JVP රැලිය - පරිසරය

JohnWick

Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    68835635_2570935079634106_2200004294801883136_o.jpg
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    බංකොලොත් තර්ක කියන්නෙ මේවට තමයි. මේ ත්‍රෙඩ් එක එහෙමම වෙන්නෙ නැහැ. නමුත් ගොඩක් වෙලාවට දේශපාලනේ කරන අය තමන්ගේ දේශපාලනික ස්ටෑන්ඩ්පොයින්ට් ගැන වෙනුවට මේ වලේ දේවල් උස්සලා මිනිස්සුන්ව මිනිප්‍යුෙල්ට් කරනව. පරිසරය රකින්න ඕනෙ. මේ විදිහට නොකරන උන්ට ආයේ රජයේ බිම් බදු දෙන්න හොඳ නැහැ. නමුත්, මේක හේතුවක් වෙන්නේ නැහැ එයාලාට නෙවෙයි මොකාට උනත් ඡන්දයක් දෙන්න ඕනෑ කියන්න.

    බලන්න එයාගෙ වයෆ් හරි චාම්. ඒ වගේද අරූගෙ වයිෆ්, බලන්න එයාගෙ අරක මේක. ගොන් කතා. ඒවයෙන් සම්පූර්ණ චිත්‍රයක් ගන්න බෑ. ජවිපෙ චන්ද්‍රිකාගෙ කාලේ ඇමතිකම් අරගෙන මිනිස්සු තමන්ගෙ ගෙවල්වලයි අමාත්‍යාංශවලයි කාර්යාලවලයි පිරිලා වැඩ කරගන්න ආවාම, මුන් මධ්‍යම කාරක සභාවෙ මහා ප්‍රශ්ණයක් කරගෙන ඒක කළමනාකරණය කරගන්න බැරුව. හිටපු නායකයා මැරෙන්න ටික දවසකට කලින් මහ ප්‍රසිද්ධියෙ කිව්වෙ ඕක. එහෙම පිරිසක්. හැබැයි මුර බල්ලන් හැටියට හොඳයි. මොන ආණ්ඩුව ආවත් බුර බුර උන් බය කරගන්න.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොනා වුනත් උන් ගාන ඒ ගුණ දර්මෙ තියෙනව :yes: :love:
    මුන්ට පුලුවන්නෙ බලන්න අපි රැස්වීම් තියපු තැන මෙහෙමයි කියල ඒ ගැන කතා කරල අනික් පක්ශ වල අයටත් ඒ වගේ හැසිරෙන්න සිද්ද වෙන විදිහට මේ ක්‍රමේ promote කරන්න
    ඇයි කරන්නැත්තෙ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,727
    5,678
    113
    මම දැකපු විදිහට පොහොට්ටූවෙ ගෝල්පේස් රැලියෙදිත් මේ වගේ සුද්ද කරලා . Fb එකේ unp බදූල්ලේ රැලියෙත් සුද්ද කරලා කියලා දාලා තිබ්බා. දැන් ඔහොම තමා සංවිධානය කරන්නෙ අළුත් කොල්ලෝ. උන් පරිසරය ගැන හිතනවා.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මොනා වුනත් උන් ගාන ඒ ගුණ දර්මෙ තියෙනව :yes: :love:
    මුන්ට පුලුවන්නෙ බලන්න අපි රැස්වීම් තියපු තැන මෙහෙමයි කියල ඒ ගැන කතා කරල අනික් පක්ශ වල අයටත් ඒ වගේ හැසිරෙන්න සිද්ද වෙන විදිහට මේ ක්‍රමේ promote කරන්න
    ඇයි කරන්නැත්තෙ

    kattiya hitapu thanama kunu dala passe sudda karapu ekak thiyenne. 4to wagayak dakka sudda karanawa.
    wade hodayi. habai ithina jvp karayoth hitapu thana katha karala balapuwama.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,929
    17,575
    113
    Nowhere
    නොමිලේ ට්‍රිප් එක්කන් යනවා කියලා අම්බ පච කෙලලා බන් එක්කන් ඇවිත් තියෙන්නේ. අපේ පැත්තෙනුත් ගියා සෙට් එකක් පවුල් පිටින් ළමයි , ගෑනු , නාකි:rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    kattiya hitapu thanama kunu dala passe sudda karapu ekak thiyenne. 4to wagayak dakka sudda karanawa.
    wade hodayi. habai ithina jvp karayoth hitapu thana katha karala balapuwama.

    සුද්ද කරන්නත් උන්ගෙම ටීම් එකක් දානවනෙ
    සමහර පක්ශ වල එහෙමවත් කරන්නෑනෙ
    ඒව නගර සභාවෙ සේවකයො අදින්න ඕනෙ
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සුද්ද කරන්නත් උන්ගෙම ටීම් එකක් දානවනෙ
    සමහර පක්ශ වල එහෙමවත් කරන්නෑනෙ
    ඒව නගර සභාවෙ සේවකයො අදින්න ඕනෙ

    ow eka thama hodayi kiwwe. habai minissu wenas na.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    බංකොලොත් තර්ක කියන්නෙ මේවට තමයි. මේ ත්‍රෙඩ් එක එහෙමම වෙන්නෙ නැහැ. නමුත් ගොඩක් වෙලාවට දේශපාලනේ කරන අය තමන්ගේ දේශපාලනික ස්ටෑන්ඩ්පොයින්ට් ගැන වෙනුවට මේ වලේ දේවල් උස්සලා මිනිස්සුන්ව මිනිප්‍යුෙල්ට් කරනව. පරිසරය රකින්න ඕනෙ. මේ විදිහට නොකරන උන්ට ආයේ රජයේ බිම් බදු දෙන්න හොඳ නැහැ. නමුත්, මේක හේතුවක් වෙන්නේ නැහැ එයාලාට නෙවෙයි මොකාට උනත් ඡන්දයක් දෙන්න ඕනෑ කියන්න.

    බලන්න එයාගෙ වයෆ් හරි චාම්. ඒ වගේද අරූගෙ වයිෆ්, බලන්න එයාගෙ අරක මේක. ගොන් කතා. ඒවයෙන් සම්පූර්ණ චිත්‍රයක් ගන්න බෑ. ජවිපෙ චන්ද්‍රිකාගෙ කාලේ ඇමතිකම් අරගෙන මිනිස්සු තමන්ගෙ ගෙවල්වලයි අමාත්‍යාංශවලයි කාර්යාලවලයි පිරිලා වැඩ කරගන්න ආවාම, මුන් මධ්‍යම කාරක සභාවෙ මහා ප්‍රශ්ණයක් කරගෙන ඒක කළමනාකරණය කරගන්න බැරුව. හිටපු නායකයා මැරෙන්න ටික දවසකට කලින් මහ ප්‍රසිද්ධියෙ කිව්වෙ ඕක. එහෙම පිරිසක්. හැබැයි මුර බල්ලන් හැටියට හොඳයි. මොන ආණ්ඩුව ආවත් බුර බුර උන් බය කරගන්න.

    මුන් හෙන ප්‍රජාතන්ත්රවාදියෝ වගේ හිටියට මුන්ගේ බලය වැඩි උනොත් ප්‍රදාන පක්ෂ දෙකට හපන්. ඒක ගැන දැනගන්න කැම්පස් වල මුන්ගේ ශිෂ්‍ය සංගම් වලට බලය වැඩිපුර තිබුණු කාලේ මුන්ගේ ක්‍රියාකාරකම් හොයල බලන්න ඕනේ.
     
    Cry_Baby

    Active member
  • Dec 23, 2018
    212
    24
    28
    නොමිලේ ට්‍රිප් එක්කන් යනවා කියලා අම්බ පච කෙලලා බන් එක්කන් ඇවිත් තියෙන්නේ. අපේ පැත්තෙනුත් ගියා සෙට් එකක් පවුල් පිටින් ළමයි , ගෑනු , නාකි:rofl:

    :rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,175
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අප්පොච්චිගේ සෙට් එක පාණ්ඩුව පෙරලන්න ඇවිත් කොළඹ රීළා ගියපු හැටි මතක්වුනා. :rofl::rofl:
    ජෙප්පොන්ට ඕවා කරා කියලා කරපු පවු හෝදගන්න බෑ, ට්‍රාන්ස්ෆෝමර්ස් පුපුරවලා බස් ගිණි තියලා රට කාපු කාලකන්නි:eek::eek:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,175
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    hemadhaama ohoma wenawanam lankaawa kochcra lassanada?

    ඕවා වෙන්න ආණ්ඩුව ජේවීපී වෙන්න ඕන නෑ, තියෙන ආණ්ඩුවෙන් පාරේ තොටේ කුණු විසික්කරන, කෙළ ගහන, අහු මුළු වල රීලා යන උන් අල්ලලා උක පැලෙන්න දීලා දරාගන්න බැරි දඩයක් ගහලා, දඩේ ගෙවාගන්න බැරි උන් ඕවා සුද්දකරන්න, කුණු දාන උන් අල්ලන්න, ප්‍රජා සේවයේ යෙදෙව්වා නං ඕවා එක මාසෙන් හදාගන්න පුළුවන් දේවල්.
     
    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    244
    220
    43
    ජෙප්පන්ව යුඑන්පී එකෙන් සල්ලි දිලා ගන්න කලින් හොදට හිටියා, දැන් නම් අජුතයි. රටට ඉන්න ඕන පක්ෂයක් එත් පොනිලා කැව උන්ව