
2007 රේ CD මැගසින් එක ආවා අප්‍රේල් වල ඒක මරු. ගෙදරට ඉන්ටනෙට් නැති නිසා එව්වා අරන් බලනවා.


මන් ලගත් රේ තියෙනවා තාම ගත්තුවා 30ක් 40ක්![]()

අනික් එක frost wireලා නිල් පාට
ඒ කාලෙ frost wire එකෙං තමා film බෑවෙ
![]()
Damn the 5KBps days
Taama tiyenewada mewa![]()
https://www.frostwire.com
දැන් සෑහෙන්න වෙනස් වෙලා
I'm going to download it for the old times sake, niggersදැන් රේ එක එන්නේ නැ නේද ..රූ විතරයි නේද එන්නේ ?
software ,games එහෙමත් තියෙනවා![]()


internet ගන්නකන් විතරයි බන් ඒක ගත්තේ.. ඊට පස්සේ සේරම පැත්තකට දාල barnbuddy ගහන්න ගත්ත කුඩු ගහලා වගේ..මන් top 10 හිටියා මතක විදියට ලංකාවෙන්..![]()



ඒ කාලේ අපි HTML වලින් වෙබ්සයිට්ස් හදලා geocities.com එකේ ෆ්‍රී හොස්ට් කරලා තමයි වෙබ් ඩිසයිනින්, SEO ඉගෙන ගත්තේ.
ඒ කාලේ වෙබ්සයිට්ස් හදන සොෆ්ට්වෙයාර් එකකට තිබ්බෙ Microsoft FrontPage ඊට ටික කාලෙකට පස්සෙ Macromedia Dreamweaver ආවා.![]()

geocities කිව්වහම මතක් වුනේ
මේක බලන්න
පරණ internet එක රැකගන්න වෑයමක්![]()

මචන්ලා, අපි හැමෝම තාමත් ආදරය කරන ඒ පරිඝණක සහ අන්තර්ජාල මතකය පොඩ්ඩක් අවදි කරමුද?![]()
මෙ කතාව ඇත්ත
ටෙක් පැත්ත දැන් මිනිස්සුන්ව මොට්ට කරනවා වගෙම කිසි බැඳිමක් ඇති කරගන්න ඉඩ තියන්නෙ නැහැ. වෙගෙ වැඩි. එක නිසා එකෙ කිසි රසයක් නැහැ.
2009 දි ඉන්ටර්නෙට් ගත්තාම යු ටියුබ් එකෙන් ෆොටොෂොප් ඉගෙනගන්න ටියුටොරියල් හොයන්න කාපු කට්ට හම්මෙ ඉතිං .
නෙට් එක ස්ලො වෙලට් පැය ගානක් ගිහින් ඩවුන්ලොඩ් කරගෙන කොහොම හරි වැඩේ ඉගෙන ගත්තා. හෙනම ආසාවෙන් ඒ දෙ කලෙ .මොකද ආපු කට්ටෙ රසය තියෙන නිසා.
දැන් ටියුටොරියල්ස් කොච්චර කොලිටි උනත් ඒ පරණ හැඟීම බැඳීම නැහැ.
ෆෝන් වල උනත් ,කම්පියුටර් වල උනත් ඊලඟ අළුට් වර්ෂන් එක ගන්න පෙරුම් පිරුව ඒ හැඟීම අද අළුට් ඇඩ්වාන්ස් කොච්චර දෙවල් තිබ්බත් හැඟෙන්නෙ නැහැ.
මටත් උඹ කිව්වා වගෙ ගොබිලෙක් සෙට් උනා 2012 කාලෙ.
ඌ නෙට් අරගෙන තියෙන්නෙ මට වඩා අවුරුද්දකට පස්සෙ .
හැබැයි මූ මට ලොරි ටෝක්ස් දෙන්න ආවා.
හැබැයි වචන හරඹ විතරයි.
අපෙ කොල්ලො හතර පස් දෙනෙකුගෙ හාර්ඩ් වලට මූ කෙලෙව්වා ෆොමැට් කරන්න ගිහින් .
මුගෙ නම නිරොධ. කොල්ලො මූට මෙහෙම කිව්වෙ ෆොමැට් සීන් එකෙන් පස්සෙ
"ෆොමැට් ඉංජිනියර් නිරොධ
කෙළවුණා නම් නිරොධ ,නිරොධ නම් කෙළවුණා "
මේකට ලොකුම හේතුව අලුත් මැෂින් ගන්න සල්ලි නැති කම.
මෙහෙම කියන්නංකො දැං ඔයා පී එස් 4 එකක් ගත්තා කියන්නකො ගේම් ගහන්න. ඒත් ඔයලඟ ඉන්න අයට ඒක ගන්න සල්ලි නැති නිසා ඒක ගන්නෙ නෑ. ඉතිං උන් සෙල්ලං කරන්නෙ නෑ. ගත්ත ආසාවට ඔයත් ගේම් එකක් දෙකක් සෙල්ලං කරලා නවත්තනවා. මොකද ගේම් ගැන කතා කරන්න කොමියුනිටි එකක් නැති නිසා. ඉස්සර $ රේට් එක අඩු නිසා හා ඉන්ටර්නෙට් නෑ. ගේම්ස් අඩුයි. සාමාන්‍ය තත්වෙක මැෂින් එකකින් ඔක්කොම ගේම්ස් ප්ලේ කරන්න පුලුවං වගේ තත්වයක් තිබ්බෙ. ඉතිං කට්ටිය එක එක්කෙන ගේම් අරං ශෙයා කරන්, නැත්තං ප්ලේ කරන විදිය වෙනස් කරන් එහෙම කතා කර කර ප්ලේ කරන නිසා ආසාව වැඩී. අනිත් එක ගේම් එකේ වෙච්ච දේවල් ටග්ගාලා යාලුවට කියන්න බෑ. ඉන්ටර්නෙට් නෑ. ඔය වගේ හේතු නිසා තමා ඉතිං ඒකාලේ ආසාව
වැඩි. ලංකාවෙත් ටෙක්නොලිජ් එකත් එක්කම ඉන්ටර් නෙට් , ටේඩා චාජර්, මැෂින් වගේ දේවල් අප් ඩේට් උනා නම් මෙහෙම වෙන්නෙ නෑ. අපි ෆේල් උනේ ඒකෙං.
මේක හදන්න නම් ඉතිං . හැමෝටම ගන්න ලේසි ප්‍රයිස් එකකට ෆයිබර් දීලා.
සර්විස් එකත් හොඳට දීලා. අන්ලිමිටඩ් හරි 500Gb හරි ස්ටොරේජ් එකකුත් මාසික සබ්ස්ක්‍රිප්ෂන් එකට දුන්නා නම් ටිකක් හරි.
හොඳටම හරි යන්න නම් ඉතිං. ටෙච් ස්පෙයා පාට්ස් සර්විස් එකත් හරියට දෙන්න ඕනෙ ප්‍රයිස් අඩුවෙන්, හොඳ වොරන්ටි සර්විස් එකකුත් එක්ක.
වොරන්ටි කේස් එක නිසත් සාමාන්‍ය මිනිස්සු වැඩි ප්‍රයිස් වල ඒවට යන්න බයයි.
මේ වගේ තව සෑහෙන ප්‍රශ්ණ තියනවා ඒව ගවර්මන් එක සෝව් කලොත් ඉතිං ආයි ලංකාවෙත් ඉස්සර වගේ තත්වෙකට මේවා නග්ගලා ගන්න පුලුවං.

