ඔබ හරි..
ෆ්‍රෙන්ච් සාමාන්‍ය මට්ටමට පුලුවන් කරගන්නකන් පාට් ටයිම් සෙට් කරගන්න බැරි වෙල තිබ්බා මම දන්න අයට. ඒක නිසා සල්ලි පොඩ්ඩක් වැඩි පුර ගෙනියන්න වෙයි. දැන් ඉදලම ෆ්‍රෙන්ච් ප්‍රැක්ටිස් වෙන්නකො...
ow api goda daganna ona itin yanna kalin
spouse we ganna case eka thama apita tiyana aula

