පට්ට ලොකු නෑවක් අයිස් කන්දක හෑප්පිලා
ඔන්න මචන්ලා පට්ට ලොකු නෑවක් අයිස් කන්දක හෑප්පිලා ගිලෙන්න එනවලු..නෑවේ ලොක්කා ඉන්න සෙනග එක තෑනකට කෑදෙව්වලු..
නෑවේ ලොක්කා : කනගටුවෙන් උවත් මට කියන්න තියෙන්නේ මේ නෑව ගිලිලා යන්නයි හදන්නේ..
කිව්වා විතරයි සෙනග කෑගහනවලු..
නෑවේ ලොක්කා : කලබල නෑතුව මට කියන්න කාටද පුලුවන් මෙතන හොදට යාතිකා කරන්න?
සෙනග අතරින් එකෙක් ආවලු "මට පුලුවන් මේ හෑමෝම වෙනුවෙන් දෙවියන්ට යාතිකා කරන්න"
නෑවේ ලොක්කා : එහෙනම් තමුසේ යාතිකා කරනවා අනිත් ඉතුරු ඔක්කොම එවුන් ලයිෆ් ජෑකට් දාගෙන මුහුදට පෑනපියව් මොකද මෙතන ඉන්න කට්ටියගෙන් එකෙක්ට ලයිෆ් ජෑකට් එකක් අඩුයි
පිරිමි ලමයා
ඕං නගර බදව විතරක් හැදුණු වැඩුණු පිරිමි ළමයෙකුට පිටිසර ගම්මානෙක නිවාඩුවක් ගත කරන්න චාන්ස් එකක් ලැබුනලු.
ඉතින් මේකගෙ වැඩේ ඒ ගම පුරාම ඇවිදින එකලු.
දවසක් මෙහෙම යද්දි කොල්ල තිරික්කලයක් දැක්කලු. කොල්ලත් කවදාවත් තිරික්කලයක් තියා ගොන් හරකෙක්වත් දැකල තිබුනෙ නෑලු.
ඉතින් අර තිරික්කලේ පැදගෙන ආපු මනුස්සය මේක පාර අයිනෙන් නවත්තල කිට්ටුව-පාත තාබුණු ගෙදරකට ගියාලු.
දැන් මූ මේ අරුම පුදුම වාහනේ දිහා කට ඇරගෙන බලාගෙන ඉන්දැද්දි තිරික්කලේ බැඳපු ගොන් නාම්බට සුළුදිය පහවුණාලු.
අර කොල්ල ඒකත් කට ඇරගෙන බලං හිටියලු.
ටිකකින් අර මනුස්සය ආපහු ඇවිත් තිරික්කලේට නැගල යන්න හදද්දිම අරූ කියනවලු
“අංකල්, අංකල්ට ඔකෙන්නම් යන්න හම්බවෙන්නෙ නෑ“ කියල
“ඒමොකද පුතේ?“ ඒ මනුස්සයත් ඇහුවලු.
“අංකල් නැති වෙලාවෙ එන්ජින් එකේ තෙල් ඔක්කොම ලීක් වුණානේ“ කියල කොල්ල හේතුව කිව්වලු.
මිසන් ඉන්පොසිබල් 111
රංගනය - මේ මම
සිද්ධිය - අම්මා කුස්සියේ උයමින් සිටින අතර, තාත්තා ඉස්තෝප්පුවේ පත්තරයක් බලමින් සිටී....
කාටවත් තේරෙන්නෙ නැති විදිහට හුරාට හුරාට කාමරේට රිංගනව
දොර වහගන්නව
සබ් එක Off කරනව
ආ හුටා.. ජනෙල් ටිකත් වහන්න ඕනෙ..
වැඩේ හරි..
යනව මැසිම ලගට...
ඒ සැනින්
"තෝ මොකද යකෝ දොර ජනෙල් වහගෙන කාමරේ ඇතුලෙ කරන්නෙ, වරෙන් එලියට" - තාත්තා
අහෝ මිට්‍රවරුනි
ලෝ වටා තොරතුරු
සෑම ජපනෙකුටම - වයිෆ්ලා 1 යි ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා 1 යි නමුත් වෑඩියෙන්ම ඌ ආදරේ වයිපරේට
සෑම ඈමරිකානුවෙකුට - වයිෆ්ලා 1 යි ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා 1 යි නමුත් වෑඩියෙන්ම ඌ ආදරේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට
සෑම පකිස්තාන්කාරයෙක්ටම - වයිෆ්ලා 8 යි ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා 5 යි නමුත් ඌ වෑඩියෙන්ම ආදරේ දෙවියන්ට
සෑම ඉන්දියානුවෙක්ටම - වයිෆ්ලා 1 යි ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා 4 යි නමුත් ඌ වෑඩියෙන්ම ආදරේ ගෙදර වෑඩකාරිට
සෑම ශ්‍රී ලාංකිකිකයෙකුටම - වයිෆ්ලා 1 යි ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා 1 යි නමුත් ඌ වෑඩියෙන්ම ආදරේ සනී ලියෝන්ට
රාවනා සීතා කුමරියව පැහරගෙන ගිහින්
දූතයන් : රාම කුමරුණි..!! රාවනා සීතා කුමරියව පැහරගෙන ගිහින්...
රාම : මොනවා ඔය රාවනාට මොළේ හොඳ නෑනේ මෙලහකට මොනව කරගෙනද දන් නෑ... ගනිං බලන්න රාවනාට කෝල් එකක්...
(රවනාගේ දුරකථනය නාද වෙයි... රාවනා දුරකථන ඇතුම ලබා ගනී...)
රාවනා : අනේ.. රාමේ.. බලපංකො මම උඹේ සීතා කුමරිව පැහරගෙන ඇවිත් කරගත්තු විනාශේ.. මේකි එක පාරයි ෂොපිං එක්කගෙන ගියේ.. බිල ගෙවන්න මගේ දඬුමොනරෙත් විකුණන්න උනානේ... අනේ තව මොනවා වෙයි ද දන් නෑ.. අපරාදේ මම ෂෝක් එකට තියාගෙන හිටපු දඬුමොනරේ... අනේ උමේ ඔය හනුමන්තා හරි එවලා මේකිව ආපහු අරං පළයන්කෝ... පිං සිද්ද වෙයි....
රාම : පළයං බං යන්න... මමත් මේ කොහොමද ගැලවෙන්නෙ කියලා බලාගෙන හිටියේ... වෙලාවට උඹ ඇවිත් අරගෙන ගියේ... ම්ම්ම්... කමක් නෑ.. උඹ මගේ හොඳ යාළුවනේ.. බලන්නං මොනවා හරි කරන්න... ඉතිං කෝ දැන් ඕකි...??
ලස්සන අපි වගේ කපල් එහෙම නරක විදිහට හෑදෙන්නේ නෑ
කෙල්ලයි කොල්ලයි කෑම කන්න පටන් ගන්න හදනකොටම කොල්ලා මෙහෙම කියනවා මචන්ලා
කොල්ලා : මේ මං ඔයාට කියන්න කියලා හිටියේ.
කෙල්ල : ෂ් ෂු ෂු..කෑම කනකොට කතා කර කර කන්නේ නෑ.ඒක හරිම නරක පුරුද්දක්.හොද ලස්සන අපි වගේ කපල් එහෙම නරක විදිහට හෑදෙන්නේ නෑ.තේරුනාද?
කොල්ලා : ම්ම්ම් තේරුනා..
කාලා ඉවරවෙලා
කෙල්ල : මොකද්ද ඔයා කන්න හදනකොටම කියන්න හෑදුවේ?
කොල්ලා : නෑ මං කියන්න හෑදුවේ ඔයා අත හොදන්න ගිය වෙලාවේ අර පුසා ඔයාගේ පිගානේ තිබුන සොසේජස් ටික ලෙව කාලා එකක් කාලා ගියා කියලා.
කෙල්ල : පුසගේ $# @#$#@$@#$@#%%
කැත කතා 2
මචංලා.. මේක පොඩි උන්ටයි, ගෑනු ලමයින්ටයි හුද නෑ (18 +)
ඒක නිසා ඒ අය වැඩි වැඩියෙන් බලන්න
මේක උනේ මං ඔලෙවෙල් ක්ලාසි යන කාලෙ,
උන්න ඉතින් මන් ක්ලාස් ඇරිය ගෙදර එනව
හවසට පට්ට සෙනග බස් එකේ
කොහොම කොහොම හරි මං සීට් එකක ඉද ගත්තා..
මට එහාපැත්තෙ හිටියෙ අක්ක කෙනෙක්
වයස 28 ක් විතර ඇති.. (උප්පැන්නෙ බැලුවෙ නෑ යකූ)
උන්න ඉතින් ටික දුරක් අක්ක මට ඇහෙනව රහසින් වගේ
‘හ්ම්.. කොහොමද?‘ කියල අහනව
මට ඉතින් අක්කගෙ මූන බලන්න ලැජ්ජයි..
ඒක නිසා මං ‘හ්ම් හොදින්‘ කියල රහසින්ම වගේ කිව්ව...
‘කොහෙ හරි අපි යමුද අපි?‘
අඩ්ඩඩේ වැඩ් හරි වගේ,
අක්ක එන්නෙ පොටකට තමයි
‘කො..කොහෙද? දැන් රෑ වේගනත් එනව‘
‘අපේ ගෙදර එන්න, අද කව්රුත් නෑ..‘
අම්මට සිරි දයාසිරි කිව්වලු... අක්ක මාරයිනෙ
‘හා... යං....‘
මං ඉමහත් ප්‍රීතියෙන් කිව්වා.
අනේ ඉතින් හිතවතුනි ඊට පක්සෙ
‘අනේ රත්තරන් පොඩ්ඩක් ඉන්න ලයින් එකේ මේ කොහෙද යන පොඩි එකෙක් මං කියන ඒවට උත්තර දෙනව‘
අක්ක කීවා
මං කියල මුනා කරන්නද හිතවතුනී.....
මං ඉස්සරහ හෝල්ට් එකෙන් බැස්ස.........
මුල් පිටපත විකෘති කොට සෑදූ ස්වතන්ත්‍ර නිර්මාණයකි
මං Office යන්න හෝල්ට් එකට ගියා
වේලාව - අද උදේ
දිනය - දිනය මොකටද යකෝ අද උදේ කිව්වෙ..
ස්ථානය - බස් හෝල්ට් එක
සිද්ධිය -
මං Office යන්න හෝල්ට් එකට ගියා
අද උදේ පට්ටෙට වැස්ස මචංලා, මට කුඩයක්වත් අරං යන්න බැරි උනා කොහොම හරි බස් හෝල්ට් එක ඇතුලට පැනගත්ත.. පට්ට වැස්ස.
බස් හොල්ට් එකේ හිටියෙ ලස්සන ගවුමක් ඇදගත්තු නංගි කෙනෙක් මල් මල් කුඩේකුත් තියාගෙන
මං ඉතින් සහෝදරකමට වගේ මේකි දිහා බලල ටිකක් හිනා උනා..
මේකි දැක්කෙ නෑ වගේ අහක බලාගත්ත
කමක් නෑ කියල හිතට වීරිය අරගෙන බස් එකක් එනකන් තව ටිකක් වෙලා බස්හොල්ට් එකේ හිටිය..
එන්න එන්න වැස්ස තද කරනව මාව දැන් බාගෙට නෑවිලා, අනේ අර නංගිට දුක හිතිලද මන්දන්නෙ නෑ නංගි කිව්වා ‘අයියා, තෙමෙනව නේද, එන්න මේ කුඩේ යටට‘ කියලා.
නංගිට වැරදිලාවත්ද?
මං පොඩ්ඩක් පිටපස්සත් බැලුව මගෙ පිට පස්සෙ කවුරු හරි ඉන්නවද කියල,
නෑ යකෝ මට කියල තියෙන්නෙ...
හී.. තැන්කූ නංගි, මාර වැස්ස නේද, මං කුඩේ යටට ගිහින් නංගිට කිව්වා..
නංගි - ඔව් අයියා, ඒ මදිවට අද බසුත් පරක්කුයි....
මේ අයියෙ ඒක නෙමෙයි, කුඩේ උයාගෙ අතට ගන්න, උයා උසයිනේ
මට හාට් අටෑක් හැදෙයිද මංද මෙහෙම ගියොත් නංගි මාර දියුණුයිනේ..
මං ඉතින් කුඩේ අතට ගත්තා...
නංගි ආයිත් කියපි... අනේ අයියේ.. මාව බාගෙට තෙමෙනවා.. මගෙ කරට අත දාගෙන කුඩේ අල්ල ගන්නකෝ කියල.....
මිත්‍රවරුණි, මේව කවද කාපු ටකරන්ද,
ටික වේලාවකින් ඉස්සරහින් ලොකු වතුරපාරක් අපේ ඇගට ගහගෙන ලොකු ටිපර් එකක් ගියා මචංලා.. ගන්න දෙයක් නෑ... මුළු ඇගම නෑවුනා...
එතකොටම, නැගිටපං කාලකන්නිය,>
අද වැඩට යන්නෙ නැද්ද කියල කවුදො මංද කියනව ඇහුනා
අම්මට සිරි අම්ම....
සැක් අපේ අම්මත් උදැල්ල දාන්නෙ මේ වගේ වෙලාවටමයි
කැත කතාවක්
music කැලෑසියේදී ගුරුවරයා ගිටාරය පිලිබද දීර්ග විස්තරයකින් අනතුරුව ළමයින්ගෙන් මෙසේ අසයි..
ඔය ලමයි දන්නවද? ගිටාරය කියන instrument එක කාන්තාවකට සමාන කරල තියෙනව. හොදයි කාටහරි කියන්න පුලුවන්ද ඒ ඇයි කියල?
එසැනින් නැගී සිටි ඇම්ඩා..
"සෑර් දෙකම උඩින් ටියුන් කරල යටින් ගහනව"...
තර්ක ශාස්ත්‍රය
මේක කියවලා තියෙනවත් ඇති. කමක් නෑ ආයෙත් කියවමු. ඔන්න දවසක් ඇම්ඩා ගියාලු තර්ක ශාස්ත්‍රය ගැන තියෙන සම්මන්ත්රනේකට හැබැයි මූට කිසිම දෙයක් තේරුනේ නෑලු. ඒනිසා මූ සම්මන්ත්රනේ ඉවර වෙලා දේශකයව හම්බ වෙලා මේ ගැන කිව්වලු. ඊට පස්සෙ පොර හිතුවලු ඇම්ඩට මේ ගැන කියලා දෙන්න
දේශකයා: මම තර්ක ශාස්ත්‍රය ගැන මෙහෙම කියලා දෙන්නම්. ඔබට තණකොල කපන මැෂින් එකක් තියනවද?
ඇම්ඩා: ඔව්
දේ: හරි ඔබට තණකොල කපන මැෂින් එකක් තියනවා කියන්නේ ඔබට වත්තක් තියනවා කියන එකයි.ඔබට වත්තක් තියනවා කියන්නේ ඔබට වත්තක් තියෙනවා කියන එකයි. ඔබට වත්තක් තියෙනවා කියන්නේ ඔබට ගෙදරක් තියනවා කියන එකයි.ඔබට ගෙදරක් තියනවා කියන්නේ ඔබ කසාද බැඳලා කියන එකයි. ඔබ කසාද බැඳලා කියන්නේ ඔබ සමලිංගිකයෙක් නොවන බවයි. ඒ අනුව ඔබ සමලිංගිකයෙක් වෙන්න බෑ. මම හරිද?
ඇම්ඩා: හරිනේ සර් මම කසාද බැඳලා තමයි. මට දැන් තර්ක ශාස්ත්‍රය තේරුනා.
දැන් මූ ආපහු ගෙදර එනවලු එනකොට මුගෙ යාලුවෙක් හම්බ වෙනවලු
ඇම්ඩා: මචං උඹ දන්නවද තර්ක ශාස්ත්‍රය ගැන?
යාලුවා:නෑ බං
ඇම්ඩා: මම දන්නවා මම උඹට කියලා දෙන්නම් උඹට තණකොල කපන මැෂින් එකක් තියෙනවද?
යාලුවා: නෑ
ඇම්ඩා: නොදකින් ඒ කියන්නෙ තෝ සමලිංගිකයෙක්
ඉස්සුවේ මෙතනින්. http://athaloffice.com/
හොදයි නම් සලකලා ගියාට අවුලක් නෑ

Last edited: