කොන්ද_තියෙන

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මූ එතනත් විදිනවා නේද ? කොලේ හරියට ලියන එන්න බැහැනේ..

    බියෙන් සැකෙන් තොරව කියන එක වෙනුවට කියන්නේ බියෙන් සැකෙන් ජීවත් වීමට කියල....

    මොකෙක්ද මන්ද මූ නම්
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මූ එතනත් විදිනවා නේද ? කොලේ හරියට ලියන එන්න බැහැනේ..

    බියෙන් සැකෙන් තොරව කියන එක වෙනුවට කියන්නේ බියෙන් සැකෙන් ජීවත් වීමට කියල....

    මොකෙක්ද මන්ද මූ නම්

    බියෙන් සැකෙන් තමයි ජිවත් වෙන්න වෙන්නේ
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,331
    8,457
    113
    රූකඩ රාජ්ජේ
    මූ එතනත් විදිනවා නේද ? කොලේ හරියට ලියන එන්න බැහැනේ..

    බියෙන් සැකෙන් තොරව කියන එක වෙනුවට කියන්නේ බියෙන් සැකෙන් ජීවත් වීමට කියල....

    මොකෙක්ද මන්ද මූ නම්

    :lol::lol::lol::lol::lol:

    අඩෝ මට ඒක මීටර් උනේ නෑ කියහන්කෝ...මිනිස්සු හිනා වෙන්නේ මුගේ කතාවට එහෙනම්

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    බියෙන් සැකෙන් තමයි ජිවත් වෙන්න වෙන්නේ

    බැංකු 10ක් කැඩුවත් පල්ලි වල බෝම්බ පිපුරුවත් කමක් නෑ ඵහෙනම් ගෝට ඵපෝ.ඒව වගේද සුදු වෑන් මිණී මෝරු..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මූ එතනත් විදිනවා නේද ? කොලේ හරියට ලියන එන්න බැහැනේ..

    බියෙන් සැකෙන් තොරව කියන එක වෙනුවට කියන්නේ බියෙන් සැකෙන් ජීවත් වීමට කියල....

    මොකෙක්ද මන්ද මූ නම්

    පස් පුරවලා "පස්දුන් කෝරළය" හදපු පුතයානේ ආයිබෝං....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    තමන්ගේ ලබ්බේ මයිල් ගාගන්නේ නැතිව අනුන් මයිල් බාන්න ගිහිල්ල ඉල්ලන් කනවා.... කාගේ දරුවෙක් ද බං මූ :rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,331
    8,457
    113
    රූකඩ රාජ්ජේ
    තමන්ගේ ලබ්බේ මයිල් ගාගන්නේ නැතිව අනුන් මයිල් බාන්න ගිහිල්ල ඉල්ලන් කනවා.... කාගේ දරුවෙක් ද බං මූ :rofl:

    ඕකට අම්මෙක් අප්පෙක් ඉන්නවද? පිස්සු හුට්ටෙක් බං මූ නම්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    :lol::lol::lol::lol::lol:

    අඩෝ මට ඒක මීටර් උනේ නෑ කියහන්කෝ...මිනිස්සු හිනා වෙන්නේ මුගේ කතාවට එහෙනම්

    පස් පුරවලා "පස්දුන් කෝරළය" හදපු පුතයානේ ආයිබෝං....

    තමන්ගේ ලබ්බේ මයිල් ගාගන්නේ නැතිව අනුන් මයිල් බාන්න ගිහිල්ල ඉල්ලන් කනවා.... කාගේ දරුවෙක් ද බං මූ :rofl:

    :rofl::rofl::rofl:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    බැංකු 10ක් කැඩුවත් පල්ලි වල බෝම්බ පිපුරුවත් කමක් නෑ ඵහෙනම් ගෝට ඵපෝ.ඒව වගේද සුදු වෑන් මිණී මෝරු..

    ඕව කියලා මිනිස්සු අන්දන්න බෑ බන් දැන්. 21න් පස්සේ මිනිස්සු ඉන්නේ බියෙන් සැකෙන්. එකට තමයි ගොඨා කියන විසදුම.
     
    • Like
    Reactions: blacktarzan