පරිඝණක මතක

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    oya kaaleta passe awa

    maxresdefault.jpg


    midtown madness
    220px-Mm1_boxshot.jpg


    4x4 evolution
    775368-4x4evo_cover.jpg


    IGI
    MV5BM2EwYTBlMDctNWExYi00NTM0LTg0MDctODhmMjg1NDBjMGFhXkEyXkFqcGdeQXVyNjI4MzU2NDA@._V1_UY268_CR87,0,182,268_AL_.jpg


    delta force
    maxresdefault.jpg


    wage set ekak. NFS ehemath oya kaalema thama awe mathaka widiayta
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    oya kaaleta kalin thibba me wage ewa

    prince of persia
    DOS_01.gif


    GPEGA
    grand-prix-circuit-ss4.gif


    ddave
    hqdefault.jpg

    කියන්න නම් ජාති තියනවා බං සෑහෙන්න මතක් වෙන්නෙ නෑ.

    ඇයි සොනික් ගේම් එක.

    සුපර් මාරියෝ.

    ඔයා දාලා තියන ප්‍රින්ස් ඔෆ් පර්සියා ගේම් එක.

    පෝලෝ පිස්ටන් ගේම් එක .

    රෙස්ලිං ගේම් පට්ට ඒ කාලේ.;)
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    පරිගණක මතක කියල පටන් ගත්තට වැඩි හරියක් තියෙන්නේ ඉන්ටර්නෙට් සහ ඊමේල් මතක ගැන :P

    මට නම් මුලින්ම කම්පියුටර් එකක් හම්බුනේ 2003 දි

    Pentium II
    64MB RAM
    4MB VGA
    4GB HDD
    Inbuilt radio and tv
    Windows 98

    තාම තියෙනවා ඒ කම්පියුටර් එක. වැඩ කරන්නේ නෑ හැබැයි.

    වැල බැලුවේ floppy disk වලට දාලා ගෙනල්ලා. ඉන්ටර්නෙට් තිබ්බේ නෑ.

    මුලින්ම ගැහුවේ House of the death, VCOP2, Dangerous Dave, Delta Force, NFS2 ගේම්ස් :love:
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    දැන් computers පට්ට කම්මැලියි.
    අපි ඉස්සර pentium 3 තියෙනකොට 4 එකක් ගන්න තිබ්බ ආසාව දැන් අපිට i7 එකක් ගන්න නැහැ.මම ලඟදි ගත්ත i3 එකක්.එක මට හොඳටම ඇති.
    Mid Town Madness, Delta Force, GTA වගේ games අද නැහැ. අද games ගොඩයි.එත් මිනිස්සු ඒවත් එක්ක බැදිලා නැහැ.
    මම lap එකක් ගන්න ගියාම චූ කොල්ලෙක් මට ram ගැන motherboard ගැන කියල දෙන්න ආව.ඌ මෙලෝ දෙයක් දන්නේ නෑ හිතන් ඉන්නවා ඔක්කොම දන්නවා කියල.
    250v switch එක 110v කරලා මුළු motherboard එකම පපඩම් කරගත්ත,56kbps fax modem වලින් internet ගිහිපු, 1.44mb floppy වලින් වැල share කරගත්තු අපිට 5g වලින් නෙට් යන ගොබිලෝ ටෝක් දෙනකොට දිරවන්නේ කොහොමද කියහන්කෝ :D:D
    අපි එහෙමයි ඉගෙන ගත්තේ.
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මේ ප්ලේයර් එක?


    jet audio winamp. amp එකක් ගහල buffel දෙකක් ගහල ගමටම ඇහෙන්න සින්දු දාන්නේ.
    දැන් මුකුත් නෑ media player එකෙන් ඔක්කොම කරන්නේ. :D එකත් earphone අහන්නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    It's now safe to turn off your computer කියල ආවම තමයි පවර් බටන් එකෙන් ඔෆ් කරන්නේ හරිය





    ඒ කාලේ වින්ඩෝස් 95-98



    සමහරක් උන්ගේ කොම්පුටර් on කරලා තේකක් එහෙම බීල එනකොට ඔන්න ඩෙස්ක්ටොප් එක ඇවිල්ල තිනවා තඩි ජනේලයක් එක්ක
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,269
    4,404
    113
    ඇයි එන්නද
    Mata o/l karama thama isellama machine ekak gathhe

    P4 lga 775 socket
    256mb ram
    80gb hdd
    Crt monitor

    Machine ekama unity plaza pc house eken 45kata gathhe,

    Mulinma gahuwa game eka gta vice city sound nathi eka