රැකියා...Mega Thread

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කාලයක් තිස්සේ හිතේ තිබ්බ දෙයක් තමා මේක.ලංකාවේ තරුණ සහ මැදි වයස් සේවකයින් හුගාක් ඉන්නවා.ඒ අයට තමන්ගේ රැකියාවේ ස්වබාවය ගැන හරිහැටි දැනීමක් නැ. එකෙන් වෙන්නේ ස්වාමියා හෝ විවසායකයා යුතු ප්‍රයෝජන ගන්නා එක.

    • තමන්ගේ හැකියාවන් වර්දනය කරගන්නේ කොහොමද,
    • ඒ හැකියාවට සුදුදු වැටුපක් ලැබෙනවාද.
    • නැත්නම් ලබාගන්නේ කොහොමද?
    • දෙනලද රැකියාවක් හෝ රැකියා ස්ථානයක සවබාවය කොයි වගේද,
    • රැකියාවේදී වංචා කාරයන්ගෙන් බේරීමේ ක්‍රම

    වගේ දේවල් වලට පිළිතුරු ලබාදීමේ අරමුණෙන් තමා මේ වැඩේ කරන්නේ. ඒ ඇරෙන්න රැකියා ආශ්‍රිත වෙනත් ගැටළු සදහා ද උදව් ලබා ගත හැකිය.මෙහි සදහන් නොකරන ලද ප්‍රශ්න මේ ලිස්ට් එකට ඇතුලත් කරනු ලැබේ.

    තමන්ගේ සහ අපේ තරුණ පරම්පරාවේ ගුණාත්මක බාවය සහ ඔව්න්ගේ ජීවිතය අපට වඩා වැඩදායක සහ සැපවත් කිරීමේ අරමුණින් අරඹ කරන ලදී

    (රැකියා ස්ථානයේ නම හෝ පුද්ගලයන් සදහන් කල හැක. වගකීම ඒ සදහන් කරන්නා සතුය.)
     
    • Like
    Reactions: kalana wasala

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ප්‍රශ්න නම් ගොඩාක් තියෙනවා හෙමීට අහන්නම්..
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,332
    113
    Promotions, salary case nisa wena job ekake hoyganne nathuwa nam aiyin wenna epa age eka 30 panala nam. sahenna winsayak wenawa :sorry::sorry:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Promotions, salary case nisa wena job ekake hoyganne nathuwa nam aiyin wenna epa age eka 30 panala nam. sahenna winsayak wenawa :sorry::sorry:

    Meka thama No 1 Rule eka job wala. Thank you for sharing.
    Oke 30 poddak ehata mehata karala 35 yantham daganna puluwan ubalata
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔෆීස් එකක ඉන්නවා නම් තමන්ගේ ඉන්න ටයිටල් එක වැඩක් නැ . එක ගැන වොරි වෙන්න එපා. කරන්න ඕනේ තමන් කම්පැනි එකට ඕනෙම කෙනෙක් වෙන්න. එකෙන්

    1.ජොබ් එකේ ස්ථිර බව වැඩි වෙනවා.
    2. ගොට්ටන්ට බය වෙන්න ඕනේ නැ
    3. වැඩි සලරි එකක් ඉල්ලන්න කලින් දෙනවා. නොදුන්නොත් යන එකේ මහා කජ්ජක් නෙමේ

    ඔය වගේ වාසි තියනවා.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,990
    113
    @ගෙදර
    ඔෆීස් එකක ඉන්නවා නම් තමන්ගේ ඉන්න ටයිටල් එක වැඩක් නැ . එක ගැන වොරි වෙන්න එපා. කරන්න ඕනේ තමන් කම්පැනි එකට ඕනෙම කෙනෙක් වෙන්න. එකෙන්

    1.ජොබ් එකේ ස්ථිර බව වැඩි වෙනවා.
    2. ගොට්ටන්ට බය වෙන්න ඕනේ නැ
    3. වැඩි සලරි එකක් ඉල්ලන්න කලින් දෙනවා. නොදුන්නොත් යන එකේ මහා කජ්ජක් නෙමේ

    ඔය වගේ වාසි තියනවා.

    :sorry: අවාසිත් තියෙනවා නේද සහෝ...!
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,375
    25,578
    113
    දැන් දැන් ජොබ් මාරු කරන එක පට්ටම අමාරුයි, එන්න එවුනුත් නාකි වෙනකන් එකම තැන , මොන කෙනෙහෙලිකම් කලත්.

    එහෙම වෙන්නේ ඇයි ? රටේ ආර්ථිකේ අවුල හින්දාද ? නැත්නම් වෙන හේතුවක් ද ? ස්තුතියි.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,332
    113
    Meka thama No 1 Rule eka job wala. Thank you for sharing.
    Oke 30 poddak ehata mehata karala 35 yantham daganna puluwan ubalata

    mama nam salary sellam okkoma hithanne 32 wenakma only bung, amboo ita passe settle wenna ona ekaka lankwe innawa nam

    Jobs maru kiriilla hari yanne first 5-8 years thama bung ita passe mara risky bung. settle wennama ona shape ekaka honda reputed ekaka.

    ape ekath indala salary ya 10,000 madi una kiyla promise ganatta wadaaa, ekkanake aiyin wela giya thaawa ekakata, dan ethanath case wela masa 5ne aiyin wela job ekake nathuwama, dan gedara masa 4ke ma:sorry::sorry:

    mokada bung oya manager wage post walata yanakota aniwa case thibila thiyana ekake giyoth a okkoma aluthin ena ekata thama set wenne :sorry:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,332
    113
    දැන් දැන් ජොබ් මාරු කරන එක පට්ටම අමාරුයි, එන්න එවුනුත් නාකි වෙනකන් එකම තැන , මොන කෙනෙහෙලිකම් කලත්.

    එහෙම වෙන්නේ ඇයි ? රටේ ආර්ථිකේ අවුල හින්දාද ? නැත්නම් වෙන හේතුවක් ද ? ස්තුතියි.

    na bung issara wage newe dan crowd eka wadi uni walin out wena, so promotions enne na dan

    MAS eka ehama balapanko, pududma godake innawa ekama place eka same qualifications same experience. Mokada hithapanko issara director wage wecha aya innawa adu age ekan oya minissu retire wenne na ne ithin anith unta udata yanna widiyakuth na
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    ලොකු ප්‍රශ්නයක් තියනවා. වැඩ කරන තැනෙන් ETF/EPF කපන්නේ නැහැ. අයින් වෙනකොට ඔක්කොම දෙන්නම් කිය කිය බයිලා ගහනවා. කොහොමද මේ ජොබ් එක නැති කරගන්නේ නැතුව ඕකට කෙස් එකක් අදින්නේ ?. නිර්නාමිකව පුළුවන් නම් වඩාත් හොඳයි.
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ලොකු ප්‍රශ්නයක් තියනවා. වැඩ කරන තැනෙන් ETF/EPF කපන්නේ නැහැ. අයින් වෙනකොට ඔක්කොම දෙන්නම් කිය කිය බයිලා ගහනවා. කොහොමද මේ ජොබ් එක නැති කරගන්නේ නැතුව ඕකට කෙස් එකක් අදින්නේ ?. නිර්නාමිකව පුළුවන් නම් වඩාත් හොඳයි.

    කම්කරු කාර්‍යාලයට කෝල් එකක් දියන් පාරේ ලයින් එකකින් උබ ඒකේ වැඩ කරන විදියට නෙමෙයි වෙන කෙනෙක් වගේ අහවල් ආයතනයේ ETF/EPF කපන්නේ නැ කියලා.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    කම්කරු කාර්‍යාලයට කෝල් එකක් දියන් පාරේ ලයින් එකකින් උබ ඒකේ වැඩ කරන විදියට නෙමෙයි වෙන කෙනෙක් වගේ අහවල් ආයතනයේ ETF/EPF කපන්නේ නැ කියලා.

    එහෙම කිව්වම ඒ කට්ටිය හොයලා බලනවද ?