PC එකෙන් කරන්ට් වදිනවා

Hinna

Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    PC එකෙන් කරන්ට් වදිනවා

    ළඟකදී ඉඳල PC එකේ කෙසින් එකෙන් කරන්ට් වදිනවා බං කීබෝර්ඩ් එකෙනුත් වදිනවා මොනිටර් එකෙනුත් වදිනවා. මේක හදාගන්නේ කොහොමද?

    ගෙදර earth එකේ අවුලක් නෙමෙයි මෙච්චර කල් හොඳට තිබ්බා. ළඟදී PC එක ගලවල වෙන තැනකින් සෙට් කළා. ඊටපස්සේ ඉඳලා තමා වදින්නේ. 3 pin plug එකක් තියෙන්නෙත්.

    කේසින් එක ඇතුළේ වෙනම අර්ත් කේබල් එකක් එනවද? ඒක මොකක් හරි උනාද දන්නේ නෑ එහෙ මෙහෙ කරද්දී.
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    කේසින් ඒකෙන් නං මටත් වැදිලා තියෙනවා ඒත් කීබෝඩ් ඒකෙන් වදින්නේ කොහොමද :shocked:

    Razer keyboard ekak bn wadinawa hik gawenna game ekak gahaddi keyboard eke ainakata gawunoth :(:sorry:
     
    • Haha
    Reactions: NewZealand

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :rolleyes: ඔය අලුතෙන් හයි කරා කියන plug point එකේ earth wire එක හරියට plug එකට connectවෙලා නැති සීන් එකක් ඇත්තෙ මචං.

    :sorry: keyboard එකෙන් කොහොමද ඩොහ් current වදින්නෙ?
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    :rolleyes: ඔය අලුතෙන් හයි කරා කියන plug point එකේ earth wire එක හරියට plug එකට connectවෙලා නැති සීන් එකක් ඇත්තෙ මචං.

    :sorry: keyboard එකෙන් කොහොමද ඩොහ් current වදින්නෙ?

    PC එක රූම් එකේ තිබ්බ තැනින් පොඩ්ඩක් එහාට කලේ බං ප්ලග් පොයින්ට් මුකුත් වෙනස් කලේ නෑ :confused:

    Keyboard එක Razer Huntsman Elite එකක්. ගේමින් කීබෝර්ඩ් වලට කරන්ට් වදිනවා
    අනික කීබෝර්ඩ් එක වටේම RGB තියෙනවා

    img_20180706_202753-100764490-large.jpg
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    අර්ත එක වැඩ නෑ ලේසි ක්‍රමයක් කියන්නද කේසින් එකේ අනයකට වයර් කෑල්ලක් සෙට් කරලා අනිත් කෙලවල ගෙයින් එලියට ඇදල පොලවේ කමි කූරක් ගහල එකට සෙට් කරහන්
     
    • Like
    Reactions: dj_risi and Hinna

    තොරණක් වගේ කීබෝඩ් එකක්. කීබෝඩ්රැජිනී :rolleyes:

    ඔය එලිය එද්දී ඇස් වලට අමාරු නැද්ද
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,655
    1
    60,236
    113
    Mother Earth
    අර්ත එක වැඩ නෑ ලේසි ක්‍රමයක් කියන්නද කේසින් එකේ අනයකට වයර් කෑල්ලක් සෙට් කරලා අනිත් කෙලවල ගෙයින් එලියට ඇදල පොලවේ කමි කූරක් ගහල එකට සෙට් කරහන්

    නැත්තම් කකුල් දෙක බිම නොතිය උඩ තියන් ගේම් ගහපන්. :)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    ළඟකදී ඉඳල PC එකේ කෙසින් එකෙන් කරන්ට් වදිනවා බං කීබෝර්ඩ් එකෙනුත් වදිනවා මොනිටර් එකෙනුත් වදිනවා. මේක හදාගන්නේ කොහොමද?

    ගෙදර earth එකේ අවුලක් නෙමෙයි මෙච්චර කල් හොඳට තිබ්බා. ළඟදී PC එක ගලවල වෙන තැනකින් සෙට් කළා. ඊටපස්සේ ඉඳලා තමා වදින්නේ. 3 pin plug එකක් තියෙන්නෙත්.

    කේසින් එක ඇතුළේ වෙනම අර්ත් කේබල් එකක් එනවද? ඒක මොකක් හරි උනාද දන්නේ නෑ එහෙ මෙහෙ කරද්දී.

    අර්ත එක වැඩ නෑ ,කෙසින් එකේ ඇනයකට වයර් කෑල්ලක් සෙට් කරලා room එකෙන් ඒක එලියට දාලා මොකක් හරි යකට බට කෑල්ලක් පොලවට ගහලා අර වයර් එක සෙට් කරන්න එතකොට ඔය අවුල එන්නේ නෑ

    මම කරලා තියෙන්නේ ඔහොමයි මම ඇන්ටෙනා බටයට සෙට් කරා වයර් කෑල්ලක් අනිත් කොන Pc කෙසින් එකේ පිටි පස්සේ ඇනයකට සෙට් කළා
     
    • Like
    Reactions: Hinna

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගනං ගන්න එපා බං මං නං ආසයි ඒ කරන්ට් එකට :D
    ඉස්සර usb පෝට් එකට නිකං ඉන්න වෙලාවට ඇඟිල්ල තියං ඉන්නව :love:
     
    • Like
    Reactions: Hinna

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    තොරණක් වගේ කීබෝඩ් එකක්. කීබෝඩ්රැජිනී :rolleyes:

    ඔය එලිය එද්දී ඇස් වලට අමාරු නැද්ද

    එහෙම ලොකු එළියක් නෑ බං පොටෝ එකේ පේන තරම්. පට්ට ලස්සනයි කීබෝර්ඩ් එක නම්

    නැත්තම් කකුල් දෙක බිම නොතිය උඩ තියන් ගේම් ගහපන්. :)

    එහෙම තමා දැනට ගහන්නේ බං ඒත් අමතක වෙලා කකුල බිම තිය වෙනවා ගේම් ගහද්දි හිකිලා යන්නේ එතකොට පබ්ජි ගහද්දි එහෙම :lol:

    අර්ත එක වැඩ නෑ ,කෙසින් එකේ ඇනයකට වයර් කෑල්ලක් සෙට් කරලා room එකෙන් ඒක එලියට දාලා මොකක් හරි යකට බට කෑල්ලක් පොලවට ගහලා අර වයර් එක සෙට් කරන්න එතකොට ඔය අවුල එන්නේ නෑ

    මම කරලා තියෙන්නේ ඔහොමයි මම ඇන්ටෙනා බටයට සෙට් කරා වයර් කෑල්ලක් අනිත් කොන Pc කෙසින් එකේ පිටි පස්සේ ඇනයකට සෙට් කළා

    එහෙම තමා දැන් කරන්න වෙන්නේ. අවුල තියෙන්නේ වයර් එකක් එලියට දාන්න තැනක් නෑ ජනේලේ වෙන පැත්තක :sorry:

    earth eke awlk thiyenne.earth eka vadada kiyala balanna vidiyak thiyenava.eth uba anjabajal karagena maloth ehema mata hire yanna veida danne nathi hinda kiyanna bayai :D

    :P:P:P

    ගනං ගන්න එපා බං මං නං ආසයි ඒ කරන්ට් එකට :D
    ඉස්සර usb පෝට් එකට නිකං ඉන්න වෙලාවට ඇඟිල්ල තියං ඉන්නව :love:

    :baffled::baffled::baffled:

    EMINƎM;24679941 said:
    mageth wadinawa bn keyboard eken. keyboard eka aluminum hinda neda?
    mageth ube seen ekamai bn. monitor ekenuth wadinwa. epa wela inne.

    සිරාවට සම වැදිලා ගේම් එකක් ගහද්දි එක සැරේම කරන්ට් එක වැදුනම උඩ විසි වෙනවා :lol:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Lesima de tikak ganakama rubber carpet ekak dapan uba kakul thiyan inna hariyata..habayi biththi wala gawa ganna epa :lol: nathnam ara wire ekak adala polowata bassana eka thama karanna wenne.. Earth eka hariyata hadagannawa nam hodai habayi oya 2tama wadaa :rolleyes:

    Kalin outlet eke earth eka wada karada? ehenan wire eka eke earth ekata connect karahan..
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    එහෙම ලොකු එළියක් නෑ බං පොටෝ එකේ පේන තරම්. පට්ට ලස්සනයි කීබෝර්ඩ් එක නම්

    එහෙම තමා දැනට ගහන්නේ බං ඒත් අමතක වෙලා කකුල බිම තිය වෙනවා ගේම් ගහද්දි හිකිලා යන්නේ එතකොට පබ්ජි ගහද්දි එහෙම :lol:

    එහෙම තමා දැන් කරන්න වෙන්නේ. අවුල තියෙන්නේ වයර් එකක් එලියට දාන්න තැනක් නෑ ජනේලේ වෙන පැත්තක :sorry:

    :P:P:P

    :baffled::baffled::baffled:

    සිරාවට සම වැදිලා ගේම් එකක් ගහද්දි එක සැරේම කරන්ට් එක වැදුනම උඩ විසි වෙනවා :lol:

    රබර් සෙරප්පු දෙකක් දාගන්න. Pc එක බාදාගෙන හිටියත් වදින්නේ නෑ මම රබර් සෙරප්පු දැම්මා කාලයක් එතකොට වැදුනේ නෑ
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    menna me dewal karala balahan

    1.PC eke power cable eke earth pin eka thiyenavada saha short da kiyala.

    2.Plug eke earth wire eka hariyata thada venna vadilada kiyala balahan.

    3.e okkoma harinam,earth wire eka polavata valalala thiyena thanata vathura baldiyak halapan.halala 15mins vage giyata passe balahan thavamath current eka vadinavada kiyala.

    4.ita passe ithin karanna thiyenne earth line eka vadada balana ekai.

    mehemai, oka check karanna vidiyak thiyenava. holder ekak aragena tikak diga wire dekak ganin (adiyak vithara diga.wiring karana evamanm hondai).
    ita passe tikak diga flat niyanak ganin.niyane koora diga ekak.
    dan uba sereppu dekakuth dagena ara holdere wire ekak gahapan plug eke curent eka thiyena hilata.ita passe niyana gahapan earth eka thiyena hilata.ita passe switch eka on karala holder eke anith wire eka gavapan niyane yakade hariye.

    habai puthe uba niyane yakada kura hariyavath holder eke wire eke kambi hariyavath allannanm epa.

    earth eka wadanm holder eke wire eka niyana gavenavath ekkama trip eka off venava.Fuse ekak hari yanava. habai ube main board eke awlk thiyenavanm eka venne na

    ane bn uba me current vada kalin karala nathnm nam karanna yanna epa putho habai :D siravata kiyanne ah. earth eka hariyata nathnm current vadila marennath puluwan.
    eka nisa oka danna kenekta kiyalama karaganin bn
     
    Last edited: