ow machan wikunanan inne ?
අරූ හරියන්නේ නෑ බන්. ඌ 37ක ට අරන් එකක්. බ්‍රෝකර් නලව නලව හිටියා නේ.

Last edited:
ow machan wikunanan inne ?

වාහනෙත් සිරා..වටේ view එක තවත් සිරා
ලංකාවේ කාර් එකකට පාට්ස් ගන්න රටින් වාහනයක් ගෙන්නුවද බන්.දෙවෙනි laser එකේ photos බැලුවම තේරෙන්නෙ ඒක ලංකාවෙ නෙමේ කියලාපුළුවන් කමක් තියෙනවා නම් හදල තියාගන්න මචන්. මේ වගේ කාර් ආයේ එන්නේ නෑ ..
පොඩි කතාවක් මතක් උනා උඹේ කාර් එක දැක්කම. මේක මෙතන කෙටුවට කෝලමා ගෙන් අවුලක් නැති වෙයි කියල හිතනවා.
මගේ පලවෙනි රෝද 4 ගත්තේ 2007. මේ මොඩෙල් එකම තොර ගත්තේ කවද හරි Ford/Mazda 1500cc class එකේ රේස් පදින්න තිබ්බ පුකේ අමාරුව නිසා. එත් රේස් පදින සීන් එක නම් තාම උනේ නෑ
ඒ කාලේ මගේ අතේ තිබ්බේ ලක්ෂ 1.20. කොහොම හරි ඉතුරු ටිකට තාත්ත ගේ නමට ලොං එකක් දාල 3.50 ට ගත්ත හිටන්. පහල තියෙන්නේ 2008 වගේ ෆෝන් එකකින් ගත්ත ෆොටෝ එකක් :
![]()
පස්සේ මම මේක තාත්තා ට දුන්නා. 2012 වගේ වෙදිදී තාත්ත ටින්කරින් සහ පෙන්ටින් කරලා හැදුවා. හදන ගමන් :
![]()
ඊට පස්සේ ලෙසරේ තිබුනේ මෙහෙමයි :
![]()
දුක් සීන් එක උනේ 2014 දෙසැම්බර්, අම්මයි තාත්තයි රෑක එද්දී වෑන් එකක් පාර හරහා දමල හැප්පුනා. අම්මගේ ඔලුව පොඩ්ඩක් වැදුන, තාත්තව පොලිසියේ දැම්ම (වරදක් තිබ්බේ නෑ, පස්සෙන්ද දවල් වෙදිදි බඩු released), ලෙසරේට නම් බඩු බනිස්. හොම්බ රිවෙට් වෙලා නෝ ස්ටාර්ට්.!! සීන් එක උනාට පස්සේ පින්තුරයක් නම් මගේ ළඟ නෑ, පස්සේ හොයාගත්තොත් මෙතන දාන්නනම්.
කොහොම හරි අවුරුදු 4 විතර මේක පැත්තක දාල තිබ්බා. තාත්තා එහෙන් මෙහෙන් බොඩි පාර්ට්ස් හෙව්වා අස්ප ගනන් කියන්නේ. සෙන්ටිමෙන්ටල් වැලු එක නිසා අතාරින්නත් බෑ, නිකන් ම තියල වැඩකුත් නෑ.
හරියට restore කරන්න හිතල 2018 මුල ගෙඩිය පිටින් ම තව ලේසරයක් ගත්ත පාර්ට්ස් වලට. මේක වන් ඔව්නෙර් කාර් එකක් වයසක ආච්චි කෙනෙක්ගේ. එන්ජින් එකේ පොඩි අවුලක් නිසා පැත්තකට කලත් සීයා අරන් දීපු නිසා සීයා මලාට පස්සේ ආච්චි විකුනලා නෑ. එයාගේ පුතා මේක හදන්න කියලා engine එක සම්පුර්ණයෙන් ම professional තැනකින් rebuild කරලා. පස්සේ උගේ කොන්දට කෙල වෙලා ඌට වැඩ ඉවර කරගන්න බැරී වෙලා. කතන්දර ගොඩයි. අවුරුදු 15 වගේ දුවල නෑ, අපි පෙට්‍රොල් ටැංකිය බෑවම එකේ තිබ්බේ පෙට්‍රෝල් නෙමේ වෙන මොකක් ද ජුස් එකක්. එච්චරට පරණ වෙලා . මේ තියෙන්නේ බඩු මස් කරන්න කලින් :
![]()
--------
![]()
කොහොමෙන් කොහොම හරි පාර්ට්ස් ලේසැරේ මස් ම කරලා, කෑලි ලේබල් කරලා එකතු කරලා බොඩි frame එක විතරක් විසි කරලා දැම්ම. මස් කරන අතර තුර :
![]()
----------
![]()
දැන් මේ කොළ පාට ලේසැරේ සහ රතු පාට ලේසැරේ එකට එකතු වෙන සීන් එක පසුවට....
![]()
![]()
![]()
![]()
![]()
ලංකාවේ කාර් එකකට පාට්ස් ගන්න රටින් වාහනයක් ගෙන්නුවද බන්.දෙවෙනි laser එකේ photos බැලුවම තේරෙන්නෙ ඒක ලංකාවෙ නෙමේ කියලා
තව අවුරුදු 5 කින් වත් ඉවරයක් වෙයි කියල හිතනවා ..

මාස 4 කට විතර කලින් වයිෆ් කොච්චි ස්ටේසමට යන්න තියන් හිටපු කාර් එක මාරු කරා...
පොඩි එකාවත් දාගෙන යන නිසා දැන් N17 එක ටිකක් සේෆ් මදි. ඒ මදිවට වැස්ස වෙලාවට ලිස්සනවලු , පිකප් මදිලු , කතා ගොඩයි.. මට නම් ජීවිතේට පාවිච්චි කරපු දුවන්න ලාබම කාර් එක මේක, ඇත්තටම බස් එකේ යනවට වඩා ලාබයි. 45,000km වගේ දිව්වා මම. තෙල් ෆිල්ටර් මාරු කරා, බ්රේක් ඩිස්ක් පැඩ් ඔක්කොම එක පාරක් මාරු කරා, එච්චරයි. තව crank/cam sensor 2 මාරු කරා.. මොකෙක් හරි හප්පා ගත්තේ නැත්තන් තව අවුරුදු 10 වත් දුවයි මගේ හිතේ ..
View attachment 82232
View attachment 82233
දන්න් එකෙක් මට හරියටම මේ මොඩල් එකට මොකක්ද කියන්නෙ කියන්න.
N16 facelift or N17?

පුළුවන් කමක් තියෙනවා නම් හදල තියාගන්න මචන්. මේ වගේ කාර් ආයේ එන්නේ නෑ ..
පොඩි කතාවක් මතක් උනා උඹේ කාර් එක දැක්කම. මේක මෙතන කෙටුවට කෝලමා ගෙන් අවුලක් නැති වෙයි කියල හිතනවා.
මගේ පලවෙනි රෝද 4 ගත්තේ 2007. මේ මොඩෙල් එකම තොර ගත්තේ කවද හරි Ford/Mazda 1500cc class එකේ රේස් පදින්න තිබ්බ පුකේ අමාරුව නිසා. එත් රේස් පදින සීන් එක නම් තාම උනේ නෑ
ඒ කාලේ මගේ අතේ තිබ්බේ ලක්ෂ 1.20. කොහොම හරි ඉතුරු ටිකට තාත්ත ගේ නමට ලොං එකක් දාල 3.50 ට ගත්ත හිටන්. පහල තියෙන්නේ 2008 වගේ ෆෝන් එකකින් ගත්ත ෆොටෝ එකක් :
![]()
පස්සේ මම මේක තාත්තා ට දුන්නා. 2012 වගේ වෙදිදී තාත්ත ටින්කරින් සහ පෙන්ටින් කරලා හැදුවා. හදන ගමන් :
![]()
ඊට පස්සේ ලෙසරේ තිබුනේ මෙහෙමයි :
![]()
දුක් සීන් එක උනේ 2014 දෙසැම්බර්, අම්මයි තාත්තයි රෑක එද්දී වෑන් එකක් පාර හරහා දමල හැප්පුනා. අම්මගේ ඔලුව පොඩ්ඩක් වැදුන, තාත්තව පොලිසියේ දැම්ම (වරදක් තිබ්බේ නෑ, පස්සෙන්ද දවල් වෙදිදි බඩු released), ලෙසරේට නම් බඩු බනිස්. හොම්බ රිවෙට් වෙලා නෝ ස්ටාර්ට්.!! සීන් එක උනාට පස්සේ පින්තුරයක් නම් මගේ ළඟ නෑ, පස්සේ හොයාගත්තොත් මෙතන දාන්නනම්.
කොහොම හරි අවුරුදු 4 විතර මේක පැත්තක දාල තිබ්බා. තාත්තා එහෙන් මෙහෙන් බොඩි පාර්ට්ස් හෙව්වා අස්ප ගනන් කියන්නේ. සෙන්ටිමෙන්ටල් වැලු එක නිසා අතාරින්නත් බෑ, නිකන් ම තියල වැඩකුත් නෑ.
හරියට restore කරන්න හිතල 2018 මුල ගෙඩිය පිටින් ම තව ලේසරයක් ගත්ත පාර්ට්ස් වලට. මේක වන් ඔව්නෙර් කාර් එකක් වයසක ආච්චි කෙනෙක්ගේ. එන්ජින් එකේ පොඩි අවුලක් නිසා පැත්තකට කලත් සීයා අරන් දීපු නිසා සීයා මලාට පස්සේ ආච්චි විකුනලා නෑ. එයාගේ පුතා මේක හදන්න කියලා engine එක සම්පුර්ණයෙන් ම professional තැනකින් rebuild කරලා. පස්සේ උගේ කොන්දට කෙල වෙලා ඌට වැඩ ඉවර කරගන්න බැරී වෙලා. කතන්දර ගොඩයි. අවුරුදු 15 වගේ දුවල නෑ, අපි පෙට්‍රොල් ටැංකිය බෑවම එකේ තිබ්බේ පෙට්‍රෝල් නෙමේ වෙන මොකක් ද ජුස් එකක්. එච්චරට පරණ වෙලා . මේ තියෙන්නේ බඩු මස් කරන්න කලින් :
![]()
--------
![]()
කොහොමෙන් කොහොම හරි පාර්ට්ස් ලේසැරේ මස් ම කරලා, කෑලි ලේබල් කරලා එකතු කරලා බොඩි frame එක විතරක් විසි කරලා දැම්ම. මස් කරන අතර තුර :
![]()
----------
![]()
දැන් මේ කොළ පාට ලේසැරේ සහ රතු පාට ලේසැරේ එකට එකතු වෙන සීන් එක පසුවට....
![]()
![]()
![]()
![]()
![]()
මේකෙ ඉතුරු ටික මූ දැම්මද බන්...
Echchra kaalaya ynne ei broප්‍රොජෙකට් එක මග නැවතිල තියෙන්නෙ මචන්... තව අවුරුදු 3 ඇතුලත ඉවර කරගන්න පුලුවන් වෙයි කියල හිතනවා...