ඩයලොග් ඇප් එකෙන් ටයිම් බේස් පැකේජ් වගයක් දෙනවා ඒවා දාගන්න ඩේටා කාඩ් වලට වඩා ලාබයි.
දවස් දෙකේ එකෙන් 8GB වෙනකන් පුළුවන් 115ක් විතර යන්නේ. දවස් 5 එකෙන් 10 GB වෙනකන් පුළුවන් 230ක් විතර යන්නේ.
අනාගතය අදයි යකොව්
මොබයිල් එකේ ඩේට යූසේජ් චෙක් කරාද...
ඇප් එකෙන් එකට පෙන්නනව නේද
ඩයලොග් ඇප් එකෙන් ටයිම් බේස් පැකේජ් වගයක් දෙනවා ඒවා දාගන්න ඩේටා කාඩ් වලට වඩා ලාබයි.
දවස් දෙකේ එකෙන් 8GB වෙනකන් පුළුවන් 115ක් විතර යන්නේ. දවස් 5 එකෙන් 10 GB වෙනකන් පුළුවන් 230ක් විතර යන්නේ.
dialog nighttime ekath maru, 121 k wage yanne 7GB walata, 30 days valid.
mobitel timebase ekanam 70 k wage yanne 3Hrs.
Airtel ekak ganin data walata![]()
Airtel ekak ganin data walata![]()
ඩයලොග් ඇප් එකෙන් ටයිම් බේස් පැකේජ් වගයක් දෙනවා ඒවා දාගන්න ඩේටා කාඩ් වලට වඩා ලාබයි.
දවස් දෙකේ එකෙන් 8GB වෙනකන් පුළුවන් 115ක් විතර යන්නේ. දවස් 5 එකෙන් 10 GB වෙනකන් පුළුවන් 230ක් විතර යන්නේ.

සාමාන්‍ය වැඩ වලට ඇති ඉතිං 2Mbps විතර එනවා ලිමිට් කරාට පස්සෙත්. මාත් මේ දැන් දවස් පහේ එක දාගෙන ඉන්නේslow karanawa ne bng 2GB walin passe
eeta passe melo rahak na ne
patta speed ekak tibila slow unaata passe hena awul
සාමාන්‍ය වැඩ වලට ඇති ඉතිං 2Mbps විතර එනවා ලිමිට් කරාට පස්සෙත්. මාත් මේ දැන් දවස් පහේ එක දාගෙන ඉන්නේ
ඔකේ කොච්චරක් හම්බෙනවද මාසෙටadsl connection එකකට වඩා ලාබද බං ?