ද්විත්ව පුරවැසිභාවය???

Keerthi22

Member
Aug 11, 2007
4
0
0
එහෙමනම් කිය කිය ඉන්නේ නැතිව ලිඛිත සාක්ෂි ටික දාන්න.මහින්දත් කේන්තියෙන් ඉන්නේ.මහින්ද දන්නවා ගෝඨා බොරු කියන්නේ කියලා.ස්කෑන් කරලා ඇමරිකන් එම්බසි එකෙන් එවපු කවර් ලෙටර් එකයි, පුරවැසි සහතිකයයි දාන්න.:angry:
 
aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ආන්ඩුවට දැන් තියෙන්නේ පුරවැසිකම අහෝසි කරගන වසර දෙකක් යනකම් ඉල්ලන්න බෑ කියලා අලුත් නීතියක් සම්මත කරගන්න.කොහොමත් ගෝඨාට ඉල්ලන්න දෙන්නේ නෑ.:angry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආන්ඩුවට දැන් තියෙන්නේ පුරවැසිකම අහෝසි කරගන වසර දෙකක් යනකම් ඉල්ලන්න බෑ කියලා අලුත් නීතියක් සම්මත කරගන්න.කොහොමත් ගෝඨාට ඉල්ලන්න දෙන්නේ නෑ.:angry:

    :lol::lol::lol::lol::lol::lol: බයද ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එහෙමනම් කිය කිය ඉන්නේ නැතිව ලිඛිත සාක්ෂි ටික දාන්න.මහින්දත් කේන්තියෙන් ඉන්නේ.මහින්ද දන්නවා ගෝඨා බොරු කියන්නේ කියලා.ස්කෑන් කරලා ඇමරිකන් එම්බසි එකෙන් එවපු කවර් ලෙටර් එකයි, පුරවැසි සහතිකයයි දාන්න.:angry:

    ඕන ඒවා ඕන තැන් වලට දෙයි බන්...ඔය කොල්ලටයි බල්ලටයි හැමදේම දෙන්න ගියාම රන්ජන් වගේ වෙනවා....:lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආන්ඩුවට දැන් තියෙන්නේ පුරවැසිකම අහෝසි කරගන වසර දෙකක් යනකම් ඉල්ලන්න බෑ කියලා අලුත් නීතියක් සම්මත කරගන්න.කොහොමත් ගෝඨාට ඉල්ලන්න දෙන්නේ නෑ.:angry:
    ඔක්කොම පක්ෂ ටික තහනං කරොත් මොකෝ චීනේ වගේ එක පක්ෂයක් තිබුනම ඇති මොකටද මේ එක එකාට පක්ෂ හදන්න දෙන්නේ :yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    ආන්ඩුවට දැන් තියෙන්නේ පුරවැසිකම අහෝසි කරගන වසර දෙකක් යනකම් ඉල්ලන්න බෑ කියලා අලුත් නීතියක් සම්මත කරගන්න.කොහොමත් ගෝඨාට ඉල්ලන්න දෙන්නේ නෑ.:angry:

    ගූ එන් පී පොන්නයො ටික බය වෙලා තියෙන තරමක් කියන්නෙ නම් ගෝඨා ආවොත් ගේමක් නෑ කියලා
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    ආන්ඩුවට දැන් තියෙන්නේ පුරවැසිකම අහෝසි කරගන වසර දෙකක් යනකම් ඉල්ලන්න බෑ කියලා අලුත් නීතියක් සම්මත කරගන්න.කොහොමත් ගෝඨාට ඉල්ලන්න දෙන්නේ නෑ.:angry:

    තරගයක් දිනන්න ක්‍රම 2ක් තියෙනවා.

    1. තම ප්‍රතිවාදියාට වඩා වැඩි ශක්තියක් ජවයක් ආත්ම විශ්වාසයක් දරන් ඔහුව පරාජය කිරීම
    2. ප්‍රතිවාදියාට කකුල් මාට්ටුවක් දමා බිම දමා තමන් තරගයෙන් ජය ගැනීම.

    උඹම තීරණය කරපන් උඹලා ඉන්නේ මේ දෙකෙන් කොයිකෙද කියලා.

    උඹලට පලවෙනි ඔප්ෂන් එකට යන්න තියා හිතන්නත් බෑනේ. එහෙනන් යන්න වෙන්නේ දෙකට... නමුත් ඒකත් බැහැ. අපි හිතමු මොනයම්ම හේතුවක් මත හෝ ගෝඨාට ඉල්ලන්න බැරි උනා කියලා. එහෙනම් ඊළග ප්ලෑන් බී එකක් තියෙනවා. ඒක මීට වඩා දරැණු වෙයි. ඒ තමයි චමල්... චමල් ආවෝත් මහින්ද ගෝඨා දෙන්නම ස්ටේජ් නැගලා පොරට සපෝට් එක දෙන්නේ... ඒකයි මං කිවුවේ ප්ලෑන් බී දරැණු වැඩියි කියලා උඹලා වගේ උන්ට. ඒක නිසා එච්චර විනාසයක් කරගන්නේ නැතිව ඔය තියෙන විදිහට ගොඩින් කාලා ජාමේ බේරගන්න එක හොදයි නේද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගූ එන් පී පොන්නයො ටික බය වෙලා තියෙන තරමක් කියන්නෙ නම් ගෝඨා ආවොත් ගේමක් නෑ කියලා

    චතුරයා කිය කිය යනවා කියන්නේ බය නැහැ කියල...... බය නැත්නම් මොකට නටනවද මන්ද ?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    ගෝඨාත් කියන්වානම් අයින් කරගත්තා කියලා. ඕවා බලන්න මැතිවරණ කොමිසමකුත් තියෙනවානම්. ටොයියොයි ජෙප්පොයි මොන කෙහෙල්මලකටද ඕක කිය කිය වැලලෙන්න හදන්නේ.මෙ යන විදිහටනම් ජන්දේ ඉවර වෙන්න කලින් ටොයියෝ ජෙප්පො ටික බයටම මැරෙනවා
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    චතුරයා කිය කිය යනවා කියන්නේ බය නැහැ කියල...... බය නැත්නම් මොකට නටනවද මන්ද ?

    චතුර පුතා කිවුවනම් ඉතිං ඇත්ත තමා:shocked::shocked::shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් යකෝ ගූ කුක්කාස්ල, ගෝඨ එන්නෙම නැතිවෙයි ගු ඇන් පී දිනයි කියල හිතන් උන්නෙ..:lol::lol::lol: