King Of Monsters එකනම් පට්ටම ඩාර්ක් ෆිල්ම් එකක්
සත්තු එන හැම තැනම වගෙ මට්ටම ඩාර්ක් නස් එකක් තියෙන්නෙහ්
මුලිකම හෙතුව උන් ඔහොම කරන්නෙහ් උන්ට සත්තුන්ගේ ටෙක්ස්චර් / ඩිටෙල්ස් අඩුවෙන් ඩිවලොප් කරලා ෆිල්ම් එක හදන්නහ් පුලුවන් නිස
ෆිල්ම් එක්ම එපා උනාහ් තනිකරම ඩාර්ක් ෆිල්ම් එකක් අනිත් එක බ්ලර් ඉෆෙක්ට්ස් එහෙම පට්ටම වැඩි

View attachment 76533
godzilla 1998
මටනම් මේ ෆිල්ම් එකට ගහන්න පුළුවන් ගොඩ්සිලා එකක් බලල නෑ.. තාක්ෂණ දියුණුවෙන්න දියුණුවෙන්න ෆිල්ම් චාකරලා කාටුන් කරලා![]()
ඇයි වැරදියි කියන්නේ![]()
ඕකෙ godzilla කෙනෙක් නෙමි බන් ඉන්නෙ, dinosaur කෙනෙක්
ඒකයි එහෙම කියන්නෙඕකෙ godzilla කෙනෙක් නෙමි බන් ඉන්නෙ, dinosaur කෙනෙක්
ඒකයි එහෙම කියන්නෙ


View attachment 76533
godzilla 1998
මටනම් මේ ෆිල්ම් එකට ගහන්න පුළුවන් ගොඩ්සිලා එකක් බලල නෑ.. තාක්ෂණ දියුණුවෙන්න දියුණුවෙන්න ෆිල්ම් චාකරලා කාටුන් කරලා![]()



hikena film eka thamai meka![]()
![]()
hikena film eka thamai meka![]()
![]()


meke inna eka gozilla wage ekek nemei thama eeeunata meeka niyamai ban kaale hatiyata godzilla magula haduwe jappone ban thanikara ithin un hadanne cartoon wage ewane ekai aula eka ee widiytama dan ehemma gahanawa..........

ඕකේ Godzilla වැරදි මචං
ඕකෙ godzilla කෙනෙක් නෙමි බන් ඉන්නෙ, dinosaur කෙනෙක්
ඒකයි එහෙම කියන්නෙ

.
eeka attha ee unata meekata gahhanana puluwan ekak dan naane appa dan eka jappo hadapu widiytama kisima hrikithayak nathuwa ehemma gahanawa cartoon ekak wage .....