අපේ අම්ම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,956
    1
    43,278
    113
    ඒ වුණාට ආයෙම වෙලාවකට අම්ම ගැන මට මාර විදියට දුක හිතෙනව

    ඒක ඉතිං දන්නෙ මම විතරයි..
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,139
    8,143
    113
    M-Town
    ජොබ් එකක් කරපන් බන්. ඔබට තියෙන අසනීප ඔක්කොම හොඳ වෙනවා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,956
    1
    43,278
    113
    ජොබ් එකක් කරපන් බන්. ඔබට තියෙන අසනීප ඔක්කොම හොඳ වෙනවා.

    ඔය විදියට මම ජොබ් එකක් කලානං එහෙම, කෙල්ලෙක් හොයාගත්ත දවසටත් කෙල්ලගෙ ඇදම කිය කිය ඉඳියිනෙ.. මං මොක කලත් අලුත් අදහසක් කිව්වත් එයාට වැරැද්දක්මයි පේන්නෙ..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,956
    1
    43,278
    113
    උඹේ රෙප් පවර් එක 15යි
    මගේ 13යි
    +

    බල්ලෝ අපිව කෑවට අපි බල්ලෝ කන්නේ නෑ

    ටිකක් විතර සිදුණ නේද :D

    බලු කතා කියන්නෙ උඹනෙ බං :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,956
    1
    43,278
    113
    Don't laugh at religious events. It will bring more pain to your soul. Because religious leaders have no mercy

    ලීඩර්ස්ල නෙමේ බං අපිට දඩුවම් කරන්නෙ, අපිම රැස් කරගන්න කර්මය තමා ඉතිං

    ඒක ඉතිං කවුරු දඩුවම් කලත් නැතත් ලෝක ධර්මතාවයක්නෙ

    උඹ කියපු කතාවනං හරි.. වැරැදියි එහෙම කියන එක :yes: සමාවෙන්ඩෝන මට
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ලීඩර්ස්ල නෙමේ බං අපිට දඩුවම් කරන්නෙ අපිම රැස් කරගන්න කර්මය තමා ඉතිං

    ඒක ඉතිං කවුරු දඩුවම් කලත් නැතත් ලෝක ධර්මතාවයක්නෙ

    උඹ කියප කතාවනං හරි.. වැරැදියි එහෙම කියන එක :yes: සමාවෙන්ඩෝන මට

    No bro.. No... Allah punish you and cut your testicles. Jesus will put you to hell to rot in there. Buddha will curse you if you not respect him. That's what happen to thalaiban for destroying Bahamian