Judge and Divisional Secretary

bball

Well-known member
  • Jul 30, 2019
    565
    347
    63
    ලංකාවෙ Judge කෙනෙක් ට හරි ප්‍රාදේශීය ලේකම් කෙනෙක්ට හරි අම්බානක බලයක් තියනව නෙ මචං. ඇයි බං මිනිස්සු උන්ට අම්බානකට බය, මේ රටේ කිසි දෙයක් හරියට වෙන්නෙ නැත්තෙ මේ විදියට බලය අක්‍රමවත්ව බෙදෙන නිසා කියල හිතෙන්නෙ නැද්ද උඹලට :sorry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය වගේ අයගෙ බලයට විරුද්ධව jvp කොල්ලො ඉතිහාසයේ නැගී හිටිය
    ඔය එකෙක්ටවත් භය වුන්නෑ
    ඒ වගේ වීරයො අද කාලෙ නෑ :(
    මේ වගේ ත්‍රෙඩ් වලිං අපිට පේනව ඒ නියම විප්ලවවාදී ලෙය තාම අපේ කොල්ලන්ගෙ ඇඟේ තියෙනව
    සතුටුයි ඇත්තටම :love:
     

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    ලංකාවේ විතරක් නෙමේ ලෝකේ කොහෙත් එකයි .
    හැබැයි ලංකාවේ නීතිය හරි හැටි ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා නීති දැනුම අඩු නිසා බලය සල්ලි තියන උන්දැලැ සාමානය මිනිහාව පගලාම දානවා ආයි නැගිට ගන්න බැරිවෙන්නම
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    ප්‍රා ලේට දැන් ඔය කියන තරම් බලයක් නෑ දේශපාලනඥයොන්ට යටවෙලා ඉන්න වෙන්නේ
     

    bball

    Well-known member
  • Jul 30, 2019
    565
    347
    63
    ප්‍රා ලේට දැන් ඔය කියන තරම් බලයක් නෑ දේශපාලනඥයොන්ට යටවෙලා ඉන්න වෙන්නේ


    Ne bn mama denuwath wa denatath ambanaka game gahana un innawa. :sorry:
     

    bball

    Well-known member
  • Jul 30, 2019
    565
    347
    63
    ඔය වගේ අයගෙ බලයට විරුද්ධව jvp කොල්ලො ඉතිහාසයේ නැගී හිටිය
    ඔය එකෙක්ටවත් භය වුන්නෑ
    ඒ වගේ වීරයො අද කාලෙ නෑ :(
    මේ වගේ ත්‍රෙඩ් වලිං අපිට පේනව ඒ නියම විප්ලවවාදී ලෙය තාම අපේ කොල්ලන්ගෙ ඇඟේ තියෙනව
    සතුටුයි ඇත්තටම :love:


    JVP neme bn, mona pakshayak awath owa ayin karanna ona. Kisi manussayek oya wage katawath pahaath wela inna kemathi ne. Eth godak unge kata ne. Mata honda memories thiyanawa oya uda thiyana type eke ekekgen haras prashnayak ahanna gihin :rofl: