Niyama joke katha tikak

seesor123

Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    ඉදිරි බස්නාහිර සහ දකුණු පාළාත් මෑතිවරනයේ සටන් පාඨ

    ගීතා - වයසට යන්න යන්න තාම මුවහත් වෙනවා ඒ හින්දා මට ගහන්න

    අනර්කලී - බස්නාහිර දකුණ පලාතේ රවුමක් යන්න බඩු ගණන් සසදන්න,සසදලාම මට ගහන්න.

    පබා : මහදේ සෑතපිලා මට ගහන්න

    ගයේශා : ඉගිලෙන මාලුන්ට විතරයි දුන්නේ මේ පාර ඔක්කොටම දෙනවා ඒහින්දා මට ගහන්න

    ජින්ජර් - සින්දුවක් අහන ගමන් කුඩු ගහන්න ඕනේනම් මල්ලිලා උස්සලා මට ගහන්න

    හිරුණිකා : තාත්තා මෑරුන පරන ඒවා මට මුකුත් මතක නෑ මතක් වෙන්න මට ගහන්න

    හොදම එක බලලා ගහපල්ලා උබලට සුබ අනාගතයක්..සුබ සිහින

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,331
    622
    113
    N/A
    patta

    සෑම ජපනෙකුටම - වයිෆ්ලා 1 යි ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා 1 යි නමුත් වෑඩියෙන්ම ඌ ආදරේ වයිපරේට

    සෑම ඈමරිකානුවෙකුට - වයිෆ්ලා 1 යි ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා 1 යි නමුත් වෑඩියෙන්ම ඌ ආදරේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට

    සෑම පකිස්තාන්කාරයෙක්ටම - වයිෆ්ලා 8 යි ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා 5 යි නමුත් ඌ වෑඩියෙන්ම ආදරේ දෙවියන්ට

    සෑම ඉන්දියානුවෙක්ටම - වයිෆ්ලා 1 යි ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා 4 යි නමුත් ඌ වෑඩියෙන්ම ආදරේ ගෙදර වෑඩකාරිට

    සෑම ශ්‍රී ලාංකිකිකයෙකුටම - වයිෆ්ලා 1 යි ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා 1 යි නමුත් ඌ වෑඩියෙන්ම ආදරේ සනී ලියෝන්ට
     

    Kalaa

    Member
    Nov 5, 2009
    503
    61
    0
    නල්ලමෙලේ
    @all

    thawa aluth update ekak demma.. ආතල් ඔෆිස් ekata.. dan read more button eka click karaama page ekakata redirect wenne nehe ethanama load wenwa.. :rofl:

    and thanks @seesor123 saho.. for sharing..
     

    Kalaa

    Member
    Nov 5, 2009
    503
    61
    0
    නල්ලමෙලේ
    rag එක කියන්නෙ

    Tue:Feb:2014 | 1 day ago
    මල්ලී1: උඹ ඊයෙ කොහොද ගියේ?

    මල්ලී2: මම ඊයෙ :rofl:TTI ගියා ඊයෙ පළවෙනි දවස
    මම ඊයෙ තමා දැන ගත්තෙ rag එක කියන්නෙ කළු දිග පොල්ලක් කියල

    මල්ලී2: උඹ කොහොමද ඔච්චර ෂුවර් එකටම ඒක කියන්නෙ ?

    මල්ලී1: මොකද මම ඊයේ rag එක කෑව හින්ද කියන්නෙ....