A/L Fail After O/L - :baffled: He He

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
සිස්ලා බ්‍රෝලා ඇනිටිලා අංකල්ලා කියමු බලන්න . A/L Fail යුවතියකට උසස් අද්‍යාපනය හදාරන්න පුලුවං තැනක්.

වහෙන් ඔරෝ නැතුව කිව්වොත් ඉතිං . උපාදියක් තමා .:rofl:

* ඒ ආයතනට විසින් ලබා දෙන සහතිකය ඉන්දියා, චීන, නවසීලන්තය වගෙ රට වල පිළිගන්න සහතිකයක් වෙන්නත් ඕනෙ. ලංකාවෙ පිලි නොගත්තට ගැටලුවක් නෑ. හැබැයි ඉන්ටර්නැෂනලි පිලිගන්න එකක් වෙන්න ඕනෙමයි.:rolleyes:

attachment.php

පසුව ලියමි.
මාර කෝටු නැති තැනක් :baffled:
 
Attachments

  • image_1522693573-12315b1e2c.jpg
    image_1522693573-12315b1e2c.jpg
    14.1 KB · Views: 128

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
Fit karala bit karanna. Naththam private uni ekaka fountation course 1k karala karanna salli awulk naththam

අයි ටී නම් බෑ කියලා දන්නවා. ඒලෙවල් අයි ටී පේපරේ ලියලත් නෑ .:rofl: Git
සල්ලි ගැන නම් දන්නෙ නෑ . මහාගොඩක් නම් නෑ . ඒත් කෝස් එකක් කරන්න හොයන්නෙ ඒකට සල්ලි ඇති.

foundation නැති එක්ක තමා හොයනවා කිව්වෙ.
 
Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    monawada AL karala thiyenne?

    eka kiwoth suggest karanna puluwan wei.

    budget ekath balapanawa 10-15 lakh thiyenawa nam ona tharam thiyenawa :yes: lankaweth piligannawa samahra fields wala ewa nam :yes: salli wadiya wiyadam nowith karanna puluwan ewa thiyenawa.. :yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    monawada AL karala thiyenne?

    eka kiwoth suggest karanna puluwan wei.

    budget ekath balapanawa 10-15 lakh thiyenawa nam ona tharam thiyenawa :yes: lankaweth piligannawa samahra fields wala ewa nam :yes: salli wadiya wiyadam nowith karanna puluwan ewa thiyenawa.. :yes:

    සයන්ස් කරපු කෙනෙක් ,
    එ‍ච්චර නම් වියදම් කරන්න පුලුවං ඇති කියලා හිතන්නෙ නෑ .
    කොමස් , ආට් ෆීල්ඩ් එකේ පොඩි එක්ක තමා හොයනවා කිව්ව්වෙ .:rolleyes:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    සයන්ස් කරපු කෙනෙක් ,
    එ‍ච්චර නම් වියදම් කරන්න පුලුවං ඇති කියලා හිතන්නෙ නෑ .
    කොමස් , ආට් ෆීල්ඩ් එකේ පොඩි එක්ක තමා හොයනවා කිව්ව්වෙ .:rolleyes:

    ehenam aulak naha machan mokada science karala fail wuna kiyanne barapathala naha. 3ma downda ? samahara ewata 2S wage thama illanne.

    edexcel business management HND eka karanna kiyahan. passe degree ekaka final year ekata yanna puluwan i mean top up ekaka. awashya nam uba oya kiyala thiyena ratakata yanna puluwan wei degree eka complete karanna.

    ehema nathnam CIMA karanna kiyahan karala topup degree ekak karanna puluwan wei.

    meh deken lesima HND eka wenna athi .

    mama owa karala naha so field eke thathwe danne naha. eth dekama UK qualifications so anith ratawala piligannawa.

    thawa athi hotel management tourism fields wala eka eka courses ewa gena hariyata danne naha.
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    So you are squeezing* us for answers and then gonna advice her like they were your original ideas? Well played my nigger, well played.
     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    So you are squeeze us for answers and then gonna advice her like they were your original ideas? Well played my nigger, well played.

    නෑ හලෝ මේක එහෙමෙ එකක් නෙමේ. උදව්වක් ඉල්ලුවාම මූනට බෑකියන්න බැරි නිසා කරලා දෙනවා. :sorry:
    ඔයත් දන්නවා නම් සජෙස් කරන්න තැනක්.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ehenam aulak naha machan mokada science karala fail wuna kiyanne barapathala naha. 3ma downda ? samahara ewata 2S wage thama illanne.

    edexcel business management HND eka karanna kiyahan. passe degree ekaka final year ekata yanna puluwan i mean top up ekaka. awashya nam uba oya kiyala thiyena ratakata yanna puluwan wei degree eka complete karanna.

    ehema nathnam CIMA karanna kiyahan karala topup degree ekak karanna puluwan wei.

    meh deken lesima HND eka wenna athi .

    mama owa karala naha so field eke thathwe danne naha. eth dekama UK qualifications so anith ratawala piligannawa.

    thawa athi hotel management tourism fields wala eka eka courses ewa gena hariyata danne naha.

    එල එල.
    රිසල්ස් දන්නෙ නෑ බං . මං කාගෙන්වත් ඒවා අහන්නෙ නෑ. මගේ දේවල් අහන නිසා.:D
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    Open Unversity Ekata gihin balanda, foundation program eka karala, degree ekak follow karanda puluwan.
     
    Anarky

    Active member
  • Jan 3, 2018
    341
    76
    28
    අයි ටී නම් බෑ කියලා දන්නවා. ඒලෙවල් අයි ටී පේපරේ ලියලත් නෑ .:rofl: Git
    සල්ලි ගැන නම් දන්නෙ නෑ . මහාගොඩක් නම් නෑ . ඒත් කෝස් එකක් කරන්න හොයන්නෙ ඒකට සල්ලි ඇති.

    foundation නැති එක්ක තමා හොයනවා කිව්වෙ.

    foundation nam aniwa karannna wenawa puthe :yes: anika full payment gewala programme eka magadi nawattanawata wada hodai foundation karala set weanwada kiyala balana eka mulinma.:D