-සාරාංශය-මේ thread එක දාන දවස් වෙද්දි ගෝඩ්ට නිල් කොටු 2ක් තිබ්බා. (11 ඉදන් 2ට අඩු වෙලා)
ඉතින් ඕක බලාගෙන ඉන්න බැරුව මේකෙ ඉන්න පෙසිමිස්ට් කියන හිත හොද දරුවගේ පපු කැහුට්ට උනු වෙලා ගෝඩ්ට උදවුවක් වශයෙන් මේ threadඑක open කරලා කිරියෙ set එකෙන් උදවු ඉල්ලුවා ගෝඩ්ගෙ නිල් කොටු ටික 2 ඉදන් 11 වෙනකම් වැඩි කරන්න එකතු වෙලා රෙප් දෙමු කියලා. පොර thread එක දාලා පැයක් යන්න මත්තෙන් පෙසිමිස්ට් නොසිතූ ලෙස ගෝඩ් සුපුරුදු ආකාරයෙන් පෙසිමිස්ගේ අම්මා අප්පා අමතා ජාතිය ඇමතුවා
ඉතින් වදින්න ගිය දේවාලේ දෙයියෝ පෙසියව උඩ තියන් පූක්ශනය කරපු සීන් එක කිරිය පුරා නොසිතූ නිමේශයකින් වයිරල් යන්න පටන් ගත්තා..
ඒ වගේම ගෝඩ් ගේ තවත් එලකිරි membersලා ඇබියුස් කරපු සීන් එකෙන් එක එලියට එන්න පටන් ගත්තා thread එක පුරාවටම
ඕකෙන් මේකෙන් කිරියෙ brotherhood එකට මේ thread එක දාපු එකා එක්කත් නහුතට යකා තද වෙලා ගෝඩ්ගෙයි මේ thread එක දාපු පෙසියගෙයි දෙන්නගෙම තරගෙට Rep කපන්න පටන් ගත්තා
ප්‍රතිඵලයක් වශයෙන් මේ වෙද්දී ගෝඩ්ගේ සියලුම නිල් කොටු නැතිවෙලා රතු කොටු 4ක් දක්වා වැඩි වෙලා පෙසියවත් online ඇබියුස් වෙන සීන් එකක් වෙනවා
අදටත් මේ thread එක හිටපු හැටියෙ උඩ එනවා.. මෙම්බර්ස්ලා දකින දකින වාරයක් පාසා පෙසියාගේ රෙප් කපනවා
අපි සෙට් එකක් එකතුවෙලා මේ thread එක bump නොවෙන්න පෙසියට උදවුවක් වශයෙන් පෙසාව සුරකිමු සංසදය... පටන් අරගෙනයි තියෙන්නෙ
![]()

කේන්ති ගන්න එපා අනේ....![]()
ප්ලීස් යාලුවනේ... පෙසා මේවෙල් අන්ත අසරණ වෙලා ඉන්නේ.... එන හැමෝම දෙන්නාගේම රෙප් කපන සීන් එකක් තියෙන්නේ... ඒනිසා මේ නූල බම්ප් කරන්න එපා කියලා පෙසා සුරකීමේ සංසදය විදිහට ඉල්ලා සිටිනවා... මේ දවස්වල පෙසාගේ සෞඛ්‍ය තත්වයත් එච්චර හොඳ නෑ.... බලාගත්තු අත බලන් ඉන්නවා.. ඛෙහෙත් බොන්නෙත් නෑ.... ඒ නිසා කට්ටිය මේ ත්‍රඩ් එක බම්ප් නොකර අපේ පෙසාට පොඩි උදව්වක් කරන්න....
ස්තූතියි...

ඒක තමයි යාලු..! අනෙක් යාලුවොත් සදමෝල් යාලු වගේ වෙන්න. එතකොට ඉබේටම පෙසාව සුරැකේවි..! 

මම ඊයේ දවසෙම එකෙකුටවත් බම්ප් කරන්න නොදී බලන් හිටියා.... පොඩ්ඩක් චූ දාන්න ටොයිලට් එකට ගිය ඩිංගට එකෙක් ඇවිත් බම්ප් කරලා.... බලපංකො ඉතින්...බලන්න අනෙ මෙච්චර කියලාත් මේක බම්ප් කරනවා නෙ...

Paw ban ponnayegen full refund ekak gatta!
![]()
The game keys he s selling online are pirated fake and they get blacklisted after a month or so- mine got blacklisted and now the game is unplayable- also since I opened this request the seller, who is also active in the same local forum I am active in, has, to spite me put up an image of the purchase details including my home address for all to see- https: i.imgur.com/urHmL6h.jpg Here s the direct link to the thread- http: www.elakiri.com/forum/showthread.php?t=1908175 Thanks to the admins on the forum I requested that my address be deleted and they have, but not before everyone saw it and forwarded it multiple times. This is highly unprofessional and dangerous as my home address has been exposed for everyone to see thanks to this seller. I would recommend that in addition to a refund that you reevaluate if this type of conduct can be tolerated on the part of eBay by their sellers towards the buyers. Thank you
Bump![]()

ඒක තමයි යාලු..! අනෙක් යාලුවොත් සදමෝල් යාලු වගේ වෙන්න. එතකොට ඉබේටම පෙසාව සුරැකේවි..!
![]()

ඔන්න කලා ඉතින් වැඩක්.... බම්ප් කරන්න එපා කියලා මෙච්චර කියද්දි....![]()

යාලුට මම පොල්කට්ටක් ගෙනත් දෙන්නංමම ඊයේ දවසෙම එකෙකුටවත් බම්ප් කරන්න නොදී බලන් හිටියා.... පොඩ්ඩක් චූ දාන්න ටොයිලට් එකට ගිය ඩිංගට එකෙක් ඇවිත් බම්ප් කරලා.... බලපංකො ඉතින්...![]()
එතකොට පොඩ්ඩකටවත් එලියට යන්න ඕනේ වෙන්නේ නෑ නෙ