කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් විදිහට යූනියන් පෙදෙස සිට කොළඹ කොටුව දක්වා බේරේ වැව මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවය අද පටං ගත්තා. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වැඩිදියුණු කළ මගී ප්‍රවාහන බෝට්ටු මේ සඳහා යොදාගන්නවා.
දැනට කොළඹ කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බස් රියකින් ගමන් කිරීමේදී විනාඩි 30 ක පමණ කාලයක් ගත වෙනවා. මෙම මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවාවෙන් මිනිත්තු 9 -10 ක් අතර කාලයකින් ගමනාන්තයට යන්න පුළුවන්.

Last edited: