scurvy ව තව පාරක් නිල් කරමු

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
aaaah ehemada shaa fattanee……

koy welet me thread eka mage user panel eke penawa ay a....

api meka bump wenna dennet nane

pemissa computer jilmart ekak wat dalada

පේසා සුරැකීමේ සංගමේ උන්ගේ යුසර් පැනල් එකේ දිගටම මේක පෙන විදියට ඇඩ්මින් අයියට කියල වෙනස් කරලා තින්නේ ... :yes:

ඔයාත් සංගමේ ක්‍රියාකාරී සමාජිකයෙක් නෙ..ඉතින් ඔයාටත් එක පෙනවා..පෙසිමිස්‍ට් වෙනුවෙන් අපි ඔනිම දෙයක් කරනවා නෙ:D
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
වැඩිවෙන තරමට පිනුත් වැඩියි :yes: ඒ පින් මහිමෙන් මේ අපල ඔක්කොම දුරුවෙලා පෙසාට ආයෙත් නිදහසේ හුස්මක් ගන්න පුළුවන් වේවි :love:

:yes::yes:අයියාත් ආවානම් පෙසිමිස්‍ට් ට තව සතුටු හිතෙවි නෙ...:D
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
රෑ 8 න් පස්සේ කවුරුත් බම්ප් කරලා නෑ වගේ .....

ඔයත් පෙසිමිස්‍ට් ට උදව් කරන්න හිත වෙනස් කරගත්ත එකට පෙසිමිස්‍ට් සතුටු වෙවි......:D:D:D

දිගටම ඔයාගෙ යාලුවො දැනුවත් කරන්න..මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපා කියලා......:yes::yes::yes:
 

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,875
    20,033
    113
    Panadura
    avatar524468_7.gif
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    තෝත් පාන්දර නැගිටගෙන මේක bump කරපං :angry:
    බලපං 1.43යි වෙලාව :angry:

    ඔව් බන් එක තමයි සමහරු රෑටත් ඇවිල්ල මේක බම්ප් කරනවා ,,, එක නිසා උඹව සුරකිමේ සංගමේ එකඟ උණා සංගමේ එකා ගානේ හැමදාම රෑට ඇහැරන් ඉඳල බම්ප් කරන්න එන උන්ව පන්නන්න ...:yes: අද මගේ දවස ...
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් බන් එක තමයි සමහරු රෑටත් ඇවිල්ල මේක බම්ප් කරනවා ,,, එක නිසා උඹව සුරකිමේ සංගමේ එකඟ උණා සංගමේ එකා ගානේ හැමදාම රෑට ඇහැරන් ඉඳල බම්ප් කරන්න එන උන්ව පන්නන්න ...:yes: අද මගේ දවස ...

    :(
    හාකො එහෙනං