![]()
මේක වෙන්නේ ඒකෙ විදියට නෙවෙයි.. ඔයා කියන විදියට sauron තමා එතකොට pessimist![]()
ඔයානෙ වැරදි විදියට දැම්මෙ..ඔයාට තිබ්බෙ දෙපැත්ත මාරු කරන්න නෙ..අපි කිපදෙනෙක් නෙ පෙසිමිස්‍ට් ට හෙල්ප් කරන්නෙ..වටෙම ඉන්නෙ පෙසිමිස්‍ට් ගෙ රෙප් කපන්න බලන් ඉන්න අය..

සංසදයේ කට්ටිය වැඩියි දැන්.. රෙප් කපන එකක් නෙවෙයිනේ බම්ප් කරන එකනේ ලොකුම ප්‍රශ්නේ මෙතන..![]()
..පෙසිමිස්‍ට් තනියම කඩුව තියන් බලන් ඉන්නවා..රෙප් කපන අය,බම්ප් කරන අය එක්ක සටනට..එ අතරෙ සන්සා එනවා කස්ටිය අරගෙන ගේමට
කියන්න බෑ ඉතින්..කොහෙන් හරි මුන් ටික දෙනා ෆ්රෝඩෝ කෙනෙකුයි සෑම් කෙනෙකුයි හොයාගත්තොත් අපි පරදින්න ඉඩ තියෙනවා..![]()

Got වලට මාරු වෙමු..![]()

Mama oya dekama balala ba.. Breaking bad eken puluwan weida.?![]()
Mama oya dekama balala ba.. Breaking bad eken puluwan weida.?![]()

මම එක බලලා නැ..එකෙ තියෙනවා ද පොඩි සෙට් එකක් එකතු වෙලා ලොකු සෙට් එකකට ගහලා දිනන සින් එකක්....
lord of the rings බලල නෑ ?![]()

මේක දැන් චැට් ත්‍රෙඩ් එකක් වෙලා![]()
මේක දැන් චැට් ත්‍රෙඩ් එකක් වෙලා![]()