3 වෙනි දවස

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් අහල පහල ගෙවල්වල නංගිලා එහෙම බලනව ඇති අලුතෙන් සිකුරුටි අයිය කෙනෙක් ඇවිල්ලා කියල :P

    ඉස්සරහට අලුව, පුහුල් දෝසි ගෙදර හදපු කිරි ටොපි එහෙම පාර්සල් ගෙනත් දෙයි :cool:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    අපිට බැනලා කතා කරන්නේ ඔයත් අර ස්කව්ය් කියන කෙනා වගේ වෙන්නද යන්නේ
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    දැන් අහල පහල ගෙවල්වල නංගිලා එහෙම බලනව ඇති අලුතෙන් සිකුරුටි අයිය කෙනෙක් ඇවිල්ලා කියල :P

    ඉස්සරහට අලුව, පුහුල් දෝසි ගෙදර හදපු කිරි ටොපි එහෙම පාර්සල් ගෙනත් දෙයි :cool:

    පුහුල් දෝසි ???:confused::eek:
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    දැන් අහල පහල ගෙවල්වල නංගිලා එහෙම බලනව ඇති අලුතෙන් සිකුරුටි අයිය කෙනෙක් ඇවිල්ලා කියල :P

    ඉස්සරහට අලුව, පුහුල් දෝසි ගෙදර හදපු කිරි ටොපි එහෙම පාර්සල් ගෙනත් දෙයි :cool:

    Aniva....:P:P:P
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,640
    7,976
    113
    Kotahena
    තෝ මෙකේ හැම මගුලක් ම update කරණකොට කොහොමද මිනිහාෙ ඕක secure වෙන්නේ? රටේම උං දැනගන්නවා උඹ ඔතන ඉන්නේ කියලා.

    නිකමට වත් ninja dial එකක් ආවොත් තෝ මොහොමද ගේම දීලා ගොඩ දාන්නේ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොතක් අරං ගිහිං කියෝපං නිකං පුටුව උඩ ඉඳගෙන ඉන්න වෙලාවෙ :)
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    පුහුල් දෝසි කාල නෑ :baffled:

    මම තනියම සතියක්ම. අල්ලපුගෙදර අංකල් ආවම ගෙන්නගන්න ඕනේ.:yes:
    අහලා දැකලා තිබුණේ නෑ

    dry-petha-500x500.gif

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    මොබිටෙල් ඩේට බැලන්ස් එක බලාගන්නෙ කොහොමද ?
     
    • Like
    Reactions: Sara531

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මොබිටෙල් ඩේට බැලන්ස් එක බලාගන්නෙ කොහොමද ?

    *100# ගහලා බැලන්ස් එක චෙක් කලාම ඩෙටා බැලන්ස් එකෙ මැසෙජ් එකක් එනවා...

    එහෙම නැත්නම් *170# ගහලා බලන්න..
     
    • Like
    Reactions: Rummy678