ජනාදිපතිවරණයෙන් පස්සේ මොනවා වෙයි ද?

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සුදුසුකම් නැති වෙන්නෙ කොහොමද ?

    උපාදියක් හෝ සමාන අධ්‍යාපන සුදුසුකම් ඕනි.
    නිතිය හමුවේ නඩු තියන හෝ වැරදි කරු වූ පුද්ගලයින්ට බැ
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඔව් නාගා කියන ඵකා ජනපතිවරණෙන් දිනන්නේ නැති නිසා හොඳයි...:rofl:

    හොරා වගේ ගෝටාට කඩේ යනවා වගේ පෙන්නලා සජිත් ට කතිරේ ගහන්න නේද ඉන්නේ.. හොර ගෙඩිය :D
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,545
    5,565
    113
    ඇයි අහන්නේ,එන්නද
    උපාදියක් හෝ සමාන අධ්‍යාපන සුදුසුකම් ඕනි.
    නිතිය හමුවේ නඩු තියන හෝ වැරදි කරු වූ පුද්ගලයින්ට බැ

    එක පාර මතු උන නාගානන්දව ප්‍රෙමා්ට් කරනවට සෑහෙන්න ගෙවනවා ඇති නේද බන්ස්. ආයේ ත්‍රෙඩ් එක බම්ප් කරන්නේ නෑ පැටියෝ. උඹ පව්. කලවම් පාරවල් මේවා
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    අලුත් ව්‍යවස්ථාව ජනතා බලයෙන් සම්මත උනාම, පරණ ව්‍යවස්ථාවෙන් පත් උනු රජය විසිර යනවා. ඊලග මැතිවරණයට ඉල්ලන්න 225 ට සුදුසුකම් නැ.

    machan janatha balayen sammatha karanna bahane
    aniwaryen parliment eke sammatha wenna onane
    ekatath 2/3 one
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එක පාර මතු උන නාගානන්දව ප්‍රෙමා්ට් කරනවට සෑහෙන්න ගෙවනවා ඇති නේද බන්ස්. ආයේ ත්‍රෙඩ් එක බම්ප් කරන්නේ නෑ පැටියෝ. උඹ පව්. කලවම් පාරවල් මේවා

    එල එල අව්ලක් නැ යාළුවා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උපාදියක් හෝ සමාන අධ්‍යාපන සුදුසුකම් ඕනි.
    නිතිය හමුවේ නඩු තියන හෝ වැරදි කරු වූ පුද්ගලයින්ට බැ

    ඉතිං බං පාර්ලිමේන්තුවෙ දැනටමත් ඉන්නෙ බහුතරයක් උපාධි තියෙන අය තමා
    එකෙක් දෙන්නෙක් ඇති උපාධියක් නැති ඔය වීරවංශ වගේ කිහිප දෙනෙක්
    මංගල රනිල් විග්නේශ්වරන් හකීම් රිශාඩ් බද්යුදීන් මෙයාල හැමෝම වගේ හොඳට ඉගෙන ගත්තු මිනිස්සු උපාධි තියෙනව
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    machan janatha balayen sammatha karanna bahane
    aniwaryen parliment eke sammatha wenna onane
    ekatath 2/3 one

    එහෙම එකක් නැ. ඒ උබ සීමාවකට හිර වෙලා බලන නිසා.
    මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. රටේ බහුතර ජනතාව එකට කැමති නම් සම්මත කළහැකි.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    එහෙම එකක් නැ. ඒ උබ සීමාවකට හිර වෙලා බලන නිසා.
    මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. රටේ බහුතර ජනතාව එකට කැමති නම් සම්මත කළහැකි.

    තෝ නීතිය ඉගෙනගන්නෙත් නාගයගෙන්ද? :rofl:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඉතිං බං පාර්ලිමේන්තුවෙ දැනටමත් ඉන්නෙ බහුතරයක් උපාධි තියෙන අය තමා
    එකෙක් දෙන්නෙක් ඇති උපාධියක් නැති ඔය වීරවංශ වගේ කිහිප දෙනෙක්
    මංගල රනිල් විග්නේශ්වරන් හකීම් රිශාඩ් බද්යුදීන් මෙයාල හැමෝම වගේ හොඳට ඉගෙන ගත්තු මිනිස්සු උපාධි තියෙනව

    එයාලට සුදුසුකම් තිබ්බට වැරදි තියෙනවා නේ.
    ප්රෙමිට් නඩුව වගේ. තව නඩු වැටෙයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එයාලට සුදුසුකම් තිබ්බට වැරදි තියෙනවා නේ.
    ප්රෙමිට් නඩුව වගේ. තව නඩු වැටෙයි.

    නඩු තිබ්බට ඔය එක්කෙනෙක්ගෙවත් චෝදනා ඔප්පු වෙලා තියෙනවද ?
    දැන් මට වුනත් පුලුවන්නෙ ඔයාට බොරු ඡෝදනාවක් ගොතල නඩුවක් දාන්න
    එතකොට ඇදෙනකං ඔයාට නඩුවක් තියෙනව වැරැද්දක් නැති වුනත්
    ඔය විදිහෙ දෙයක් කලොත් සරලවම කවුරු හරි දේශපාලනේට එන එක වලක්වන්න කරන්න තියෙන්නෙ සරලවම නඩුවක් දාන එක
    නඩුව ඇදෙනතාක් කල් උට මලාට දේශපාලනේට එන්න බෑ
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    තෝ නීතිය ඉගෙනගන්නෙත් නාගයගෙන්ද? :rofl:

    හොයල බලපන් බොරු ද කියල. නැත්තම් කට්ටිය හිතයි උබ ලින් මැඩියෙක් කියල
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    නඩු තිබ්බට ඔය එක්කෙනෙක්ගෙවත් චෝදනා ඔප්පු වෙලා තියෙනවද ?
    දැන් මට වුනත් පුලුවන්නෙ ඔයාට බොරු ඡෝදනාවක් ගොතල නඩුවක් දාන්න
    එතකොට ඇදෙනකං ඔයාට නඩුවක් තියෙනව වැරැද්දක් නැති වුනත්
    ඔය විදිහෙ දෙයක් කලොත් සරලවම කවුරු හරි දේශපාලනේට එන එක වලක්වන්න කරන්න තියෙන්නෙ සරලවම නඩුවක් දාන එක
    නඩුව ඇදෙනතාක් කල් උට මලාට දේශපාලනේට එන්න බෑ

    අදිකරණය ස්වදීන වෙනකම් හිටපන් මචන්. එතකොට නඩු ඇදෙන්නේ නැ. වහන්නෙත් නැ.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    උපාදියක් හෝ සමාන අධ්‍යාපන සුදුසුකම් ඕනි.
    නිතිය හමුවේ නඩු තියන හෝ වැරදි කරු වූ පුද්ගලයින්ට බැ

    නඩු තියෙනවා කියන්නෙ වැරදි කාරයෙක් කියන එක නෙවෙයිනේ මචං නාගානන්ද හදන ව්‍යවස්ථාවේ එහෙමද තියෙන්නේ එහෙම තිබුනොත් විරුද්ධ මතයක් තියෙන කෙනෙක් ජන්දෙට ඉදිරිපත් වෙනඑක වලක්වන්න කරන්න තියෙන්නෙ ජන්දෙ ලංවෙලා නඩුවක් දාන එක
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අදිකරණය ස්වදීන වෙනකම් හිටපන් මචන්. එතකොට නඩු ඇදෙන්නේ නැ. වහන්නෙත් නැ.

    නඩු ඇදෙන්නෙ අධිකරණයෙ ස්වාධීන බවක් නැති නිසා නෙමේ බං
    දැන් අධිකරණය පාලනය කරන්න තරම් බලයක් නැති මිනිස්සු කොච්චර නඩු කියනවද ඉඩම් නඩු දික්කසාද නඩු etc
    ඒව ඔක්කොම ඇදෙනව
    සාක්ශි වලිං කියවෙන්නෙ මොකක්ද කියල පැහැදිලි චිත්‍රයක් ගන්න තියෙන කරුණු මදි නම් තව තව ගැඹුරට හාරවුස්සන්න ඕනෙ නම් අධිකරණය ස්වාධීණ බවක් අදාල නෑ කොහොමත් නඩු ඇදෙනව තමා ඒක ලෝකෙ ඕනෙම රටක ඕනෙම අධිකරණයක හැටි
    උඹ කියන විදිහට නඩු තියෙන අයට ඡන්දෙ ඉල්ලන්න නොදීමෙන් සිද්ධ වෙන්නෙ ඕනෙම කෙනෙක්ට තව කෙනෙක්ගෙ දේශපාලන ගමන ලේසියෙන්ම නවත්තන්න පුලුවන් මාර ලේසි ක්‍රමයක් හදල දෙන එක
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    අදිකරණය ස්වදීන වෙනකම් හිටපන් මචන්. එතකොට නඩු ඇදෙන්නේ නැ. වහන්නෙත් නැ.

    එතකොට අධිකරනේ ස්වාදීන වෙනකම් අලුත් ව්‍යවස්ථාව සම්මත කරන්නෙ නැද්ද
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නඩු තියෙනවා කියන්නෙ වැරදි කාරයෙක් කියන එක නෙවෙයිනේ මචං නාගානන්ද හදන ව්‍යවස්ථාවේ එහෙමද තියෙන්නේ එහෙම තිබුනොත් විරුද්ධ මතයක් තියෙන කෙනෙක් ජන්දෙට ඉදිරිපත් වෙනඑක වලක්වන්න කරන්න තියෙන්නෙ ජන්දෙ ලංවෙලා නඩුවක් දාන එක

    එහෙම ඇවිල්ල වැඩකුත් නැ
    දැන් හම්බෙන බාර්, පැට්‍රල් ෂෙඩ් පෙර්මිට් හම්බෙන්නේ නැ
    දැන් වගේ දීමනා ගොඩකුත් නැ
    උපරිම අවස්ථා 2යි පත්වෙන්නේ. ඊට පස්සේ අයෙ එන්නත් බැ
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    එහෙම එකක් නැ. ඒ උබ සීමාවකට හිර වෙලා බලන නිසා.
    මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. රටේ බහුතර ජනතාව එකට කැමති නම් සම්මත කළහැකි.

    ehenam ratakata parliament ekak one nahane