රටේ මුදල් ලේකම් හැංගිලා, ඔන්න මුන්ගේ තත්වෙ. වගවීම බිංදුවයි. 😒

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,092
    15,714
    113
    35
    Spain
    අනවශ්‍ය තරම් බලයක් දීමේ විපාක. මුන් දැන් පාර්ලිමේන්තුවත් නොසළකා හරින්න පටන් අරන්. මූ නිකම්ම රාජ්‍ය නිලධාරියෙක් නේ. මූ කොහොමද පාර්ලිමේන්තුවේ නියෝග නොසළකා හරින්නේ?
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ජෙප්පෝ එහෙම ලැගලම හිටියේ ඉස්සර කෝප් කමිටු ජෝක් එකේ ,
    ඔය මගුල් නාට්ටි , ඉස්සර ජෙප්පෝ විපක්ෂේ ඉන්න කාලේ කෝප් & ඕක වගේ කමිටු & කාරකසභා , කොමිෂන් වල ඉඳල බලේ ඉන්න උන්ට සපෝර්ට් කරා .
    දැන් ජෙප්පෝ බලේ ඉන්න කාලේ මුන් ඒක කරනවා .

    කෝප් & ඕක වගේ කමිටු & කාරකසභා & කොමිෂන් කියන්නේ ට්‍රෙන්ඩ් මවන ජෝකෙස් .

    නීතිය ක්‍රියාත්මක නොකර ඔය විකාර ඉස්සරහ නාට්ටි පෙන්නලා , ට්‍රෙන්ඩ් බැස්සම යට ගහනවා .

    රටේ මෝඩයෝ හිතන් ඉන්නවා මුන් එකම සෙට් එකක් නෙමේ කියල :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,191
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴








    ද්විත්ව පුරවැසිභාවය අහයි කියලා ද?
    නැත්නම් හැකරා දන්න කියන එකෙක් ද?

    අද උසාවියට එන්න කිව්වම රනිලුත් හැංගිලා. හිටපු ජනා විදිහට වගවීම බින්දුවයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    අපි මුන්ට චන්දෙ දෙන්න චන්ද මධ්‍යස්තානෙට ගියපු එකත් අනවශ්‍ය විදිහට කාලය කාදැමීමක් කියල හිතෙන්නේ නැද්ද?
    නෑ අපිට නං එහෙම පේන්නේ නෑ.
    @Walter White @Kalegana මේ බලපං මූ හෙමීට රෙදි බාල්දි ටික තියලා මාරු වෙන්න හදන්නේ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    අපි මුන්ට චන්දෙ දෙන්න චන්ද මධ්‍යස්තානෙට ගියපු එකත් අනවශ්‍ය විදිහට කාලය කාදැමීමක් කියල හිතෙන්නේ නැද්ද?
    Ballo. Tho neda Nalindage ate iruwe Pako
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    Ballo. Tho neda Nalindage ate iruwe Pako

    Scared Homer Simpson GIF by reactionseditor
     
    • Haha
    Reactions: Inigo Montoya