PC එකෙන් කරන්ට් වදිනවා
ළඟකදී ඉඳල PC එකේ කෙසින් එකෙන් කරන්ට් වදිනවා බං කීබෝර්ඩ් එකෙනුත් වදිනවා මොනිටර් එකෙනුත් වදිනවා. මේක හදාගන්නේ කොහොමද?
ගෙදර earth එකේ අවුලක් නෙමෙයි මෙච්චර කල් හොඳට තිබ්බා. ළඟදී PC එක ගලවල වෙන තැනකින් සෙට් කළා. ඊටපස්සේ ඉඳලා තමා වදින්නේ. 3 pin plug එකක් තියෙන්නෙත්.
කේසින් එක ඇතුළේ වෙනම අර්ත් කේබල් එකක් එනවද? ඒක මොකක් හරි උනාද දන්නේ නෑ එහෙ මෙහෙ කරද්දී.

ඔය අලුතෙන් හයි කරා කියන plug point එකේ earth wire එක හරියට plug එකට connectවෙලා නැති සීන් එකක් ඇත්තෙ මචං.