Colombo Port City Development Project

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    :(

    ඔව් බං. නිකං බලපං වතුර බේසමකට අත ඔබල
    වතුර මට්ටම උඩට එනවනෙ
    කොලඹ වුනෙත් ඕක
    පෝට් සිටියට අරහෙ ගලුයි පසුයි පුරෝල මුහුද ගොඩ කලා ඉතිං වටේ තියෙන වතුර මට්ටම උඩට නැග්ග. අන්තිමට උන් පෝට් සිටියෙ සැපට ඉඳියි මිනිස්සුන්ට රැල්ල ටිකක් පාගන්න තිබ්බ වෙරලක් නැතිවුනා :angry:
    මේ වගේ මෝඩ තකතීරු වැඩ කරන පාලකයො ඉන්න කං මේ රට කවදාවත් හැදෙන්නෑ තියන ටිකත් මේ විදිහට විනාශ වෙලා යනව ඇරෙන්න :(

    :lol::lol::lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ane ubage thakatheeru mole. ubath ara JVP eke lapaya wage thamai.melo labbak danne nathuwa katha karanne. aduma gane port city eke land eka hadanna pirewww monawada kiyalawath danne na.issella eka hoya gena passe waren katha karanna.ubala wage un innakan me rata kawadawath issarahata yanne na.

    ඕව මොනවද උඹ දන්නවද නුවර මාලිගාව බලන්න එන උන් වැවේ ඉන්න මාළුන්ට පොරි දාල දාල නුවර වැව පිටාර ගැලුවා සැරයක් :baffled:

    උඹලට ඉතිං මේව විහිලු
    හැමදාම වහල්ලු විදිහට වෙනස් ක්‍රම වලට රටේ සම්පත් විනාස කරන උන්ව මාරුවෙන් මාරුවට පත් කර කර ඉඳපල්ල
    උඹල වගේ උන් හින්ද තමා පාලකයන්ට වෙරලවල් පවා ඔය විදිහට විනාස කරන්න අවස්ථාව ලැබිල තියෙන්නෙ
    දැන් බලපං රටේ මිනිස්සු අපි වගේ ඕව ගැන අවබෝදයක් තියෙන උන් වුනා නම් ඔහොම විනාසයක් කරන්න අවස්ථාව ලැබෙනවද ? එහෙනං මිනිස්සු විරුද්ධ වෙනව
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අයිස් කඳු ඈතනෙ බං. ඒවගෙ වතුර මෙහෙට බලපාන්නෑ
    පෝට් සිටිය හදන්න මුහුද ගොඩකලහම වෙන්නෙ ඒ ලඟ තියෙන වෙරලවල් වල වතුර උඩ යන එක.
    දැන් මිනිස්සුන්ට රැල්ල පාගන්න විදිහක් නෑ පෝට් සිටිය හින්ද :(
    මෝඩ අදූරදර්ශී පාලකයන්ගෙ ගොං තීරණ නිසා තමා මේ සේරම

    සිරා කතාව. අපි පොඩි කාලේ අර පාලම පල්ලෙහා සෑහෙන ප්‍රමාණයක් ඇවිදින්න පුළුවන් ගෝල්ෆේස් එකේ. පොඩි උන්ව පවා අරන් ගිහින් මිනිස්සු බය නැතුව හිටියා. දැන් ඒ පහලට යන්න හිතන්නවත් බෑ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිරා කතාව. අපි පොඩි කාලේ අර පාලම පල්ලෙහා සෑහෙන ප්‍රමාණයක් ඇවිදින්න පුළුවන් ගෝල්ෆේස් එකේ. පොඩි උන්ව පවා අරන් ගිහින් මිනිස්සු බය නැතුව හිටියා. දැන් ඒ පහලට යන්න හිතන්නවත් බෑ.

    ඔව් බං :( ඒ කාලෙ බැම්ම ගාවට වතුර එනව කියන්නෙ සුනාමියක් එන්න ඕනෙ. හොඳට ඉඩ තිබ්බ වෙරලෙ. දුකයි වෙලා තියෙන දේ දකිද්දි :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹලට ඉතිං මේව විහිලු
    හැමදාම වහල්ලු විදිහට වෙනස් ක්‍රම වලට රටේ සම්පත් විනාස කරන උන්ව මාරුවෙන් මාරුවට පත් කර කර ඉඳපල්ල
    උඹල වගේ උන් හින්ද තමා පාලකයන්ට වෙරලවල් පවා ඔය විදිහට විනාස කරන්න අවස්ථාව ලැබිල තියෙන්නෙ
    දැන් බලපං රටේ මිනිස්සු අපි වගේ ඕව ගැන අවබෝදයක් තියෙන උන් වුනා නම් ඔහොම විනාසයක් කරන්න අවස්ථාව ලැබෙනවද ? එහෙනං මිනිස්සු විරුද්ධ වෙනව
    උඹලට වැල්ල අඟලක් යටවුනාම හරි අමාරුයි අපිට යන්තන් මූද කියල බලන්න හරි තියෙන වැව ගැන කිව්වම ඒවා විහිලු ලු. :angry:

    මූද උඩට ඇවිත් නං ශේප් එකේ ගොඩකරපු එක බලන්න යනව වගේ ගිහින් වැලි අහුර අහුර ගෙනත් දාහල්ලකෝ අයිනෙන් ඉවරයි නෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹලට වැල්ල අඟලක් යටවුනාම හරි අමාරුයි අපිට යන්තන් මූද කියල බලන්න හරි තියෙන වැව ගැන කිව්වම ඒවා විහිලු ලු. :angry:

    මූද උඩට ඇවිත් නං ශේප් එකේ ගොඩකරපු එක බලන්න යනව වගේ ගිහින් වැලි අහුර අහුර ගෙනත් දාහල්ලකෝ අයිනෙන් ඉවරයි නෙ.

    නිකං ගොං ආතල් දෙන්නැතුව ඉඳපං බං
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිකං ගොං ආතල් දෙන්නැතුව ඉඳපං බං
    ඈත පිටිසර මිනිහෙක් ගමේ ප්‍රස්නයක් කතාකරාම ඒව ගොන් ආතල් මේ කොළඹ උන්ට තියෙන ඒවා තමා ප්‍රස්න :angry: ඔහොම කොළඹට කිරි ගමට කැකිරි දුන්න හින්ද තමා මෙහෙම වෙලා තියෙන්නේ
     
    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    උඹලට ඉතිං මේව විහිලු
    හැමදාම වහල්ලු විදිහට වෙනස් ක්‍රම වලට රටේ සම්පත් විනාස කරන උන්ව මාරුවෙන් මාරුවට පත් කර කර ඉඳපල්ල
    උඹල වගේ උන් හින්ද තමා පාලකයන්ට වෙරලවල් පවා ඔය විදිහට විනාස කරන්න අවස්ථාව ලැබිල තියෙන්නෙ
    දැන් බලපං රටේ මිනිස්සු අපි වගේ ඕව ගැන අවබෝදයක් තියෙන උන් වුනා නම් ඔහොම විනාසයක් කරන්න අවස්ථාව ලැබෙනවද ? එහෙනං මිනිස්සු විරුද්ධ වෙනව
    [/QUOTE

    මචන් මට එකක් කියපන්. දැන් උබ කියන්නෙ පොර්ට් සිටි එක ගොඩ කර නිසා ඒකෙන් උඩට ආපු වතුර නිසා ගෝල් ෆේස් එකේ බීච් එක ගොඩ වෙලා කියලද. තව කියපන් පෝර්ට් සිටි එකේ අක්කර ගානක් ගොඩ කරේ මොනවයින්ද?
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    I was there couple of days ago, they are still doing some reclamation work in there. Them Chinks are hard working people. I saw a conceptual model through the windows, but didn't get to go inside that facility niggers. Us niggers won't be allowed to go inside this mutha-phuka once it's fully built, niggers.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඈත පිටිසර මිනිහෙක් ගමේ ප්‍රස්නයක් කතාකරාම ඒව ගොන් ආතල් මේ කොළඹ උන්ට තියෙන ඒවා තමා ප්‍රස්න :angry: ඔහොම කොළඹට කිරි ගමට කැකිරි දුන්න හින්ද තමා මෙහෙම වෙලා තියෙන්නේ

    :angry:
    දැන් මං එහෙම කිව්වද ?

    මචන් මට එකක් කියපන්. දැන් උබ කියන්නෙ පොර්ට් සිටි එක ගොඩ කර නිසා ඒකෙන් උඩට ආපු වතුර නිසා ගෝල් ෆේස් එකේ බීච් එක ගොඩ වෙලා කියලද. තව කියපන් පෝර්ට් සිටි එකේ අක්කර ගානක් ගොඩ කරේ මොනවයින්ද?

    :yes:
    කොහෙං හරි ගොඩකරනකොට එතනිං අයිං වෙන වතුර ටිකට හරියන්න ඒ ලඟ වතුර ඉස්සෙනව
    ඔය ටික 3 වසරෙ පොඩි එකෙක් වුනත් දන්නව උඹල වගේ උන් හරියට ඉස්කෝලෙ ගියෙ නැතුවට :lol:
    පෝට්සිටිය ගොඩ කරපු දේවල් අදාල නෑ. ගොඩ කරපු නිසා තමා අද අරහෙම වෙලා තියෙන්නෙ
    උඹල වගේ මෝඩයන්ට මේ වගේ දේවල් කියල වැඩකුත් නෑ මේ වගේ දෙයක් කිව්වාම හිතන්නෙ අපි මොකක් හරි පක්ශෙකට කඩේ යනව අනික් පක්ශෙ වැඩ වලට බනිනව කියල
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938

    barima thana sinhalenma type krala paw bn uu:lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,135
    113
    මචන් මට එකක් කියපන්. දැන් උබ කියන්නෙ පොර්ට් සිටි එක ගොඩ කර නිසා ඒකෙන් උඩට ආපු වතුර නිසා ගෝල් ෆේස් එකේ බීච් එක ගොඩ වෙලා කියලද. තව කියපන් පෝර්ට් සිටි එකේ අක්කර ගානක් ගොඩ කරේ මොනවයින්ද?

    Dan uba kiyanne goda kare muhudu wathura polythene bag walata dala packet karala kiyalada?
     
    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    :angry:
    දැන් මං එහෙම කිව්වද ?

    :yes:
    කොහෙං හරි ගොඩකරනකොට එතනිං අයිං වෙන වතුර ටිකට හරියන්න ඒ ලඟ වතුර ඉස්සෙනව
    ඔය ටික 3 වසරෙ පොඩි එකෙක් වුනත් දන්නව උඹල වගේ උන් හරියට ඉස්කෝලෙ ගියෙ නැතුවට :lol:
    පෝට්සිටිය ගොඩ කරපු දේවල් අදාල නෑ. ගොඩ කරපු නිසා තමා අද අරහෙම වෙලා තියෙන්නෙ
    උඹල වගේ මෝඩයන්ට මේ වගේ දේවල් කියල වැඩකුත් නෑ මේ වගේ දෙයක් කිව්වාම හිතන්නෙ අපි මොකක් හරි පක්ශෙකට කඩේ යනව අනික් පක්ශෙ වැඩ වලට බනිනව කියල

    උබත් අර ලපයගෙ පුතෙක්ත කොහෙද? මෙලෝ දෙයක් දන්නෙ නැතුව කතා කරන්නෙ. තාම හිතන් ඉන්න කලු ගල් වලිනුයි පස් වලිනුයි තමයි පෝර්ට් සිටි එක ගොඩ කරන්නෙ කියල :shocked::shocked:
    අඩුම තරමේ පෝර්ට් සිටි එක ගැන පොඩි හරි අවබෝධයක් නෑ :P
    පෝර්ට් සිටි එක සම්පූර්ණයෙන් ගොඩ කරේ වැලි වලින්. ඒ වැලි සම්පූර්ණයෙන් ගත්තෙ ඈත මුහුදෙන් (කිලෝමීටර් 22 ඈතින්). ඒ කියන්නෙ මුදෙන්ම අරන් තමයි මූද ගොඩ කරේ
    එතකොට උබ කියන විදියට උබට සාමාන්‍ය දැනීමක් තියනව නම් උබ කියන විදියට මූද ඉස්සෙන්න පුලුවන්ද
    :lol::lol:
    දැන් එතකොට කවුද මොන්ටිසෝරි දැනුමක් වත් නැත්තෙ:shocked:
    උබලත් ලින් මැඩියෝ වගේ.කවුරු හරි කියන එකක් අහන් ඉදල මෙතන පකේ ටෝල්ක් දෙනව. දන්න මලදානයකුත් නෑ :P
     
    උඹට වඩා මම පෝට් සිටිය නිසා වෙච්චි දේ දන්නව
    උඹ තමා මෙලෝ දෙයක් දන්නැතුව මෙතන ගොං කතා කියවන්නෙ
    කිලෝ මීටර් 22ක් ඈතින් වැලි ගෙනත් ගෝල් ෆේස් කිට්ටුව ගොඩ කලහම ගෝල් ෆේස් එක යටවෙනව කියල තේරෙන්නැද්ද බූරුවෝ ?
    අනේ මන්ද උඹල වගේ උන්ව හරි නං ක්ලිනික් වලට ගෙන්නගෙන ආයෙ ත්‍රීපෝශ දෙන්න ඕනෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,135
    113
    ෆීලින් සොරි. කිසිම අවබෝදයක් නෑ :P:P
    Dan ethakota uba kiyanne goda bimen eka kalugalak wath giye na kiyala :lol::lol:
    Uba ooka hadana hati dakka nam ohoma kiyanne na. Okata giya kalu gal walin sinhalunta awrudu 100k gewal hadanna thibba. E witharada moratuwa koralawella negombo hamathanama kalu gal wati daala.

    Lagadi katharagama gihin ena gaman kalutara bodhi wandala kalutara beach ekata yanna baluwama beach ekak na. Kalugaga witharai thibbe.

    Ane ban ube awabode. Gihin balapan muhudu awata mokada wela thiyenne kiyala.

    Uba oya kiyana hatiyata wali aragena loken 3/5k withara godabim hadanna puluwan wenna oone.
     
    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    උඹට වඩා මම පෝට් සිටිය නිසා වෙච්චි දේ දන්නව
    උඹ තමා මෙලෝ දෙයක් දන්නැතුව මෙතන ගොං කතා කියවන්නෙ
    කිලෝ මීටර් 22ක් ඈතින් වැලි ගෙනත් ගෝල් ෆේස් කිට්ටුව ගොඩ කලහම ගෝල් ෆේස් එක යටවෙනව කියල තේරෙන්නැද්ද බූරුවෝ ?
    අනේ මන්ද උඹල වගේ උන්ව හරි නං ක්ලිනික් වලට ගෙන්නගෙන ආයෙ ත්‍රීපෝශ දෙන්න ඕනෙ

    ගෝල්ෆේස් එකේ නෙමෙයි බූරුවෝ මේක හදන්නෙ. ඒක ඉතුරු කරල ඕක හදන්නෙ. ඉස්සෙල්ල කියනවා ගෝල් ෆේස් එක නැතුව ගියාලු.දැන් කියනව ගෝල් ෆේස් එක යට වෙනවලු. මොන පොල් බූරුවෙක්ද මේ. :yes::yes: