හුස්ම ගන්න අමාරුයි බන්.

podisumane

Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    හුස්ම ගන්න අමාරුයි බන්.

    මේ දවස් ටිකේම හුස්ම ගන්න අමාරුයි බන්.
    බඩත් පිරිලා වගේ ස්වබාවයක් තියෙනවා.
    කන්න පිරියක්නැ
    නිතරම බඩගිනි එනවා

    ලොකුම කේස් එක බන් හුස්ම ගන්න අමාරු කම

    මොකක් වෙන්න ඇතිද .මේකේ දොස්තර වරු ඉන්නවදෝ.....
    :sorry::sorry:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,320
    1
    59,648
    113
    Mother Earth
    නිතරම පඩ යනවද ?තෙල් කෑම කන එක නවත්තපන්. හොඳට කොල ජාති හොදි කතුරුමුරුංගා හොදි, මුරුංගා කාපන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113
    නිතරම පඩ යනවද ?තෙල් කෑම කන එක නවත්තපන්. හොඳට කොල ජාති හොදි කතුරුමුරුංගා හොදි, මුරුංගා කාපන්.

    Murunga kanna honeymoon da ?:rolleyes:
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    නිතරම පඩ යනවද ?තෙල් කෑම කන එක නවත්තපන්. හොඳට කොල ජාති හොදි කතුරුමුරුංගා හොදි, මුරුංගා කාපන්.

    thel nam kawenawa bn.
     
    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    Gastritis wennathi ne? epa wenawa ban oka hadunama. Ganan nogena inna epa hoda karaganna balahan hoda dokek allala.