Health + Life Insurance

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මාත් ළඟදි ගත්ත බං Insurance එකක්. කළින් මේකෙ ඉන්ෂුවරන්ස් ගැන අහල තිබ්බ ත්‍රෙඩ් එකක මම විස්තර දැම්ම.

මම ගත්තෙ SLIC එකෙන් බං.
Monthly Premium එක 21,808
Card එකක් ලැබෙනව Private Hospital වල බිල ක්ලේම් කරන්න අවුරුද්දට ලක්ෂ 15ක් පුලුවන් තව රජයේ හෝ ප්‍රයිවෙට් ඕනම එකක නැවතිලා ඉන්න දවසකට රු12,500ක් ගෙවනව. ICU හිටියොත් 25,000ක් ගෙවනව.

Maturity එකේදි 3,150,000+Bonus ලැබෙනව.

තාම කිසිම ක්ලේම් එකක් නම් කරේ නෑ බං. මාස 2කට කිට්ටුයි වගේ අරගෙන.

අවුරුදු කීයක් ගෙවන්න ඕනෙද බන්. :rolleyes:
 
P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
SLIC එකේ නම් මට Agent කාරය කිව්ව විදියට වයස වැඩි වෙද්දි ගාණත් හොඳටම වැඩි වෙනව(උංගෙ අවදානම වැඩි නිසා වෙන්න ඇති බං). ඒ වගේම අර මම කිව්ව වගේ ලක්ෂ 15 කාඩ් 50-60 පැනපු අයට දෙන්නෙත් නෑ කිව්ව කම්පැනි එකෙන්.
:love::love:
මම නම් දැම්මෙ 10කට බං

අහ් එල එල. එහෙනං ඔයා දාපු එක පට්ට වටිනවනෙ .
පාට්නර් කෙනෙක් හිටියොත් එයාටත් ක්ලේම් කරන්න පුලුවන්ද?
 
sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :love::love:

    අහ් එල එල. එහෙනං ඔයා දාපු එක පට්ට වටිනවනෙ .
    පාට්නර් කෙනෙක් හිටියොත් එයාටත් ක්ලේම් කරන්න පුලුවන්ද?
    මට නම් තාම පාට්නර් කෙනෙක් නෑ බං :P

    ඒත් එහෙම කෙනෙක් හම්බඋන දවසට එයාටත් ඔය ටිකම දාගන්න පුලුවන් කිව්ව Monthly Premium එක 2000කට කිට්ටු ගානක්ලු වැඩි වෙන්නෙ. 1800ගානක් වගේ මතක. ඒත් ලාබයි බං
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මට නම් තාම පාට්නර් කෙනෙක් නෑ බං :P

    ඒත් එහෙම කෙනෙක් හම්බඋන දවසට එයාටත් ඔය ටිකම දාගන්න පුලුවන් කිව්ව Monthly Premium එක 2000කට කිට්ටු ගානක්ලු වැඩි වෙන්නෙ. 1800ගානක් වගේ මතක. ඒත් ලාබයි බං

    :rolleyes:

    එල එල .:D
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    HykVT8m.png

    Me thiyenne mage ekata godak simila quotation ekak :P SLIC
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    HykVT8m.png

    Me thiyenne mage ekata godak simila quotation ekak :P SLIC
    මොකක්ද බං මේ ආරෝග්‍ය & ස්වර්ණ ජයන්ති දෙක? මට බැලූ බැල්මට පේන්නෙ අනවශ්‍ය ප්ලෑන් ගොඩක් ඇඩ් කරල වගේ.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මොකක්ද බං මේ ආරෝග්‍ය & ස්වර්ණ ජයන්ති දෙක? මට බැලූ බැල්මට පේන්නෙ අනවශ්‍ය ප්ලෑන් ගොඩක් ඇඩ් කරල වගේ.

    dekama hospital coverage. icu etc.
    mata hariyatama mathaka nehe dan. godak research karala haduwe. eka hinda danna tharamin anawashya ewa nehe. oka nemei mage policy eka. godak similar ekak habai.
    aurudu 30k coverage thibbata man gewanne aurudu 23k wage
     
    kaimanimations

    Active member
  • Mar 12, 2019
    267
    41
    28
    its very useless.

    I have done a health insurance to eye bags. after 1 year 3 months i had eye bag surgery.

    after going to claim. they told that we cant give. eye bag surgery not included. so i am really fed up 2500$ gone.