කාලයක් තිස්සේ හිතේ තිබ්බ දෙයක් තමා මේක.ලංකාවේ තරුණ සහ මැදි වයස් සේවකයින් හුගාක් ඉන්නවා.ඒ අයට තමන්ගේ රැකියාවේ ස්වබාවය ගැන හරිහැටි දැනීමක් නැ. එකෙන් වෙන්නේ ස්වාමියා හෝ විවසායකයා යුතු ප්‍රයෝජන ගන්නා එක.
වගේ දේවල් වලට පිළිතුරු ලබාදීමේ අරමුණෙන් තමා මේ වැඩේ කරන්නේ. ඒ ඇරෙන්න රැකියා ආශ්‍රිත වෙනත් ගැටළු සදහා ද උදව් ලබා ගත හැකිය.මෙහි සදහන් නොකරන ලද ප්‍රශ්න මේ ලිස්ට් එකට ඇතුලත් කරනු ලැබේ.
තමන්ගේ සහ අපේ තරුණ පරම්පරාවේ ගුණාත්මක බාවය සහ ඔව්න්ගේ ජීවිතය අපට වඩා වැඩදායක සහ සැපවත් කිරීමේ අරමුණින් අරඹ කරන ලදී
(රැකියා ස්ථානයේ නම හෝ පුද්ගලයන් සදහන් කල හැක. වගකීම ඒ සදහන් කරන්නා සතුය.)
- තමන්ගේ හැකියාවන් වර්දනය කරගන්නේ කොහොමද,
- ඒ හැකියාවට සුදුදු වැටුපක් ලැබෙනවාද.
- නැත්නම් ලබාගන්නේ කොහොමද?
- දෙනලද රැකියාවක් හෝ රැකියා ස්ථානයක සවබාවය කොයි වගේද,
- රැකියාවේදී වංචා කාරයන්ගෙන් බේරීමේ ක්‍රම