හපුතලේ ඉදන් ලිප්ටන් සීට් වලට බස් එකේ යමු

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    හපුතලේ ඉදන් ලිප්ටන් සීට් වලට බස් එකේ යමු

    උදේ 7.30ට හපුතලෙන් යන පළවෙනි බස් එක තමයි මේ. මේ වෙලාවේ යනකොට හොදටම මීදුම තියෙනවා ඒ නිසා මාර ලස්සනයි. :love:

     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මම ආසයි ඔය පැත්තෙ රැකියාවක් කරන්න හොයල දෙන්නකො.
    වාහන පුරුදු වෙන්නත් එක්ක කරන්න පුලුවන් දෙයක්

    Mehe jobs nan ehema ne ban. Plantation government jobs tama tiyenne. Naththan Diyatalawa Bandarawela wage tanaka banking job ekak tamai karanna wenne. Mamath Bandarawela habai inne Colombo wala job eka nisa.