නැත. ගිය මාසෙත් නැත
machan district eka mokadda? mage mama kenkege and nadda kenekge wadi wela. e gollo kurunegala. july eke arreas ekath labila.
thama kandy wala hadala nathi patai. district basis delay ekak athi man hithanne.
ආච්චිගෙ සල්ලි වලට කෙලිනව නේද??ada pension increase wela thibbada?

අපේ තාත්තටනම් වැඩි වෙලා තිබ්බෙ නෑ කිවුවා. - මාතර
mageth thaththage eka wadi wela naha.
next month wei. kohomath arreas eka denawa july idan so awulak naha.
ඔය කියන විදියටම sure වැඩි වෙයිද මචං?? අපේ තාත්තත් ඔය සීන් එක ගැන කියව කියව තමා මේ ටිකේම ඉන්නෙ 
ඔය කියන විදියටම sure වැඩි වෙයිද මචං?? අපේ තාත්තත් ඔය සීන් එක ගැන කියව කියව තමා මේ ටිකේම ඉන්නෙ
![]()