මම සිම් එකක් ගත්තා Thursday අපෙ තිවන්ක සහොදරයගෙන්, දවල් කිව්වා 3,4 වෙද්දි ඩෙලිවෙර් කල office එකටම. එදා හවසම Active උනා.
කලින් මම SLT 4G Router එකක් ගත්තා,එකත් එහෙමයි. අපිට කිසි කරදරයක් නෑ,
Document පුරවන්න
Sign කරන්න
මම කරපු එකම ඩෙ Whatsapp වලට ID එක යවපු එක.
5 STAR + PLUS Service.
A HAPPY customer, Thank you මචන්.