රනිල්ට

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෙලිංම ජනාධිපතිවරණයක් තියනවට වඩා ඔය පලාත් සභා ද ප්‍රාදේශීය සභාද මොකක්ද මැතිවරණයක් එන්න තියෙන්නෙ එක් ඉස්සෙල්ල තියන එක වාසියි
    දැන් ඇත්තටම රටේ තියෙන තත්වෙත් එක්ක ඒවගෙන් බහුතරේ දිනන්නෙ පොහොට්ටුව
    ඊට පස්සෙ තියෙන්නෙ පොහොට්ටුවෙ උන් ඒ දින්නට පස්සෙ කරන ජඩ වැඩ ටික හොඳ media team එකක් බස්සල ලොකූවට ප්‍රචාරය කරන එකයි :yes:
    මොකෙක් හරි තාප්ප කාල නං ඌ ගෝඨත් එක්ක එකට ඉන්න පොටෝ දාන්න පුලුවන්
    තව ඔය ලමයි රේප් කල්ල පාටි දාපු ඩයල් එක, අර රතු කුරුසෙ එකෙක්ව මරපු කෙනා නම මතක නෑ ඒගොල්ලො එක්ක ගෝඨ ඉන්න ෆොටෝ ඒගොල්ලන්ගෙ රැළි වලට සහභාගී වෙන ෆොටෝ දාන්න පුලුවන්
    internet පාවිච්චි කරන තරුණ බුද්ධිමත් පරපුරේ ඡන්ද හොඳ ගානකට කෙලින්න පුලුවන් :yes:
    රනිල් කරන්නෙ මේක :love:
    ගෝඨටවත් කාටවත් රනිල්ගෙ මොලේ එක්ක හැප්පෙන්න බෑ
    රනිල්ට ජනතා ප්‍රසාදය නැති වුනාට මොලේ තියෙනව :love:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :angry::angry::angry:
    මොලයක් නෙවෙයී තියනවා පකක් ,,,
    මේ පාර ගෝඨා දිනෙව්වේ නැත්නම් ඉන්න රටක් නැහැ කියලාත් දැනගනින් ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :angry::angry::angry:
    මොලයක් නෙවෙයී තියනවා පකක් ,,,
    මේ පාර ගෝඨා දිනෙව්වේ නැත්නම් ඉන්න රටක් නැහැ කියලාත් දැනගනින් ...

    ගෝඨ දින්නොත් ඉන්න රටක් හම්බවෙයි බම්බුව
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේකත් බම්ප් කරන්න එපා කියල ත්‍රෙඩ් එකක් අරින්න වෙයිද ? :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    My3 mona pissuwak kelida danne na

    කෙලින්න තියෙන හොඳම පිස්සුව ජනාධිපතිවරණෙට සන්දානෙන් හොඳ කෙනෙක්ව දාන එක :yes:
    ගෝඨට වැටෙන්න වැඩිහිටි ඡන්ද කුට්ටියක් කඩාගන්න පුලුවන් කෙනෙක්ව දානව
    jvp එකට කියල ධම්මික වගේ හෙන මොඩර්න් ඩයල් එකක්ව බස්සනව internet යන අපේ සෑහෙන්න බුද්ධිමත් තරුණ පරපුර වෙනුවෙන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,789
    40,449
    113
    කෙලින්න තියෙන හොඳම පිස්සුව ජනාධිපතිවරණෙට සන්දානෙන් හොඳ කෙනෙක්ව දාන එක :yes:
    ගෝඨට වැටෙන්න වැඩිහිටි ඡන්ද කුට්ටියක් කඩාගන්න පුලුවන් කෙනෙක්ව දානව
    jvp එකට කියල ධම්මික වගේ හෙන මොඩර්න් ඩයල් එකක්ව බස්සනව internet යන අපේ සෑහෙන්න බුද්ධිමත් තරුණ පරපුර වෙනුවෙන්
    Kathawata nam kiyanne my3 mahindatath wada gota ekka fit kiyala neda
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි බන් ප්‍රාදේශීය සභා චන්දෙ තිබුනේ ගිය අවුරුද්දේ. පොහොට්ටුව උඩින්ම දින්න නෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Kathawata nam kiyanne my3 mahindatath wada gota ekka fit kiyala neda

    ඒව ශේප් එකේ කඩන හැටි රනිල් දන්නව
    බලන්නකො මොකද වෙන්නෙ කියල :love:
    මං නං කියන්නෙ තව මොකක් හරි පොඩි පක්ශෙකට ඔය කූඹියො වගේ නාට්ටියක හෙන වැඩ්ඩෙක්ට හිටිය චරිතයක් දාල තව පක්ශෙකට පබා වගේ නාට්ටියක කෙනෙක්ව දැම්ම නං එතනත් හෙන ගානක් හැලුවහැකි :love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි බන් ප්‍රාදේශීය සභා චන්දෙ තිබුනේ ගිය අවුරුද්දේ. පොහොට්ටුව උඩින්ම දින්න නෙ

    තව මොකක් හරි තියන්න තියෙනව බං
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තව මොකක් හරි තියන්න තියෙනව බං
    පළාත් සභා එක තියන්න තියෙන්නේ.

    හැබැයි ප්‍රාදේශීය සභා වල උන් තමා වැඩියෙන් පිස්සු කෙලින්නේ, කසිප්පු කාරයො ස්ත්‍රී දුෂකයෝ මැරයෝ පිරිල උඩින් බලල වැරදි හොයන්න ලේසි. පළාත් සභා වල බඩ තඩි නැෂනල් අඳින සෙට් එකක් ඉන්නේ පාර්ලිමේන්තුව වගේම තමා උන්ගේ ජරා වැඩ පිටට පේන්නේ නෑ වැඩිය.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පළාත් සභා එක තියන්න තියෙන්නේ.

    හැබැයි ප්‍රාදේශීය සභා වල උන් තමා වැඩියෙන් පිස්සු කෙලින්නේ, කසිප්පු කාරයො ස්ත්‍රී දුෂකයෝ මැරයෝ පිරිල උඩින් බලල වැරදි හොයන්න ලේසි. පළාත් සභා වල බඩ තඩි නැෂනල් අඳින සෙට් එකක් ඉන්නේ පාර්ලිමේන්තුව වගේම තමා උන්ගේ ජරා වැඩ පිටට පේන්නේ නෑ වැඩිය.

    කොහොම හරි පොහොට්ටුවෙන් ලොකුවට ප්‍රචාරය දෙන්න පුලුවන් වැරදි මොනා හරි කරල තියෙන සෙට් එකක් අනිවා දානවනෙ
    ඕක පාවිච්චි කරල හොඳ propaganda පාරක් දැම්ම නං ඒ උණුසුම යන්න කලිං ජනාධිපතිවරණෙයි පාර්ලිමේන්තු මැතිවරණෙයි තියල හොඳ බලයක් අල්ලගත්තහැකි :love: