිල්ලා මට කිව්වෙත් නෑ..
    දැන් තමයි ලියම් දෙකක් ගැන කිව්වේ..
    බලද්දි HSBC එකෙන්..පින් දෙකක් ඇවිල්ලා..
    කාඩ් එක යතා කාලයේදී එවන්නම්ලු...
    යකෝ මට ඊමෙල් එකකවත් කෝල් එකකවත් ආවේ නෑනේ...ඕ.කේ කියලා
    :lol:

    Ehenan wade godane credit limit1 kiyada?
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,752
    11,387
    113
    කවදු බං දන්නේ.?:angry:
    එක් කොහොමද දැන ගන්නේ..:eek:
    මොකක්වත් මට කිව්වෙත් නෑ...අහන්න නම්බර් එකකුත් නෑ...:lol:

    Phone banking kiyala ekak ewala tiyenawada balanna
    Eke athi credit limit1