ජනාදිපතිවරණයෙන් පස්සේ මොනවා වෙයි ද?

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    ගෝටාභයට නොමිනේෂන් හම්බ වුනොත් එතනින් එහාට කරන්න දෙයක් නෑ. 60% නම් කොහොමත් ගන්නවා
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    තේරුනේ නැහැ

    කලින් ප්‍රශ්නෙන් මගේ ඔලුවට ගියේ උබේ බලාපොරොත්තුව නව ව්‍යවස්ථාවක් ගෙනල්ල ඉන්න රජය ගෙදර යැවිම
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අැයි ඔයාට දුකද?:P

    ඇයි උබට ගූ ඇන් පීය ගෙදර ගියාම් බඩ යනවද...නිකන් පුකේ ස්වාධීන ටෝක් නොදි වැඩක් බලාගනින් ගූ ඇන් පී පකෝ..

    මොනවද බන් උබලට වෙලා තියෙන්නේ. බරෙන් වොෂ් වෙලා වගේ.
     
    mala keliyay

    Junior member
  • Jul 2, 2013
    69
    11
    8
    නාගානන්ද දිනුවොත්
    • 225 ටම ගෙදර යෑමට සිදුවීම.
    • අදිකරණය ස්වාධින වීම.
    • 225 ට පොදු සම්පත් මංකොල්ලකෑම් හා වෙනත් අපරාද වලට සිරගත වීමට සිදුවීම හෝ නඩු වලට කලින් රට පැනීම.
    • ජනාදිපති ක්‍රමය අහෝසි වීම.
    • උගතුන් හා යහපත් පුරවැසියන්ට නාම යෝජනා ලැබීම. ඇමති මණ්ඩලය 60 කට සිමා වීම.
    [/SIZE]

    UPDATE============
    newsfirst video
    https://www.facebook.com/NewsfirstSL/videos/vb.119154468144820/312561459522730/?type=2&theater
    [/QUOTE]

    නාගනන්දගේ ව්‍යවස්ථාවේ ඇමති මණ්ඩලයක් නැත.ඉන්නේ උපදේශක මණ්ඩලයකි.එය පත් කරන්නේ නාගාට ඕන අයය.. කොටින්ම කියනවා නම් ඒ ව්‍යවස්ථාවම විහිළුවකි. මේ මහපොළොව මත කරන්න බැරි බොරු 1000ක් පමණක් ඇතුලත් යහපාලන ප්‍රතිපත්ති වලටත් වඩා හොද සුරංගනා කතාවකි
    :P:P:P
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ගෝටාභයට නොමිනේෂන් හම්බ වුනොත් එතනින් එහාට කරන්න දෙයක් නෑ. 60% නම් කොහොමත් ගන්නවා

    ඔව්. මම ගොට පැරදෙයි කියල කිව්වේ නැ නේ.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නාගනන්දගේ ව්‍යවස්ථාවේ ඇමති මණ්ඩලයක් නැත.ඉන්නේ උපදේශක මණ්ඩලයකි.එය පත් කරන්නේ නාගාට ඕන අයය.. කොටින්ම කියනවා නම් ඒ ව්‍යවස්ථාවම විහිළුවකි. මේ මහපොළොව මත කරන්න බැරි බොරු 1000ක් පමණක් ඇතුලත් යහපාලන ප්‍රතිපත්ති වලටත් වඩා හොද සුරංගනා කතාවකි
    :P:P:P

    හම්මේ බන්. උබල මේ හොරුන්ට කඩේ යන එක අහන්න දෙයක් යැ .
     
    mala keliyay

    Junior member
  • Jul 2, 2013
    69
    11
    8
    අලුත් ව්‍යවස්ථාව ජනතා බලයෙන් සම්මත උනාම, පරණ ව්‍යවස්ථාවෙන් පත් උනු රජය විසිර යනවා. ඊලග මැතිවරණයට ඉල්ලන්න 225 ට සුදුසුකම් නැ.

    කොහොමද බං අපේ රටේ ඔය විදියට ව්‍යවස්ථා සම්මත වෙන්නේ? ඔය අලුත් ව්‍යවස්ථාව සම්මත වෙන්න ඕනේ දැන් තියෙන ව්‍යවස්ථාවට අනුවනේ. එහෙනම් පාර්ලිමේන්තුවෙන් 2/3ක් ගන්න ඕනේ. එහම ගන්න පුළුවන් ද නාගාට? :P:P:P:P
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    කලින් ප්‍රශ්නෙන් මගේ ඔලුවට ගියේ උබේ බලාපොරොත්තුව නව ව්‍යවස්ථාවක් ගෙනල්ල ඉන්න රජය ගෙදර යැවිම

    තියෙන රජය තියාගන්න ඕනෙ කියලද කියන්නෙ?
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කොහොමද බං අපේ රටේ ඔය විදියට ව්‍යවස්ථා සම්මත වෙන්නේ? ඔය අලුත් ව්‍යවස්ථාව සම්මත වෙන්න ඕනේ දැන් තියෙන ව්‍යවස්ථාවට අනුවනේ. එහෙනම් පාර්ලිමේන්තුවෙන් 2/3ක් ගන්න ඕනේ. එහම ගන්න පුළුවන් ද නාගාට? :P:P:P:P

    එකමදේ කියවල එපා වෙලා තියෙන්නේ බන්. උබට කිව්වා කියල උබ චන්දෙ දෙන්නෙත් නැ නේ. ඕනි නම් මේ නුලේ කලින් රෙප්ලයි බලපන්
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    තියෙන රජය තියාගන්න ඕනෙ කියලද කියන්නෙ?

    කලින් ව්‍යවස්ථාව බල රහිත වෙනවා කියන්නේ එකට අනුව පත් උන අය අයින් වෙනවා. අයෙ නව ව්‍යවස්ථාවෙන් පත් වෙන්න ඕනි.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,560
    3,366
    113

    නාගානන්ද දිනුවොත්

    • [*]225 ටම ගෙදර යෑමට සිදුවීම.
      [*]අදිකරණය ස්වාධින වීම.
      [*]225 ට පොදු සම්පත් මංකොල්ලකෑම් හා වෙනත් අපරාද වලට සිරගත වීමට සිදුවීම හෝ නඩු වලට කලින් රට පැනීම.
      [*]ජනාදිපති ක්‍රමය අහෝසි වීම.
      [*]උගතුන් හා යහපත් පුරවැසියන්ට නාම යෝජනා ලැබීම. ඇමති මණ්ඩලය 60 කට සිමා වීම.

    UPDATE============
    newsfirst video
    https://www.facebook.com/NewsfirstSL/videos/vb.119154468144820/312561459522730/?type=2&theater

    giphy.gif

    මෛත්‍රී ගැන ඔහොම කිව්ව කියමු යකෝ නාගගෙ ඒව විශ්වාස කරන්න තරම් අනේ මන්ද උඹල වගේ රට හරක්
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මෛත්‍රී ගැන ඔහොම කිව්ව කියමු යකෝ නාගගෙ ඒව විශ්වාස කරන්න තරම් අනේ මන්ද උඹල වගේ රට හරක්

    යමක් ප්‍රයෝගිකව තර්ක කරන්න පුලුවන් නම් විශ්වාස කලාට කමක් නැ

    උබලට ඔය 225 විශ්වාස කරන්න පුළුවන් නම් අපි ගැන මොන කතා ද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ප්‍රායෝගිකව තර්ක කරන එකද උබ ඔය කරන්නෙ..නාග ගනී ඔනෙ නම් රට වටින්ම චන්ද 3000ක්..ෆොන්සේකත් ගත්තෙ 5000යිද කොහෙද තනියෙන් ඉල්ලල...නිකන් මෝඩ කතා කියවන්ඩ එපා බන්
     
    mala keliyay

    Junior member
  • Jul 2, 2013
    69
    11
    8
    හම්මේ බන්. උබල මේ හොරුන්ට කඩේ යන එක අහන්න දෙයක් යැ .

    කඩේ යනවා නෙමේ.. මේ ප්‍රශ්න වලට උත්තර දියණ..

    නාගා කරලියට එන්නෙම system change කියන එකත් එක්ක. (ඒක ටිකක් 2015 වෙනසකට එක්වෙමු කියන එකට සමාන වුනත් ගණන් ගන්නේ නැතුව ඉමු.)
    මොකද්ද නාගාගේ ව්‍යවස්ථාවේ තියෙන්නේ?
    ඔහු ජනාධිපතිවරණෙන් පත් වුනු ගමන්ම ඔහු ඉදිරිපත් කරන ව්‍යවස්ථාව සම්මත වේ.( එහෙම අක්රන්න නීතියක් නැති වුනත් එහෙම උන කියමුකෝ)
    එතකොට ඉන්න 225ම ගෙදර යයි, ශ්‍ර්ෂ්ටධිකරණයේ විනිසුරුවන් ගෙදර යයි, ඒ වෙනුවට ව්‍යවස්ථාවත් සමගම ඉදිරිපත් කරන විනිසුරුවන් සහ, උපදේශක මණ්ඩලයක් පත් වේ.
    මේ සේරම මේ පොළොවේ කරන්න බැරි උනත් ඔක්කොම උනා කියමුකෝ. ඊලග ප්‍රශ්නේ දැන් ඔය ජනතාව සම්මත කරලා යවන නම් වල ඉන්න එකෙක් හරි මැරුනොත් ඊලගත පත් කරන එකා තීරණය කරන්නේ කවුද?? ඒක කරන්නේ නාගාද? එතකොට එක නෙමෙයිද ඒකාධිපතිවාධය කියන්නේ? තමන්ට කැමති කැමති එවුන් දාගෙන පාලනය ගෙනියන එක?? එහෙම නැත්තන් මැරෙන මැරෙන සැරේට ජනතාවගෙන් නම් ගන්නවා ද?? එහෙම වුනොත් ඒවාට යන වියදම, කාලය??

    ඊලග කරණය, පාර්ලිමේන්තු මන්ත්‍රිලට පඩි නැත. ගරු සේවයක් පමණි. එතකොට පාර්ලිමේන්තු යායුත්තේ තමන්ගේ පරම්පර්වෙන් සල්ලි තියෙන, සල්ලි වලට කරගන්න දෙයක් නැති එවුන්ය.මොකද රස්සා කරන එවුන්ට ඔකේ ගිහිල්ලා පාරේ හිගකන්නනේ වෙන්නේ.:P:P එතකොට මේ වගේ මිනිස්සුන්ගෙන් දුප්පත් මිනිස්සු නියෝජනය වෙයිද?? ඔවුන්ගේ අවශ්‍යතා තේරුම් ගන්න පුළුවන් වෙයි ද??

    නාගා බ්‍රිතාන්‍ය පුරවැසියෙකි. නාගා කියන හැටියට ජුලි 4 ඔහු එය ඉවත් කරගැනීමට ඉල්ලුම් කර ඇත.(ඒකත් සමාජ මාධ්‍යවලින් ඒ ගැන විමසුවාට පසුවය :P:P) බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට අනුව පුරවැසිභාවය ඉවත් කිරීමේ ක්‍රියාවලියට මාස 6ක් පමණ ගතවේ. ජනාධිපතිවරණයේ නාමයෝජනා ඔක්තෝම්බර් මාසයේදී කැදවේ. එසේ නම් ඒ වෙනවිටත් නාගා බ්‍රිතාන්‍ය පුරවැසියෙකි... :oo::oo::oo:

    නාගාට පක්ෂයක් නැත.. මැ.කෝ ට අනුව ජනාධිපතිවරනෙට ඉදිරිපත් වීමට නම් පිළිගත් පක්ෂයක අපේක්ෂකයකු විය යුතුය. නැති නම් දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන අයකු වියයුතුය.මේ සුදුසුකම් දෙකම නාගාට නැත. ජනාධිපතිවරණයක් ලග තබාගෙන පක්ෂ මිලදී ගැනීමටත් නීතියෙන් බාධා ඇත.

    මේ ඔක්කොම වෙලා නාගා ජනාධිපති උනාම කියමු :rofl::rofl: තමන් මේ කියන දේවල් කරනවා කියන සහතිකය මොකද්ද?? 2015 මයිත්‍රී අවෙත් මේ වගේම පොරොන්දු ගොඩක් දීල.හැබැයි ඒවා කලාද ?? මොකද ජනාධිපතිවරණයෙන් පස්සේ ඔහු විධායක ජනාධිපති කෙනෙකි. මොකෝ චන්දේ දුන්නු එවුන් ගිහිල්ල ජනාධිපති මන්ධිරේ ඉස්සරහ උද්ඝෝෂණය කරන්නද කියපුවා කරපන් කියලා :P:P:D:D:rofl:

    නාගා facebook එකේ හැර තමන්ගේ මතය පිටට ගෙනයාමට උනන්දුවක් නැත ( page එක like කර ඇත්තේද 21K වගේ පිරිසකි :rofl::rofl:) අපේ ගෙවල් වල ඉන්න උන් නාගා කියන නම වත් දන්නේ නැත. ප්‍රසිද්ද වේදිකාවේ රැස්වීමක් සංවිදානය කරන්න, අඩු ගානේ ගමක pocket meeting එකක් වත් කිරීමට උනන්දුවක් නැත.

    මං හිතන විදියට නාගා මේ ගහන්නේ සක්විති ගෙමකි.ඔහුගේම video එකකට අනුව ඔහුගේ ජනාධිපතිවරණයේ අපේක්ෂිත වියදම 500min වේ.ඒවා ලබාදිය යුත්තේ මහජනතාවයි.දැනට මාසෙකට පමණ පෙර 3min ඒ සදහා ලැබී තිබුණි. :sorry::sorry: එතකොට facebook එකෙන් එහාට යාමට නාගා උනන්දු නොවන්නේ ඒවා සල්ලි එන වැඩ නොව සල්ලි වියදන් වන වැඩ නිසාය.youtube video වලින්ද ඔහුට හොද ආදායමක් ලැබෙනු ඇත.:rofl::rofl: ගම වලට යාම වියදන් වුනත් ඕස්ට්‍රේලියාවේ විදේශගත ශ්‍රමිකයන් හමුවීමට යාම එසේ නැත.ticket ,කෑම බීම සියල්ල නොමිලේය.ඒ වගේම ඒවා හොද සල්ලි ගස්ය.:P:P

    කෙනෙකුට කියන්න පුළුවන් lawyer කෙනෙක්ට වඩා උබ දන්නවද කියලා . මට කියන්න තියෙන්නේ මේවා නගා හොදට දැනගෙන කරන දේවල් කියල තමා :sorry::sorry: සක්විති game එක ගැහුවට පස්සේ ජනාධිපතිවරණයට ඉල්ලීමේ අනුහසින් හෝ, තම බ්‍රිතාන්‍ය පුරවැසි භාවයේ අනුහසින් වෙන රටකට පැනල යන එක මේ game එකේම කොටසක් .. :P:P:P

    සංවාධයට විවුර්තයි :D:D:D
     
    උබ මෙතන අහල තියන ඔක්කොටම නාග උත්තර දීල තියෙනවා. youtube බැලුවොත් හම්බෙයි.

    මේකත් බලන්න. උබ ඔය අන්තර්කාලින කියන කෑල්ලේ තියන එක වැරදියට වටහාගෙන තියෙන්න.
    https://www.yumpu.com/xx/document/read/62647744/new-constitution-by-nagananda-kodituwakku-45v
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ප්‍රායෝගිකව තර්ක කරන එකද උබ ඔය කරන්නෙ..නාග ගනී ඔනෙ නම් රට වටින්ම චන්ද 3000ක්..ෆොන්සේකත් ගත්තෙ 5000යිද කොහෙද තනියෙන් ඉල්ලල...නිකන් මෝඩ කතා කියවන්ඩ එපා බන්

    දිනන එක නෙවේ බන්. වැඩපිලිවල ගැන මම කිව්වේ.
    ගොට කොහොමත් දිනයි. මේකෙම නුල් වල පෙන්නේ නැද්ද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දිනන එක නෙවේ බන්. වැඩපිලිවල ගැන මම කිව්වේ.
    ගොට කොහොමත් දිනයි. මේකෙම නුල් වල පෙන්නේ නැද්ද

    නරිවාදම් වලින් දේශපාලනේ කරන්ඩ බැ, ප්‍රායෝගික දෙයක් නම් කමක් නැ කට තිබ්බ පලියට කියෝන උන්ට කියන්නෙ පිස්සො කියල..
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නරිවාදම් වලින් දේශපාලනේ කරන්ඩ බැ, ප්‍රායෝගික දෙයක් නම් කමක් නැ කට තිබ්බ පලියට කියෝන උන්ට කියන්නෙ පිස්සො කියල..

    ඔව් එක නම් ඇත්ත. 225 ඇතුලේ කී දෙනෙක් නම් එහෙම ඉන්නවද. මට නම් දැන් දැක්කත් එපා වෙනවා.