ගෝටා හොඳයි කියනවා නෙමෙයි ඒත් ගෝටා එක්ක තරගෙට ගැලපෙන මිනිහෙක් දාපන් ඔක්කොටම ඉස්සෙල්ලා.

Gotawa nam karaata gotata namayojana hamben nathiwei kyla hthenna mata wtharad.
mun denna awoth 57% Gota - Sajith 40%



ඇත්ත කියපන් උබත් o/l ෆේල් නේද? 57%+40%=100% ??????![]()




ගෝටා හොඳයි කියනවා නෙමෙයි ඒත් ගෝටා එක්ක තරගෙට ගැලපෙන මිනිහෙක් දාපන් ඔක්කොටම ඉස්සෙල්ලා.

උබ හිතුවද උන් දෙන්න විතරයි ඉල්ලන්නේ කියල. අනේ ගොන් බයිය![]()





උබ හිතුවද උන් දෙන්න විතරයි ඉල්ලන්නේ කියල. අනේ ගොන් බයිය![]()

okun dennata chande dena eun me rate vinasayata uda gede dena eun


kohoamda okunge mole weda karanne ban.. ehema eunta kata karalath wedak ne.. okun inne meke minmaruwo horu raja kam karanakan balagena.. unge bada pirenne ehema eun awothne.![]()



81% - 20%
Iraj ge page eke
86% - 14%
Gota wa allana amarui! Sajith yana kochchiyata bella thiyanna mara gemak denne!

''o/l ෆේල් එකා ජනාධ්පති වෙන්ඩ ගියා වගේ'' කියල උපහැරනෙකුත් හැදෙනව චන්දෙන් පස්සෙ.. 

දැන් කාටද දෙයියනේ අපි චන්දෙ දෙන්ඩ ඔනෙ..පොඩ්ඩක් පැහැදිලි කරපන්ඩ ගෑනි වගේ අඩන් නැතුව.![]()