රාමායනය

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    දූතයන් : රාම කුමරුණි..!! රාවනා සීතා කුමරියව පැහරගෙන ගිහින්...

    රාම : මොනවා ඔය රාවනාට මොළේ හොඳ නෑනේ මෙලහකට මොනව කරගෙනද දන් නෑ... ගනිං බලන්න රාවනාට කෝල් එකක්...

    (රවනාගේ දුරකථනය නාද වෙයි... රාවනා දුරකථන ඇතුම ලබා ගනී...)
    රාවනා : අනේ.. රාමේ.. බලපංකො මම උඹේ සීතා කුමරිව පැහරගෙන ඇවිත් කරගත්තු විනාශේ.. මේකි එක පාරයි ෂොපිං එක්කගෙන ගියේ.. බිල ගෙවන්න මගේ දඬුමොනරෙත් විකුණන්න උනානේ... අනේ තව මොනවා වෙයි ද දන් නෑ.. අපරාදේ මම ෂෝක් එකට තියාගෙන හිටපු දඬුමොනරේ... අනේ උමේ ඔය හනුමන්තා හරි එවලා මේකිව ආපහු අරං පළයන්කෝ... පිං සිද්ද වෙයි....

    රාම : පළයං බං යන්න... මමත් මේ කොහොමද ගැලවෙන්නෙ කියලා බලාගෙන හිටියේ... වෙලාවට උඹ ඇවිත් අරගෙන ගියේ... ම්ම්ම්... කමක් නෑ.. උඹ මගේ හොඳ යාළුවනේ.. බලන්නං මොනවා හරි කරන්න... ඉතිං කෝ දැන් ඕකි...??
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    රාවනා : අර ඉන්නේ... facebook එකට වෙලා... රාමායනය කියවනවා....
     
    • Like
    Reactions: Sara531 and Frosty
    Jul 7, 2014
    72
    7
    0
    profile_picture_by_not_bad_piano123-d5pgt37.jpg


    BUMP
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    නෝටි බබා;24692809 said:
    අඩෝ මේ මගෙ එලකිරියෙ පලවෙනි tread එක.
    තාම එකයි comment කරල තියෙන්නෙ.
    ඇයි බන් එහෙම???
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    eka comment ekakwath nathi thread kochchara thiyenwada :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෝටි බබා;24692933 said:
    සීතා කුමරියත් ඇවිත් තියෙන්නෙ :D

    මම සිතා උනා නම් රාමා ව අල්ලලා ගින්නට දානවා මිස මම ගින්නට පනින්න් නැ..:rolleyes: