කෙලිංම ජනාධිපතිවරණයක් තියනවට වඩා ඔය පලාත් සභා ද ප්රාදේශීය සභාද මොකක්ද මැතිවරණයක් එන්න තියෙන්නෙ එක් ඉස්සෙල්ල තියන එක වාසියි
දැන් ඇත්තටම රටේ තියෙන තත්වෙත් එක්ක ඒවගෙන් බහුතරේ දිනන්නෙ පොහොට්ටුව
ඊට පස්සෙ තියෙන්නෙ පොහොට්ටුවෙ උන් ඒ දින්නට පස්සෙ කරන ජඩ වැඩ ටික හොඳ media team එකක් බස්සල ලොකූවට ප්රචාරය කරන එකයි
මොකෙක් හරි තාප්ප කාල නං ඌ ගෝඨත් එක්ක එකට ඉන්න පොටෝ දාන්න පුලුවන්
තව ඔය ලමයි රේප් කල්ල පාටි දාපු ඩයල් එක, අර රතු කුරුසෙ එකෙක්ව මරපු කෙනා නම මතක නෑ ඒගොල්ලො එක්ක ගෝඨ ඉන්න ෆොටෝ ඒගොල්ලන්ගෙ රැළි වලට සහභාගී වෙන ෆොටෝ දාන්න පුලුවන්
internet පාවිච්චි කරන තරුණ බුද්ධිමත් පරපුරේ ඡන්ද හොඳ ගානකට කෙලින්න පුලුවන්
රනිල් කරන්නෙ මේක
ගෝඨටවත් කාටවත් රනිල්ගෙ මොලේ එක්ක හැප්පෙන්න බෑ
රනිල්ට ජනතා ප්රසාදය නැති වුනාට මොලේ තියෙනව