සිස්ලා බ්රෝලා ඇනිටිලා අංකල්ලා කියමු බලන්න . A/L Fail යුවතියකට උසස් අද්යාපනය හදාරන්න පුලුවං තැනක්.
වහෙන් ඔරෝ නැතුව කිව්වොත් ඉතිං . උපාදියක් තමා .
* ඒ ආයතනට විසින් ලබා දෙන සහතිකය ඉන්දියා, චීන, නවසීලන්තය වගෙ රට වල පිළිගන්න සහතිකයක් වෙන්නත් ඕනෙ. ලංකාවෙ පිලි නොගත්තට ගැටලුවක් නෑ. හැබැයි ඉන්ටර්නැෂනලි පිලිගන්න එකක් වෙන්න ඕනෙමයි.

පසුව ලියමි.
මාර කෝටු නැති තැනක්
මාර කෝටු නැති තැනක්