ගෝඨාට ඇති අභියෝගය

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,531
    5,407
    113
    67849699-2209398615837503-1018753632587218944-n.jpg

    68364045-10215719533401042-6097942181144690688-n.jpg
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,535
    1,343
    113
    Rathnapure
    අකමැත්තෙන් වුනත් දාන්න වෙනවා මඩ නෙවෙ මෙවා ඇත්ත කොහොමද කරපු වැඩ 😭😭🙈
    1- මිග්යානා ගනුදෙනුව
    2-තාජුඩීන් ඝාතනය
    3-සිරිලිය මුදල් වංචාව
    4-සුනාමි මුදල් වංචාව
    5-මුල්‍යවංචාකල නෑදෑපිරිස තානාපතිවරැ කරවීම
    6-ඇවනගාර්ඩ් අවිගබඩා මූල්‍ය වංචාව
    7-මල්වානේ මාලිගා
    8-මිලියන 300 තාතාතගේ සොහොනේ මූල්‍ය වංචාව
    9-සී.එස්.එන්. මූල්‍ය වංචාව
    10-පොඩිඑකාගේ හඳට රොකට් යැවීමේ මූල්‍යවංචාව
    11-ලසන්ත ඝාතනය
    12-රතුපස්වල ඝාතනය
    13-ධීවරයන් ඝාතනය
    14- කොළම යාචකයන් ඝාතනය
    15-දලදාමැදුරවටා නයිකාර් රේස් පැදීම
    16-මිහින් ලංකා අයතා ගණුදෙනු
    17-කොටි සෙන්පතියන් අමාත්‍යවරැ කරවීම
    18-ලැම්බෝගිනි ගණුදෙනුව
    19-කීත්නොයාල්ට පහරදීම
    20-පෝද්දල ජයන්තට පහරදීම
    21-ප්‍රදීප් එක්නැලිගොඩ අතුරැදහන් කිරීම
    22-රටබේරාගත් සෙන්පතියා සිරගත කිරීම
    23-ශිරාණිබණ්ඩාරනායග අග්‍රවිනිශ්ච්‍යකාරවරිය පහකිරීම
    24-මිතොටමුල්ල කුණුකන්ද නිර්මාණය
    25-කුඩුලංසා බේරාගැනීම
    26-කහවත්ත ඝාතන සඳහා නිර්දෝශී පුද්ගලයන්ට දඬුවම්දීම
    27-නාමල් රාජපක්‍ෂගේ අයතා මුදල් ගණදෙනු
    28-යොශිතගේ අයතා මුදල් ගණුදෙනු
    29-ඩේසි ආච්චිගේ මැණික් මල්ල
    30-ස්ත්‍රී දූශක ප්‍රාදේශීය ජනතානියෝජිතයන් ආරක්‍ෂාකිරීම
    31-උමා ඔය පැත්තපලාතට නොයාම
    32.අසාර්තක මත්තල
    33-අසාර්තක ගාලුවරාය
    34-ඊ.ටි.එෆ්. මුදල් අවභාවිතය
    35-සිල්රෙදි නඩුව
    36-බැසිල්ගේ ගාල්වනයිස් පයිප්ප නඩුව
    37-පැවති රජය මංකොල්ල කෑම
    38-ආණ්ඩුව පාහැරගැනීමට කුමණ්ත්‍රණය කිරීම
    39-අයතා ගුනන්සේවා ලේඛම්වරියන් විශාල වැටුප් ගෙවීම
    40-ප්‍රංශයේ හෝටලයක විශාල බිලක් බිරිඳ වෙනුවෙන්
    විශේෂ අධිකරණත් දාගෙන දැන් අවුරුදු 5ක් තිස්සේ මෙවා එකක්වත් ඔප්පු කරාද කිහාන්කෝ.? කලින් කියපු බොරු ටික ආපහු කියපන් ඡන්දයක් ලං වෙනකොට කියනවා.
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඒක තමා හුත්තෝ පවතින ආණ්ඩුව අපි වෙනස් කරන්නේ, මේ එකක්වත් ඔප්පු කරාද, මේවා නිකන් ජනතාවගේ හිත් වෙනස් කරන්න ගොතපු කතා, උබ මේක දාල මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියපන්, අපි අර නිකන් ගෙවල් හදල දෙන එකාට දෙයි කියලද,👆මේක තමයි ඉතින්

    Umba HUTHTHO kiyala damme uge kata wahannada? Ehema wenna epa ban. Logically handle karapan. Naththam umba modayek wenawa!
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අකමැත්තෙන් වුනත් දාන්න වෙනවා මඩ නෙවෙ මෙවා ඇත්ත කොහොමද කරපු වැඩ 😭😭🙈
    1- මිග්යානා ගනුදෙනුව
    2-තාජුඩීන් ඝාතනය
    3-සිරිලිය මුදල් වංචාව
    4-සුනාමි මුදල් වංචාව
    5-මුල්‍යවංචාකල නෑදෑපිරිස තානාපතිවරැ කරවීම
    6-ඇවනගාර්ඩ් අවිගබඩා මූල්‍ය වංචාව
    7-මල්වානේ මාලිගා
    8-මිලියන 300 තාතාතගේ සොහොනේ මූල්‍ය වංචාව
    9-සී.එස්.එන්. මූල්‍ය වංචාව
    10-පොඩිඑකාගේ හඳට රොකට් යැවීමේ මූල්‍යවංචාව
    11-ලසන්ත ඝාතනය
    12-රතුපස්වල ඝාතනය
    13-ධීවරයන් ඝාතනය
    14- කොළම යාචකයන් ඝාතනය
    15-දලදාමැදුරවටා නයිකාර් රේස් පැදීම
    16-මිහින් ලංකා අයතා ගණුදෙනු
    17-කොටි සෙන්පතියන් අමාත්‍යවරැ කරවීම
    18-ලැම්බෝගිනි ගණුදෙනුව
    19-කීත්නොයාල්ට පහරදීම
    20-පෝද්දල ජයන්තට පහරදීම
    21-ප්‍රදීප් එක්නැලිගොඩ අතුරැදහන් කිරීම
    22-රටබේරාගත් සෙන්පතියා සිරගත කිරීම
    23-ශිරාණිබණ්ඩාරනායග අග්‍රවිනිශ්ච්‍යකාරවරිය පහකිරීම
    24-මිතොටමුල්ල කුණුකන්ද නිර්මාණය
    25-කුඩුලංසා බේරාගැනීම
    26-කහවත්ත ඝාතන සඳහා නිර්දෝශී පුද්ගලයන්ට දඬුවම්දීම
    27-නාමල් රාජපක්‍ෂගේ අයතා මුදල් ගණදෙනු
    28-යොශිතගේ අයතා මුදල් ගණුදෙනු
    29-ඩේසි ආච්චිගේ මැණික් මල්ල
    30-ස්ත්‍රී දූශක ප්‍රාදේශීය ජනතානියෝජිතයන් ආරක්‍ෂාකිරීම
    31-උමා ඔය පැත්තපලාතට නොයාම
    32.අසාර්තක මත්තල
    33-අසාර්තක ගාලුවරාය
    34-ඊ.ටි.එෆ්. මුදල් අවභාවිතය
    35-සිල්රෙදි නඩුව
    36-බැසිල්ගේ ගාල්වනයිස් පයිප්ප නඩුව
    37-පැවති රජය මංකොල්ල කෑම
    38-ආණ්ඩුව පාහැරගැනීමට කුමණ්ත්‍රණය කිරීම
    39-අයතා ගුනන්සේවා ලේඛම්වරියන් විශාල වැටුප් ගෙවීම
    40-ප්‍රංශයේ හෝටලයක විශාල බිලක් බිරිඳ වෙනුවෙන්

    අනුරද ලියල දුන්නෙ ඕක?:lol:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    විශේෂ අධිකරණත් දාගෙන දැන් අවුරුදු 5ක් තිස්සේ මෙවා එකක්වත් ඔප්පු කරාද කිහාන්කෝ.? කලින් කියපු බොරු ටික ආපහු කියපන් ඡන්දයක් ලං වෙනකොට කියනවා.

    අනුරද ලියල දුන්නෙ ඕක?:lol:

    ඔයත් වැරදි පාරේ යන්න එපා.
    ඔය ලිස්ට් එක ගැන පරික්ෂා කරපු නැති එක ගැන ක්‍රිටිසයිස් කරන්න ඕනේ.
    ඕකේ ඇත්ත බොරු දෙකම තිබෙනවා කියලා පැහැදිලියිනේ

    GOTA need to think about this seriously. He must facilitate to solve bond issue through prevailing legal system. Otherwise, in 5 years later, we may repeat another list :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඉතින් ඇත්ත නම් තියෙන්නෙ උබේ පොන්නය අගමැති වෙලා අවුරුදු 5ක් නේද.. උබලගෙ හoසය කියාපු නිවට සිරා ජනාධිපති වෙලත් අවුරුදු 5ක් නේද කෝ හෙවුවද නැනෙ..

    උබලට තිබ්බනෙ ඔය විවේචනය ආණ්ඩුව තියෙන කාලෙ සිරිකොතටම ගිහින් කොරන්ඩ...දැන් ගූ ඇන් පී පාන්ඩුව වැලලෙන්ඩ යන වෙලාවෙද ආයෙ මතක් උනේ..උබල රෙදි ඇදගෙනද බන් කතා කරන්නෙ...:baffled::baffled:

    who the hell are you :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    who the hell are you :lol:

    oka enne gota ena chanda tika kadanna... giya para mihindage chanda tika kaduwa dan Gotawa allagena... :rofl: ane wasanawan mehema game dena bawa dannawanam man muta reply karenneth ne :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    oka enne gota ena chanda tika kadanna... giya para mihindage chanda tika kaduwa dan Gotawa allagena... :rofl: ane wasanawan mehema game dena bawa dannawanam man muta reply karenneth ne :yes:

    ආපෝ ගෑනි උදේ පාන්දරම ඇඩියාව පටන් අරන්..:baffled::baffled::baffled:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Gotabhaya Rajapaksa contesting on the Sri Lanka Podujana Peramuna (SLPP) ticket wins the Presidency there is a good chance that the SLPP will also win the parliamentary election that is to follow and Mahinda Rajapaksa will be Prime Minister. Then one family will wield formidable political power laying the foundation for a family dynasty and possibly a more authoritarian regime of the type that the 18th Amendment facilitated. It is not clear if voters would want that to happen.

    When Mahinda Rajapaksa spoke to the nation after he lost the premiership last December, he claimed that the political forces that he represents account for 54% of the electorate.

    This roughly is the arithmetical total of the votes that the SLPP and the SLFP polled at the February 2018 Local Government elections. If it holds in the Presidential Election the candidate that Mahinda Rajapaksa backs would win the Presidency. But the electoral dynamic usually does not replicate itself in that manner.

    The Rajapaksas do not have much support from the minorities that account for 25% of the electorate. The anti-Muslim incidents in the Ampara and Kandy districts last year and Mahinda Rajapaksa’s pointed remark last December that the TNA has the ‘remote control’ over the current Ranil Wickremesinghe administration won’t help a Rajapaksa candidacy.

    Good Governance

    The second major challenge that Gotabaya faces concerns the issue of good governance. Voters rejected the Mahinda Rajapaksa administration in which Gotabaya played a major role because of bad governance. The Yaha Paalanaya administration had disappointed its supporters on good governance. But that does not exonerate the Rajapaksas of their bad track record.

    The third major issue that Gotabaya faces concerns his vision for the country if he were to be elected President. He stresses the importance of eradicating poverty. He prefers what he calls the ‘Asian Model’ that Sri Lanka should follow to achieve economic and social success.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    This is exactly what voters want :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,342
    21,989
    113
    Gotland
    අද අනව්න්ස් එකක් දාගෙන ගියා මූ එනවා සුදු වතින් සැරසී පන්සලට එන්නලු :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    සෙට් එක මේ ටිකේම පන්සල් දේවාල පල්ලි කෝවිල් වට වන්දනාවේ නෙ :baffled: තිරුපති වලටත් යයිද දන්නේ නෑ අන්තිමට
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    සෙට් එක මේ ටිකේම පන්සල් දේවාල පල්ලි කෝවිල් වට වන්දනාවේ නෙ :baffled: තිරුපති වලටත් යයිද දන්නේ නෑ අන්තිමට

    පොළොන්නරු යුගයේදී සඳකඩපහනෙන් ගවයා ඉවත්කිරීමට ප්‍රධානතම හේතුව හින්දු ආගමිකයින්ගේ ගවයාට ඇති ආදරය නිසා ඇතිවූ සහජීවන කැපකිරීමක් කියලා කියෙව්වා. අපි දැන් හරක් මරාගෙන මරාගෙන යන්න අවසර දෙන්නේ මුස්ලිම් ජනයාට ඇති ආදරය නිසා කරන සහජීවන කැපකිරීමක් කියලා හිතෙනවා.
    ඒ නිසා වැඩිකල් නොගොස් අපේ නායකයො තිරුපති යන එක නවත්වලා හයිද්‍රාබාද් මස්ජිද් යන්න හිතුවනම් හොඳයි. සහජීවනය වගේම ඡන්ද ගැනත් හිතලා