A/C_බෝට්ටු

laka007

Well-known member
  • Oct 18, 2008
    7,526
    5,745
    113
    වතුරේ ගද නො එන්නද AC බෝට්ටු.
    ආතල් එකට ගිහින් බලන්න ඔනේ. ඔය පොඩි දුරට වෑඩක් නෑ
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඊට පස්සේ එතන ඉඳන් හිටන් යන්න එපැයි බස් එකේ.
     
    • Like
    Reactions: Oli_Vili

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ

    :rofl::rofl::rofl::rofl:

    තවත් දැවෙන ප්‍රශ්නයක් විසදලා ..බෝට්ටු නෙවි sea plane ගෙනත් දැම්මත් චන්දෙ දෙන්නේ නෑ ඔය සයිකෝ කාරයට වත් උගේ ආණ්ඩුවට වත් ..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    :rofl::rofl::rofl::rofl:

    තවත් දැවෙන ප්‍රශ්නයක් විසදලා ..බෝට්ටු නෙවි sea plane ගෙනත් දැම්මත් චන්දෙ දෙන්නේ නෑ ඔය සයිකෝ කාරයට වත් උගේ ආණ්ඩුවට වත් ..

    ලස්සනට සුද්ද කරලා තිබ්බ ඇල ආයිත් කුණු ඇලක් කරලා ඒසී බෝට්ටු දානවා. සිරිකොතේ ඔය චන්ද ගුණ්ඩු වලට මේ සැරේ මිනිස්සු රැවටෙන්නේ නෑ:angry:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    කොටුවේ ඉදන් යුනියන් ප්ලේස් වලට යන්න යන්නේ විනාඩි දහයයිනේ බං :dull:

    බෝට්ටුවට නැගල සේෆ්ටි ජැකට්ස් දාගන්න විනාඩි 5යි
    ගමනට විනාඩි 5යි
    ආපහු සේෆ්ටි ජැකට්ස් ගලවන්න විනාඩි 5යි
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ
    ලස්සනට සුද්ද කරලා තිබ්බ ඇල ආයිත් කුණු ඇලක් කරලා ඒසී බෝට්ටු දානවා. සිරිකොතේ ඔය චන්ද ගුණ්ඩු වලට මේ සැරේ මිනිස්සු රැවටෙන්නේ නෑ:angry:

    Floating market එක දැන් ගන්න දෙයක් නෑ බං,....ඔක්කොම විනාශ කරලා :sorry::sorry::sorry:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මේ වගේ වැඩ වෙන්න ඕනේ බං
    නිකමට හිතපං පානදුර මොරටුව ඉදං කොළඹ පැත්තට බෝට්ටු සර්විස් එකක් දැම්මානම් කොච්චර මිනිස්සු ඕක පාවිච්චි කරයිද?
    (එහෙම ස්ර්විස් එකක් දාන්න මොකක්හරි බැරි සීන් එකක් තියනවාද කියලනම් දන්නේ නෑ)
     
    • Like
    Reactions: Oli_Vili