ඒ හැදුවෙත් සින්දු බාන්න. නැත්තන් මේකේ ෆෝරම් කියල දෙයක් තියෙනවා කියල දන්නේ නෑ. ෆෝරම් එක දැනගත්තෙත් 2012 වගේ.
කොහොම හරි මාස 10කින් වගේ මොබිටෙල් 3.5ජි ඩොන්ගල් එකක් ගත්ත.
ඒ තමයි ආපුම කාලේ. රුපියල් 7830යි ගනිද්දී. එටිසලාට් ලෝගෝ එක තිබ්බ හුවාවී ඩොන්ගල් එකක්. හැබැයි ඒ කාලේ එටිසලාට් ලංකාවට ඇවිල්ලත් නෑ. මොබිටෙල් එකෙන් එටිසලාට් ඩොන්ගල් අන්ලොක් කරලා දුන්නේ.
යූටියුබ් වීඩියෝ බාන්න දැනගෙන හිටියෙත් නෑ. මම යිට්යුබ් එකේ ඉන්ග්ලිෂ් සින්දුවක් ප්ලේ වෙන්න දාල වෙබ් පේජ් එක සේව් කළා සින්දුවේ ෆයිල් එක ඩව්න්ලෝඩ් වෙලා ඇති කියල හිතල. කොහෙද ඔහේ නෑ.
අන්තිමේ youdll.com සයිට් එක හොයාගෙන ඒකෙන් flvbබෑවා. පස්සේ 2013දී slt adsl වලට මාරුවුනා. 13ජිබි පැකේජ් එක. දැන් තියෙන්නේ 150GB පැකේජ් එක.
මුලින්ම මැසිමක් ගෙනාවේ 2005 දී. තාම බිල් එක තියෙනවා. පල්ලෙහායින් දාන්නම් ඒක. කොහොම හරි ඒ කාලේ ඉන්ටනෙට් ගත්තේ නෑ. ආයේ මැසිමක් සෙට් කළා යුනිටියෙන් 2009දී.
ඉස්සර wow.lk එකේ පබ්ලික් චැට් එකක් තිබ්බා... සමහරක් එවුන් සිරාම ලව් කරලා මීට් වෙන්න පවා ආපු උන් හිටියා...![]()



ICQ කියලා messenger එකක් තිබ්බ.
happa. email nam. mulin yahoo and hotmail thama. slt ekenuth ekak dunnane free. ekath thibuna. passe 2005 wage google account eka hamba una.
fb enna kalin thawa mokakda manda social media site ekak thibuna. e deka tama use kare
Ow ow හරියට හරි..ඒකෙ නේද බන් අර මලක් වගේ ලෝගෝ එකක් තිබුනෙ? ඉන්න එවුන්ව ලොකේෂන් එකෙන් සර්ච් කරන්න පුළුවන් විදිහෙ එකක් (ග්ලෝබ් එකක් වගේ රවුමක)?
Adenawa. PattaDoes anyone remember this song came with Windows 95?
And this one with Windows xp
Hi5ද MySpaceද මචන්?
අපි නම් පටන් ගත්තෙ americansingles.com එකෙන්.![]()






Does anyone remember this song came with Windows 95?
වැප් ට්‍රික්
ප්‍රෝන් එරෝටිකා
වගේ සුන්දර වෙප් සයිට් එහෙම ගොඩාක් තිබ්බා ඒ කාලෙ.
යාහු මේල් තමා හැමෝම යූස් කලේ .
පස්සෙ ගූගල් ආවත් ගොඩක් දෙනෙක්ට ඒකෙ එකවුන් එකක් හදා ගන්න ඉන්ග්‍රීසි දැනුම තිබ්බෙ නෑ.
ඉතිං කැපේ එකකට ගිහිල්ලා ඒකෙ එකාට කියලා යාහූ මේල් හදා ගත්තු උන් හිටියා වැහි වැහැලා .
ක්‍රිකට් සෙවන් ආපු කාලේ ඒක දාගන්න සෑහෙන කට්ටක් කෑවා.
ඒත් දාගත්තම ප්ලේ කරන්න බෑ. පස්සෙ ටික ටික පුරුදු උනා.
තව ගීටීඒ වයි සීටී ගැහුවා. ඒත් ගේම් එක ප්ලේ කලාට වඩා කලේ බීච් එකේ හිටපු කෑලි දිහා බලං හිටපු එකයි. වාහනෙංම උඩට යන්න පුලුවං බිල්ඩිමට වෙලා පොලීසියට වෙඩි තියපු එකයි තමා.
පට්ට ෆන්.![]()
![]()
![]()
ඒත් එහෙම ගේම් ගහපු මම මොන හේතුවකටද මන්දා තාම මයික්‍රොසොෆ්ට් එක්ස් බොක්ස් එකක් හරි සෝනි පීඑස් එකක් හරි ගත්තෙ නෑ.
මං හිතන්නෙ ඉන්ටර් නෙට් ප්‍රශ්න නිසාම වෙන්න ඇති ගන්න හිතුනෙ නැත්තෙ.![]()