Post Your Car Pics

Emios

Well-known member
  • Dec 10, 2009
    74,037
    66,442
    113
    photo-2019-08-08-12-17-35.jpg

    I'm not in Sri lanka :)

    CVT by Jetco:sorry::sorry:
     
    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    Ah genawada... Congratulations!

    Skymicro gawath thiyenawa okak

    ගෙනල්ලා මාස 6 කුත් ගියා පලවෙනි සර්විස් එකත් කරා ගිය සතියේ

    united motors එකේ සර්විස් එකත් හොදයි . වාහනේ සර්විස් කරන්න ගියත් රස්තියාදු කරන්නෙ නෑ . අනික ඔන්කෝල් සර්විස් එකෙන් ඕන දෙයක් දැනගන්න පුලුවන් .

    තිබුණු චයිනිස් එක අයින් කරලා හොද එකක් දැම්මා Clarion Car Dvd Player
     
    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    ගෙනල්ලා මාස 6 කුත් ගියා පලවෙනි සර්විස් එකත් කරා ගිය සතියේ

    united motors එකේ සර්විස් එකත් හොදයි . වාහනේ සර්විස් කරන්න ගියත් රස්තියාදු කරන්නෙ නෑ . අනික ඔන්කෝල් සර්විස් එකෙන් ඕන දෙයක් දැනගන්න පුලුවන් .

    තිබුණු චයිනිස් එක අයින් කරලා හොද එකක් දැම්මා Clarion Car Dvd Player

    Kiyak unada ban meka
    man kenwood aka set karanna issella clarion hoda model 1k heuwa set une nene
     
    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    Kiyak unada ban meka
    man kenwood aka set karanna issella clarion hoda model 1k heuwa set une nene

    unimo එකෙන් කිව්ව තැනකින් දැම්මේ 45000 හේ Clarion එක unimo එකෙන් 38500 කට දාලා දුන්නා උන්

    මම දැම්මේ ඔය pics එකේ තියෙන එකමයි
     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,606
    113
    Gedara
    unimo එකෙන් කිව්ව තැනකින් දැම්මේ 45000 හේ Clarion එක unimo එකෙන් 38500 කට දාලා දුන්නා උන්

    මම දැම්මේ ඔය pics එකේ තියෙන එකමයි
    Oka hodai da ban sounds qualityda pioneer setup ehekat wada
     
    kp_man

    Well-known member
  • Jan 2, 2014
    528
    411
    63
    Negombo
    me thread eke mulama godak un SHOWOFF THREAD kiyala lokuwata dala thibuna ekata mama wiruddai. mokada minissunge diyunuwa api dakinna ona.ethakota thamai aluth goal hadenne apita. thawa me inna level eken udata naginna hithenne. naththan nikan linde inna gembo wage hamadaama eka thana pal wenawa.

    Keep up the good work!!!
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    me thread eke mulama godak un SHOWOFF THREAD kiyala lokuwata dala thibuna ekata mama wiruddai. mokada minissunge diyunuwa api dakinna ona.ethakota thamai aluth goal hadenne apita. thawa me inna level eken udata naginna hithenne. naththan nikan linde inna gembo wage hamadaama eka thana pal wenawa.

    Keep up the good work!!!

    සහතික ඇත්ත මචන්! :love:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ෂා කට්ටියගෙම වාහන හරිම ලක්ෂණයි...කෝ තව දාමු බලන්න...

    ..
     
    Last edited: