සුදුසුකම් නැති වෙන්නෙ කොහොමද ?
උපාදියක් හෝ සමාන අධ්‍යාපන සුදුසුකම් ඕනි.
නිතිය හමුවේ නඩු තියන හෝ වැරදි කරු වූ පුද්ගලයින්ට බැ
සුදුසුකම් නැති වෙන්නෙ කොහොමද ?
ඔව් නාගා කියන ඵකා ජනපතිවරණෙන් දිනන්නේ නැති නිසා හොඳයි...![]()
ඔව් නාගා කියන ඵකා ජනපතිවරණෙන් දිනන්නේ නැති නිසා හොඳයි...![]()

උපාදියක් හෝ සමාන අධ්‍යාපන සුදුසුකම් ඕනි.
නිතිය හමුවේ නඩු තියන හෝ වැරදි කරු වූ පුද්ගලයින්ට බැ
අලුත් ව්‍යවස්ථාව ජනතා බලයෙන් සම්මත උනාම, පරණ ව්‍යවස්ථාවෙන් පත් උනු රජය විසිර යනවා. ඊලග මැතිවරණයට ඉල්ලන්න 225 ට සුදුසුකම් නැ.
එක පාර මතු උන නාගානන්දව ප්‍රෙමා්ට් කරනවට සෑහෙන්න ගෙවනවා ඇති නේද බන්ස්. ආයේ ත්‍රෙඩ් එක බම්ප් කරන්නේ නෑ පැටියෝ. උඹ පව්. කලවම් පාරවල් මේවා
උපාදියක් හෝ සමාන අධ්‍යාපන සුදුසුකම් ඕනි.
නිතිය හමුවේ නඩු තියන හෝ වැරදි කරු වූ පුද්ගලයින්ට බැ
machan janatha balayen sammatha karanna bahane
aniwaryen parliment eke sammatha wenna onane
ekatath 2/3 one
එහෙම එකක් නැ. ඒ උබ සීමාවකට හිර වෙලා බලන නිසා.
මේක ප්රජාතන්ත්රවාදී රටක්. රටේ බහුතර ජනතාව එකට කැමති නම් සම්මත කළහැකි.

තෝ නීතිය ඉගෙනගන්නෙත් නාගයගෙන්ද?![]()
ඉතිං බං පාර්ලිමේන්තුවෙ දැනටමත් ඉන්නෙ බහුතරයක් උපාධි තියෙන අය තමා
එකෙක් දෙන්නෙක් ඇති උපාධියක් නැති ඔය වීරවංශ වගේ කිහිප දෙනෙක්
මංගල රනිල් විග්නේශ්වරන් හකීම් රිශාඩ් බද්යුදීන් මෙයාල හැමෝම වගේ හොඳට ඉගෙන ගත්තු මිනිස්සු උපාධි තියෙනව
එයාලට සුදුසුකම් තිබ්බට වැරදි තියෙනවා නේ.
ප්රෙමිට් නඩුව වගේ. තව නඩු වැටෙයි.
තෝ නීතිය ඉගෙනගන්නෙත් නාගයගෙන්ද?![]()
නඩු තිබ්බට ඔය එක්කෙනෙක්ගෙවත් චෝදනා ඔප්පු වෙලා තියෙනවද ?
දැන් මට වුනත් පුලුවන්නෙ ඔයාට බොරු ඡෝදනාවක් ගොතල නඩුවක් දාන්න
එතකොට ඇදෙනකං ඔයාට නඩුවක් තියෙනව වැරැද්දක් නැති වුනත්
ඔය විදිහෙ දෙයක් කලොත් සරලවම කවුරු හරි දේශපාලනේට එන එක වලක්වන්න කරන්න තියෙන්නෙ සරලවම නඩුවක් දාන එක
නඩුව ඇදෙනතාක් කල් උට මලාට දේශපාලනේට එන්න බෑ
උපාදියක් හෝ සමාන අධ්‍යාපන සුදුසුකම් ඕනි.
නිතිය හමුවේ නඩු තියන හෝ වැරදි කරු වූ පුද්ගලයින්ට බැ
අදිකරණය ස්වදීන වෙනකම් හිටපන් මචන්. එතකොට නඩු ඇදෙන්නේ නැ. වහන්නෙත් නැ.
අදිකරණය ස්වදීන වෙනකම් හිටපන් මචන්. එතකොට නඩු ඇදෙන්නේ නැ. වහන්නෙත් නැ.
නඩු තියෙනවා කියන්නෙ වැරදි කාරයෙක් කියන එක නෙවෙයිනේ මචං නාගානන්ද හදන ව්‍යවස්ථාවේ එහෙමද තියෙන්නේ එහෙම තිබුනොත් විරුද්ධ මතයක් තියෙන කෙනෙක් ජන්දෙට ඉදිරිපත් වෙනඑක වලක්වන්න කරන්න තියෙන්නෙ ජන්දෙ ලංවෙලා නඩුවක් දාන එක
එහෙම එකක් නැ. ඒ උබ සීමාවකට හිර වෙලා බලන නිසා.
මේක ප්රජාතන්ත්රවාදී රටක්. රටේ බහුතර ජනතාව එකට කැමති නම් සම්මත කළහැකි.