ගෝටාභය,බැසිල්,රනිල් සහ Terminator
මේ දින වල නැගලාම යන ෆිල්ම් එක Terminator ය.
හැබැයි හරි හමන් විදියට කාරනාව දන්නා උන් ඉන්නේ අහෝ අපේ අගමැටි යයි ඔලුවේ අත ගහගෙනය......
පොහොට්ටු බැසිල් කියන ඔය terminator කතාව මෙහෙමයි.....
(විනාඩි 7.50 සිට බලන්න)
ඔහු කියන්නේ "terminator කෙනෙක් වෙන්න ඕනේ මේ දුෂණයට, වංචාවට......" කියාය......
මෙන්න අපේ ගරි අගමැටි තුමාගේ කතාව......
(විනාඩි 18.36 සිට අහන්න)
රටක් රාජ්ජයක් ඇල්ලුවා වාගේ හෙනම ත්රිල් එකේ අපේ ගරු අගමැටි තුමා උඩ පනින හැටි බලන්න.......කියන දේ තේරුම් ගන්න බැරි අගමැති වරයෙක් රටේ ජනාධිපති උනොත් මොකක් වෙයි ද?????
#නළුවෙක් නෙවෙයි මොලයක්
#මොලයක් නෙවෙයි අලයක්
කඩේ යාමක් වගේ පෙනෙයි සමහරුන්ට. නමුත් මේ කියන්නේ ඇත්ත ඇති සැටියෙන්....
තේරුම් ගන්නෝ තේරුම් ගනිත්වා!!!!!!!