බංකොලොත් තර්ක කියන්නෙ මේවට තමයි. මේ ත්‍රෙඩ් එක එහෙමම වෙන්නෙ නැහැ. නමුත් ගොඩක් වෙලාවට දේශපාලනේ කරන අය තමන්ගේ දේශපාලනික ස්ටෑන්ඩ්පොයින්ට් ගැන වෙනුවට මේ වලේ දේවල් උස්සලා මිනිස්සුන්ව මිනිප්‍යුෙල්ට් කරනව. පරිසරය රකින්න ඕනෙ. මේ විදිහට නොකරන උන්ට ආයේ රජයේ බිම් බදු දෙන්න හොඳ නැහැ. නමුත්, මේක හේතුවක් වෙන්නේ නැහැ එයාලාට නෙවෙයි මොකාට උනත් ඡන්දයක් දෙන්න ඕනෑ කියන්න.
බලන්න එයාගෙ වයෆ් හරි චාම්. ඒ වගේද අරූගෙ වයිෆ්, බලන්න එයාගෙ අරක මේක. ගොන් කතා. ඒවයෙන් සම්පූර්ණ චිත්‍රයක් ගන්න බෑ. ජවිපෙ චන්ද්‍රිකාගෙ කාලේ ඇමතිකම් අරගෙන මිනිස්සු තමන්ගෙ ගෙවල්වලයි අමාත්‍යාංශවලයි කාර්යාලවලයි පිරිලා වැඩ කරගන්න ආවාම, මුන් මධ්‍යම කාරක සභාවෙ මහා ප්‍රශ්ණයක් කරගෙන ඒක කළමනාකරණය කරගන්න බැරුව. හිටපු නායකයා මැරෙන්න ටික දවසකට කලින් මහ ප්‍රසිද්ධියෙ කිව්වෙ ඕක. එහෙම පිරිසක්. හැබැයි මුර බල්ලන් හැටියට හොඳයි. මොන ආණ්ඩුව ආවත් බුර බුර උන් බය කරගන්න.