හපුතලේ ඉදන් ලිප්ටන් සීට් වලට බස් එකේ යමු
උදේ 7.30ට හපුතලෙන් යන පළවෙනි බස් එක තමයි මේ. මේ වෙලාවේ යනකොට හොදටම මීදුම තියෙනවා ඒ නිසා මාර ලස්සනයි.