Godzilla Monsterverse එක

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    King Of Monsters එකනම් පට්ටම ඩාර්ක් ෆිල්ම් එකක්
    සත්තු එන හැම තැනම වගෙ මට්ටම ඩාර්ක් නස් එකක් තියෙන්නෙහ්
    මුලිකම හෙතුව උන් ඔහොම කරන්නෙහ් උන්ට සත්තුන්ගේ ටෙක්ස්චර් / ඩිටෙල්ස් අඩුවෙන් ඩිවලොප් කරලා ෆිල්ම් එක හදන්නහ් පුලුවන් නිස
    ෆිල්ම් එක්ම එපා උනාහ් තනිකරම ඩාර්ක් ෆිල්ම් එකක් අනිත් එක බ්ලර් ඉෆෙක්ට්ස් එහෙම පට්ටම වැඩි
     
    Axen_Rangs

    Junior member
  • Aug 13, 2016
    178
    20
    18

    හෝල් එකේ බලද්දි ඩාක් ගතිය පොඩි චිල් එකක් තියෙනවා:yes:
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,575
    703
    113
    38
    සුවසිලන්තය
    CT9YcybB_o.jpg:love::love::love:

    godzilla 1998​

    මටනම් මේ ෆිල්ම් එකට ගහන්න පුළුවන් ගොඩ්සිලා එකක් බලල නෑ.. තාක්ෂණ දියුණුවෙන්න දියුණුවෙන්න ෆිල්ම් චාකරලා කාටුන් කරලා:sorry::sorry::angry::angry:
     
    Last edited:

    Axen_Rangs

    Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    View attachment 76533:love::love::love:

    godzilla 1998​

    මටනම් මේ ෆිල්ම් එකට ගහන්න පුළුවන් ගොඩ්සිලා එකක් බලල නෑ.. තාක්ෂණ දියුණුවෙන්න දියුණුවෙන්න ෆිල්ම් චාකරලා කාටුන් කරලා:sorry::sorry::angry::angry:

    ඕකේ Godzilla වැරදි මචං
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,199
    754
    113
    :rolleyes: ඕකෙ godzilla කෙනෙක් නෙමි බන් ඉන්නෙ, dinosaur කෙනෙක් :rofl: ඒකයි එහෙම කියන්නෙ

    :yes::yes::yes:
    ඔව් බන් එකයි ඔකේ 2 අවේ නැත්තේ​
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    View attachment 76533:love::love::love:

    godzilla 1998​

    මටනම් මේ ෆිල්ම් එකට ගහන්න පුළුවන් ගොඩ්සිලා එකක් බලල නෑ.. තාක්ෂණ දියුණුවෙන්න දියුණුවෙන්න ෆිල්ම් චාකරලා කාටුන් කරලා:sorry::sorry::angry::angry:

    hikena film eka thamai meka :cool::cool: :love::love:
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,575
    703
    113
    38
    සුවසිලන්තය
    ඕකේ Godzilla වැරදි මචං

    :rolleyes: ඕකෙ godzilla කෙනෙක් නෙමි බන් ඉන්නෙ, dinosaur කෙනෙක් :rofl: ඒකයි එහෙම කියන්නෙ

    eeka attha ee unata meekata gahhanana puluwan ekak dan naane appa dan eka jappo hadapu widiytama kisima hrikithayak nathuwa ehemma gahanawa cartoon ekak wage ....:baffled::baffled:.
     
    Last edited: